IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රට විවෘත කළත් සෞඛ්‍ය නීතී පිළිපැදිය යුතුයි

 (සුජිත් හේවාජුලිගේ )

රට  හෙට  විවෘත කෙරුණද  ජනතාව මූලික  සෞඛ්‍ය නීති  පහ  ආරක්ෂා කරමින් දිගටම කටයුතු කිරීම වැදගත් බව කොවිඩ්  සැර කොරෝනා වයිරස  ප්‍රභේද  සම්බන්ධයෙන් ජාන විශ්ලේෂණ පරීක්ෂණවල නියැළී සිටින ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද  සහ  සෛල ජෛව විද්‍යා  අධ්‍යයන අංශයේ ප්‍රධානී  ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

එසේ කටයුතු නොකළහොත් අවදානම් තත්වයන් ඉදිරියේදී යළිත් ඇතිවිය හැකි බවද  හෙතෙම සඳහන් කළේය.

මේ අතර කොරෝනා  වසංගතයේ දරුණුම අවධිය  අවසන් බව පැවසූ ජීවන්දර මහතා රට විවෘත කළ පසු  එන්නත්කරණයට  ඉතා කැපවීමෙන්  යොමුවන්නැයි  ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.

එන්නත්  වර්ග තෝර තෝරා නොසිට ළඟම ඇති එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද  ඔහු ඉල්ලීමක් කළේය.

මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දැත්  නිතර සේදීම සහ සංචරණ සීමා කිරීම ජනතාව අනුගමනය කළ යුතු  එම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පහ බව පැවසූ චන්දිම ජීවන්දර මහතා එම  ක්‍රමවේද අනුගමනය කිරීමෙන්කොරෝනා  පැතිරීම පාලනය කරගත හැකි බවද සඳහන් කළේය.



අදහස් (3)

රට විවෘත කළත් සෞඛ්‍ය නීතී පිළිපැදිය යුතුයි

indika Thursday, 30 September 2021 03:11 PM

රට සම්පූර්ණයෙන් ඇරලා, සියලු සේවකයින් වැඩට ගෙන්නලා, ප්‍රවාහන සේවාත් හරියට නැතුව මොන මූලික සෞඛ්‍ය නීති රකින්නද ඩොක්ටර්..? බලන්නකෝ හෙට අනිද්දා උදේ, හවස තත්වේ කොහොමද කියලා..?

:       0       0

කිරි පුතා Thursday, 30 September 2021 05:53 PM

උගතුන් රටට වාසනාවකි. ඔවුන් රට වෙනුවෙන් මහඟු කාර්යයක් ඉටු කරයි. ඔවුන්ගේ උපදෙස් අනුව සියලු ජනයා රටතුළ හැසිරිය යුතුයි. එහෙත් මට දැනෙන්නේ කොරෝනා සමඟ අපි එකතැනම කැරකෙන වගකි...

:       0       0

Sriland Friday, 01 October 2021 03:03 AM

කොරෝනා මේ යන විදියට නම් ඉවර වෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 260 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 494 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3535 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 528 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2681 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 549 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site