IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රට පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ

කෝවිඩ් අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටලුවලට විසඳම් ලබා නොදීමට විරෝධය දක්වමින් හෙද හෙදියන් පිරිසක් රෝහල් ඉදිරිපිට අද (27) දහවල් උද්ඝෝණයක නිරත වූහ.

කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල  ළමා රෝහල, සහ දිවයින පුරා රෝහල් ඉදිරිපිට  එම උද්ඝෝෂණය නිතර වූ අතර මෙතෙක් ගෙවූ කෝවිඩ් මාසික දීමනාව ලබා දෙන ලෙස ද එහිදී උද්ඝෝෂණයේ නිරත වූහ.

ආදේශක සෞඛ්‍ය සේවකයන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ද එහිදී උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

(ඡායාරූපය ශාන්ත රත්නායක)

(දඹුල්ල රෝහල ඉදිරිපිට කාංචනකුමාර ආරියදාස)

(නාවලපිටිය රෝහලට ඉදිරිපිට රංජිත් රාජපක්ෂ)

රත්නපුර මහා රෝහල ඉදිරිපිට (අජිත්ලාල් ශාන්ත උදය)

(නුවරඑළිය රෝහල ඉදිරිපිට රංජිත් රාජපක්ෂ)

(බදුල්ල මහ රෝහල ඉදිරිපිට පාලිත ආරියවංශ)



අදහස් (6)

රට පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ

ගමේ එකාලා Monday, 27 September 2021 03:32 PM

රටට පෙන්වපු සෞභාග්‍යයේ දැක්ම ද මේ ? 69 ලක්ෂයක් රැවටුනු එකයි සිද්ද උනේ ?

:       7       5

Prase Monday, 27 September 2021 03:45 PM

ඔයාලා අස්වෙලා යන්න .අපිට වෙන අය දාලා කරගන්න පුළුවන්

:       5       5

කිරි පුතා Monday, 27 September 2021 04:19 PM

මේක නම් මහ විකාරයක්. සල්ලිිම ඉල්ලනවා. රටේ ආර්ථිකය ගැන මේ මිනිසුන් ට දැනෙන්නෙම නැද්ද ?

:       5       7

jagath Monday, 27 September 2021 05:01 PM

තුනෙන් දෙකේ සාපය

:       0       0

Bamunuarachchi Monday, 27 September 2021 05:29 PM

රටට හෙන ගහලා ගියත් කමක් නැහැ.. අපේ ගතමනාව ලැබෙනවා නම්... සතයක් දෙන්න එපා....

:       2       1

fairoos Monday, 27 September 2021 06:06 PM

කිරිපුතා ලංකාවේ නෙවෙයිද ජීවත් වෙන්නේ..? මෙයාලා විතරක් නෙවෙයි මුළු රටම හාමතේ සර්ගේ වැඩ හින්දා...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 879 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 5218 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5208 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13804 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4715 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 628 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1707 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site