වීසා නීති කඩ කරමින් කොළඹ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ගිය බව කියන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් විසින් රඳවාගනු ලැබූහ.
වීසා නීති කඩ කරමින් කොළඹ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ගිය බව කියන ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් විසින් රඳවාගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් ගණන් ගන්න දෙයක්ද ?.ශ්‍රී ලංකාවෙන් ඉතාලියට ආවාම අපේ ඇමතිලා ,මන්ත්රිලා ඔයීට වඩා බයිලා කියල යනවා ඉතාලි රජය නම් එවැනි දේවල් ගණනකටවත් ගන්නේ නැහැ (නදී)
ඇසළ,ඔබේ පැහැදිලි කිරීමට ස්තූතියි (නි)
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ග්‍රීන් පාර්ටි (හරිත පක්ෂයේ) ඉන්නේ දෙමල ඡන්ද වලින් පත්වෙච්ච අය. එයාලට වෙන දෙයක් නැහැ ඩයස් පොරවේ සල්ලි වලින් යැපෙනවා මිසක්. එදා ඉදලම බෝට්ටුවක් ආවම ඉස්සෙල්ලම එන අය බේර ගන්න එන්නේ ඔය පාටියේ මන්තිරිලා තමයි. සුද්දත් අර පැත්ත දෙනවා සල්ලි දෙනවා නම් ඉස්සර වගේ නෙමෙයි දැන්. (නදී)
අර ප්‍රතිචාර දල තියෙන ඉතාලියේ බණ්ඩා තාම කොන්ඩෙ බඳින කෙනෙක් වාගේ ඉතාලි හිටියත් . මොලේ තියෙන මිනිහෙක් කියන කතාවක් නෙමේ බණ්ඩා දාල තියෙන්නේ (නදී)
මෙහිදී දඬුවම් කල යුතු වන්නේ මෙම දෙදෙනාට වඩා මොවුන් සමග මාධ්‍ය සාකච්ඡාව පවත්වපු අපේම අයට . අපේ රටේ ජිවත් වන ගමන් අපේම රට පාවා දෙන්නට කටයුතු කරන අමනයන්ට (නදී)
බණ්ඩා, අපේ දේශපාලක්ඥයෝ, ඉතාලි රජයට විරුද්දව කොතනකවත් කතා කරන්නේ නෑ, මේක වෙනත් ප්‍රශ්නයක්,ඒගොල්ලෝ එන්නේ අපේ රටට වින කරන්න,(නදී)
හුගක් සුදු මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ අයට ලෝකේ ඕන තැනක ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලනේ.මේ ගොල්ලොත් සුදු අයද දන්නේ නැහැ.(නදී)
රඳවා ගත්තට රදවාගෙනම නොසිට දෙන දෙයක් දීලා හැරෙන තැපෑලෙන්ම යවන්න අනේ. (නි)
ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විසා නීති හරි වසයි. ඇයි අපි ලිහිල් වන්නේ. අල්ලලා හිරේ දාන්න. හම සුදු නිසා බයයිද? (නදී)
කුඩුවේ ටිකක් දමා, ලොවට නීතිය පෙන්වා, හරවා යවන්න. (නදී)
පක්ෂයේ නමත් කනවා. මොවුන් හිතන්නෙ අපේ රට තවම සුද්දන්ගේ කොළණියක් කියලා (නි)
රටේ නිතිය කඩ කරන්න එයාලාට බැහැ. නිතිය තදින්න්ම ක්‍රියාත්මක කල යුතුයි (නදී)
මේවා විදේශිකයන් කරන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ. රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීම මෙන්ම ,බාහිර සංවිධාන වලින් රටතුල කැළඹීම් ඇති කිරීමට ගන්නා උත්සාහයන් වහාම නතර කලයුතුයි.විසා නීති කඩ කළා නම් පැපුවා නිව් ගිනියාවට පිටුවහල් කල යුතුයි. (නදී)
රටේ නීති විහිලුවට ගන්න ඉඩ නොදිය යුතුයි. වෙනත් රටවල නම් මේ සෙල්ලම් බැහැ. ඒ අයගේ රටේත් එහෙමම තමයි.(නදී)
වී.අයි.පී පාස්පෝර්ට් වලින් ටුවරිස්ට් විසා අරන් ලංකාවට ඇවිත් වෙන වෙන දේවල් කරන එක ලංකාවේ නීතියට පටහැනි උනාට මේ වෙලාවේ මෙවැනි ප්‍රශ්න ඇති කර ගැනීම චුවින්ගම් සමුළුවට තව තවත් ලංකා වට විරුද්ධ තීරණ ගැනීමට හේතු වෙනවා. (නදී)
නිතිය අකුරට ක්‍රියාත්මක කරන්න. ඇස් වාට්ටුවේ බුරු පොලට වගේ නැතුව.(නදී)
අනේ අම්මපා! මොවුන් රිංගන්නේ නැති තැනක් නැහැ (නි)
ඔක්කොටම පෙර හොයලා බලන්න ඕනෑ මේ දෙදෙනා රටට ඇතුළු වුණ වීසා කාණ්ඩය මොකද්ද කියලා. සමහර විට ඒ වීසා කාණ්ඩය යටතේ මේ ගොල්ලන්ට මෙහෙම මාධ්‍ය සාකච්චා පවත්වන්න බැරුව ඇති. (නි)
මෙයාලගේ වැඩ පක්ෂයේ නමටවත් ගැලපෙනවද? උන්ගෙ රටවල මයෝමිවරුන්ට සහ ඇබර්ජිවරුන්ට සාධාරණය ඉටු කරන්නෙ කවද ද?(නදී)