වීසා නීති කඩ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වී යැයි ප්‍රශ්න කිරීමට රඳවාගත් ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මුදා හළ බව ආගමන විගමන නිලධරයෝ කියති.
වීසා නීති කඩ කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වී යැයි ප්‍රශ්න කිරීමට රඳවාගත් ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා මුදා හළ බව ආගමන විගමන නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද හරවා යෙව්වේ නැත්තේ. එම රටකදී අපේ අය අසුවුනා නම් එවෙලේම නැවත හරවා එවනවා. සුදු හම නිසා බයක් ඇති වුනාද? (නදී)
ඒක හොදයි.(නදී)
අපේ හැමෝම යන්නේ මේ රටවල් වලට විසා අරන් ද ? ඒත් ටික කාලයක් යද්දී ඒ අය විසා දෙනවා . මේ දෙන්න වැරදි කරලා නැ. මේ තරම් කැත විදිහට සලකන්න පුරුදු වන්න එපා . කුඩු ගෙන වද පෙති ගේන අයට ටික කාලයක් යන කොට නිදහස ? (නදී)
මදු ඔයාට මොලයේ විරේකයක් කර ගන්න . මම ගාවට අවොත් දෙන්නම් බෙහෙත් . ප්‍රතිචාරය දාන්න කලින් එය කියවලා තේරුම් ගන්න . රටක නීති රීති දැන ගන්න (නදී)
මදු ස්කොලේ ගිහින් නැහැ. ඒත් යවන්න කාලෙකුත් නෑනේ.(නදී)
මදු, ඔයා දන්නේ නැහැ මේ ඩබල කවුද කියලා.ඒකයි ඔයා ඔහොම කියන්නේ. මම සටහනක් දාල තියෙනවා මේ අය ගැන " වීසා නීති කඩකලේ නැහැ" කියන තැන. ඒක කියවන්න. (අ)
දෙන්න තියෙන ඔක්කොම ආගන්තුක සත්කාර ටික කරලා නිදොස් කරලා රතු පලස දිගේ ආපසු සිය රට බලා යන්න කිවුවද දන්නෙ නැහැ. (නි)
සුද්දන්ට ඇයි මෙච්චර බය? අවුරුදු 500ක් තිස්සෙ අපිව විනාශ කරලා කරලා තවමත් අපේ රටවල් නැති කරන්නමයි හදන්නෙ. උපරිම දඬුවම් දෙන්න ඕනෑ. අනුකම්පාවෙන් කතා කරන අයගෙත් 'බ්‍රේන් වොෂ්' කරන්න ඕනෑ. (නි)
මෙයාලා ගැන අපි නොදන්නවැයි ඉතින්? (නි)
මෙයාලටත් ඉතින් වැඩක් එපායැ. (නි)
කැන්ගරෝ පටිය කොටියට උදව් කරනවා.අල්ලපු රටේ එකත් එහෙම වෙන්න ඇති බලාගෙන. (ස)