අර්තාපල් කන්ටේනරයක සඟවා පකිස්තානයේ සිට ගෙන ආ වඳ සැත්කම් එන්නත් බෝතල් 30000ක් ගල් රෝලක ආධාරයෙන් අද විනාශ කැරිණි.
ඩිපෝ පොවෙරා නැමැති මෙම එන්නත් බෝතල් තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකි.
පසුගිය අප්‍රේල් මාසයේ දී මෙම එන්නත් තෝගය අත්අඩංගුවට ගෙන තිබිණි.
අර්තාපල් කන්ටේනරයක සඟවා පකිස්තානයේ සිට ගෙන ආ වඳ සැත්කම් එන්නත් බෝතල් 30000ක් ගල් රෝලක ආධාරයෙන් අද විනාශ කැරිණි.
ඩිපෝ පොවෙරා නැමැති මෙම එන්නත් බෝතල් තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකි.
පසුගිය අප්‍රේල් මාසයේ දී මෙම එන්නත් තෝගය අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගෙනෙන අයට කිසියම් දඩුවමක් දෙන්නෙ නැතිද?? (ස)
සිංහල ජාතිය වදකරන්න වුවමන කට්ටිය මොන පෙත්තෙන් හරි අපිට ගහනවා. (නි)
තමන්ගේ රට, ජාතිය ගැන කතා කරන්න බය ලෝකයේ එකම ජාතිය සිංහලයෝයි? රත්නායක ..ඇයි මේ බය? (ස)
මේවා ගෙන්නපු අය හෙළි කරන්න ? ලෙඩ්ඩුන්ට නොකියාම ගහන එක කරනවා , විශේයෙන්ම සිංහල අම්මලාටයි ගෑණු ළමයින්ටයි, විඳින්න ගෙනැල්ලා තියෙන්නේ. මේවා කතා කරලා අනතුරු අඟවන්න ඕනේ .. කුමාරන කියන දඬුවම හරි හොඳයි! (ස)
අනාගතේ ගල් රෝල් හිඟ වේවිද මන්දා. (ස)
ඩිපෝ පොවෙරා ලංකාවේ තහනම් කරලද තියෙන්නේ දැන්? මම හිතන්නේ හොරෙන් ගෙනාපු නිසා විනාශ කරන්න ඇති. මේකට ජාති ආගම ඇදගන්න එපා බොරුවට. (නදී)
සිංහල ජාතිය වඳ කිරීමට කිසියම් සංවිධානයක්, කණ්ඩායමක් මේ පසුපස සිටින්නේ. ඒකනේ හොරෙන් ගෙනෙන්නේ (නි)
කුමාරන, කියන දේ තමයි කරන්න තිබුනේ. (ස)
හැබැයි කුඩු නම් මෙහෙම විනාශ කරන්න එපා. පව් ඒවා ගෙන්නපු දුප්පත් දේශපාලු ව්‍යාපාරිකයෝ (නදී)
මේක ගෙන්නලා තියෙන්නේ සිංහල කෙනෙක් හින්ද නමක් ගමක් සඳහන් කරන්න බැරි වෙලාලු තියෙන්නේ . කව්රු හරි රේගුවේ දන්නා කෙනෙක් ඉන්නවනම් අහල බලන්න , මට අරංචි විදිහට මේවා ගෙන්නල්ල තියෙන්නේ සිංහල කෙනෙක් . කෝ අර සේනාවට කතා කරන්න .(නදී)
මේවා නැති කරන්ඩ අපට බොදු බල සේනාව අවශ්‍යයි.(නදී)
අර්තාපල් මොනවටද පකිස්තානෙන් ගෙන්නන්නෙ... (ස)
මේ වඳ බෙහෙත් ගෙන්වපු අයටත් මේ වගේම දඬුවමක් දුන්නොත් නේද හොඳ? ඒ කියන්නේ ගල් රෝල්ට යට කරනවා කියන එක නොවෙයි. කෙදිනක් කුමන වර්ගයේ සමාවක් නොලැබෙන උපරිම දඬුවමක්. (ස)
මේවා ගැන කතා කරන්න ගියොත් අපි ජාතිවාදී කියල කියයි.කවුරුත් දන්නවා මේවා ගෙන්නන්නේ කවුද කියල.(නදී)
කෝ අර බල සේනාවට බැනලා අදහස් දැක්වූ අයට මොකද වුණේ? (නි)
අන් ජාතිය වඳ කරන්න වුවමනාව තියෙන්නේ කාටද? අන්න ඒ අය තමයි මත් කුඩු ජාවාරම් මෙහෙයවන්නේ. ලේබල් ගහලා ආගම්වාදී කළ ආහාර අනෙක් අයට කවන්න වුවමනාව තියෙන්නෙත් ඒ අයටමයි. (නි)
ලෝකේ ඔක්කොම වහ, කුණු ජරාව ගලාගෙන එනවා ඉන්දියාවෙනුයි පකිස්තානෙනුයි. මේවා නවත්වන එක පහසු නැහැ. මොකද, මේකෙන් ලැබෙන අතිවිශාල ලාභය නිසා අවදානම දරන්න ප්‍රවාහකයෝ සුදානම්. (නි)
ඔය බෙහෙත් තොගයෙන් එකක්වත් ආරක්ෂා කරගත්තේ නැහැ නේද?මොකද,ඔය ගෙනාවා කියන බෙහෙත් තොගයම විනාශ විය යුතුමයි. (නි)
අහු වෙන්නේ කිහිප දෙනයි. දැනට අපේ රටපුරා ඕව පිරිලා ඇති. ලංකාවේ අපේ කාන්තා පක්ෂය දැන ගන්න ඕන ඔය වර්ගයේ දොස්තරලාගෙන් කිසිම බෙහෙතක් නොගෙන ඉන්න. ලංකාවේ තම වර්ගයාගේ ප්‍රතිශතය ඉහල දමා ගැනීමට කරන උපක්‍රම තමා මේවා. (දිල්)
දෙයියෝ වෙන්නැති එවන්න ඇත්තේ.(දිල්).
රත්තරන්,මත්ද්‍රව්‍ය ගෙන්වනවා දෙවියොත් අදහනවා(දිල්)
සිංහල ජාතිය ට දැන් වත් ඇස් ඇරේවා(දිල්)
පව් කාරයෝ. සංසාරෙට මනුස්ස ආත්මයක් දකින්නවත් නොලැබෙන්නේ නෑ.(දිල්)
මේවා ගේන්නේ ඒ ගොල්ලන්ට නෙමේ අපේ සිංහල කට්ටිය වද කරන්න. අර පේරාදෙණියේ හොස්පිටල් එකේ කේස් එකට මොකද උනේ? (නදී)
මේවට මෙච්චර ඉල්ලුමක් තිබෙන හින්දනේ තොගයක් ගෙනෙන්න අැත්තේ. ඉල්ලුමට සැපයුම!! ටිකක් මේ ගැන හොයලා බැලුවොත් නරකද? (නි)
මේක ගෙන්නුවේ මුසල්මානුවන් කියලා කොහේහරි සදහන් වෙනවද? නැහැනේ (නි)
ඔය බෙහෙත් තියාගෙන ඒ අයටම විද්දා නම් හරිනේ. (නි)