ආනයනික ලොකු ලුනු කිලෝ ග්‍රෑමයක් සදහා පැවති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 15 කින් වැඩි කිරිමට රජය තීරණය කැර ඇත.
මේ අනුව අද (12) සිට නව බද්ද රුපියල් 30 ක් වෙතියි මුදල් අමාත්‍යංශය කියයි.
ආනයනික ලොකු ලුනු කිලෝ ග්‍රෑමයක් සදහා පැවති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 15 කින් වැඩි කිරිමට රජය තීරණය කැර ඇත.
මේ අනුව අද (12) සිට නව බද්ද රුපියල් 30 ක් වෙතියි මුදල් අමාත්‍යංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත් ගායකයන්ට ගෙවන්න සල්ලි මදි ඇති,නැත්නම් රගර් ගහන්න බෝල මදි ඇති ,නැත්නම් ලැම්බෝගිනියට තෙල් ගහන්න වෙන්න ඇති (දී)
ආණ්ඩුව බද්දත් කනවා, ලොකු ළුණුත් කනවා , වෙළෙන්දොත් කනවා, අහිංසක මහජනතාවත් කාල, කොහොමහරි රටත් ටිකෙන් ටික කනවා. කන එක පොඩ්ඩ පොඩ්ඩ කන්න. එහෙමත් නැතුව ඔක්කොමේ එකට කනවා. අපිටත් හෙට අනිද්දා ඉදලා මේ අය එක එකාව කන්න ගමු..
ආශ්චර්යමත් රටක්.ජනතාවට සුබ අනාගතයක්. (දී)
බලමු අපේ වරුණ උන්නැහේ මොකද කියන්නේ කියලා? (දී)
15කින් වැඩි වුනහම නවබද්ද 30ක් කියන්නේ, දැනට පවතින ලොකු ලුණු කිලෝ 1ක මිලත් පවතින මිල වගේ දෙගුණයක් වෙනවා කියන එකනේ (දී)
බදු ගහල මුදල් එකතු කරලා එකතු කරලා ඩොලර් මිලියන 160 ක් උගන්ඩාවට පරිත්‍යාග කළා වගේ තවත් දෙමු . දීලා මුදල් ගෙවා රගර් සැණකෙළි වලට ගායකයෝ ගෙන්වමු. අපි නටමු. ගී කියමු. රේස් පදිමු. සැටලයිට් යවමු.මොකද බදු වැඩි කරනකොට ආදායම වැඩි වෙනවනේ. (දී)
මෙහෙම හිතෙන හිතෙන වෙලාවට බදු වැඩි කරන එකම රට ලංකාව වෙන්න ඇති. (දී)
බදු ගහලා අර ඊයෙයි අදයි ගොඩ බැස්ස රැප් හිපොප් කට්ටියට ගෙවන්න ඕනැනේ? ඊයේ මැච් එක දින්න නම් ඕක ඊයේ මධ්‍යම රාත්‍රිය සිට ක්‍රියාත්මකයි පරාද හින්ද අද දවල් ඉදන් දැම්මා.(නදී)
එතකොට රැකෙන්නේ ගොවියාද? වෙළෙන්දාද? දැන් වෙළද පොලේ ලූණු කිලෝඑක 120? පාරිබෝගිකය රකින්නේ කවුද ? (අ)
ඕක හොද වැඩක්. අපේ ගොවියාගේ ලුණු වලට හොද මිලක් ලැබේවි. අනික ව්‍යංජන හදන්න ලුණු අවශ්‍යම නැත. සිනි සම්බෝලයක් හදනවා හැරෙන්න.(නදී)
මොනවා වැඩි කලත් කමක් නැහැ තණකොළ වලටනම් අත තියන්න එප.දම්මික පෙරේරා වගේ හරක්ට තණකොළ නැති වීවී.(අ)
බදු වැඩි නොකර චාර් ප්ලානේ එකේ යන්න සල්ලි කොහෙන්ද? (අ)