(යොහාන් භාසුර)
‘කොවිඩ්’ පැතිර යෑම පාලනය සඳහා රට වැසිය යුතු යැයි කියන කාරණය අවසන් වරට පසුගිය බදාදා (11 වැනිදා) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එම සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලෙස අපි සෑම විටම ජනාධිපතිතුමාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බව කී විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ෆේස්බුක් ඔස්සේ ද නිරන්තරයෙන් දැනුවත් කර ඇති බව ද සඳහන් කළාය.
කොළඹදී අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය එසේ පැවසුවාය.
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“රට වැසිය යුතු බව ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා’’
මහසෙන් Monday, 16 August 2021 03:00 PM
එතුමාට දීලා මදි. අර මහාචාර්යතුමාටයි. මොල හතේ කෙනාටයි දෙන්න ඕනෑ. ඒ දීලා චීනෙන් අවසරේ එනකන් ඉන්න වෙනවා. තාම මෙහෙ තටමනවා.
Ruwan R Monday, 16 August 2021 03:06 PM
ඔන්න ඔය කඩදාසිය අර සුමනේ කොලුවටත් පෙන්නන්නකෝ. එයාට තවම කටින් කියන ඒවා විතරයි ඇහිලා තියෙන්නේ..
thushara Monday, 16 August 2021 03:13 PM
දොස්තර කලබල වුණාට පිස්සා කලබල වෙන්නේ නෑ....
sachithMonday, 16 August 2021 03:21 PM
දොස්තරලා කලබල වුණාට කපුවා කලබල වුණේ නෑ. ඒකයි අද කපුවා ඇමැති කළේ.. කොරෝනාවට ලේසි වෙන්නේ නෑ දැන්.. කපුවා වැඩ ඇල්ලුවට පස්සේ එක දවසින් කොරෝනා ඉවරයි.
Hafeel Monday, 16 August 2021 03:35 PM
නමුත් මේ ආණ්ඩුවේ ඉන්නේ අර මහාචාර්යද නැත්නම් වනාචාර්යද? ඊයේ ජනතාව නොමග යවන කතා කියනවා. ඒ අතරතුර ඔහු කියනවා විපක්ෂය ආණ්ඩු පෙරලන්න උත්සාහ කරනවා කියලා කියමින් තත්වය වෙන පැත්තකට හරවනවා. මේ ආණ්ඩුව කිසිසේත්ම සෞඛ්‍ය අංශයේ උපදෙස් ගත්තම නැහැ. පළමු රැල්ලේදී හොඳට කටයුතු කළ දොස්තර අනිල් ජාසිංහ මහතාට කිසිසේත්ම නොගැලපෙන තනතුරක් දීලා තියන්නේ.
pakeer Monday, 16 August 2021 04:02 PM
බලමුකෝ, දැන් මොකද කරන්නේ කියලා...
hello Monday, 16 August 2021 04:09 PM
තව පාරක් ඉක්මනට යවන්න පුලුවන්ද මහත්මිය. සමහර විට ඒවා ලැබුනේ නැතුව ඇති. ඉක්මනට තව එකක් යවන්න නැත්නම් ඒවා ලැබුනේ නෑ කියල දන්වන්න තව සතියක් ගියොත් ලංකාව නැත්තටම නැති වෙයි . දැන් මෙහෙම ගියාම ඔය කියන රට වැහුවම කඩා වැටෙන ආර්ථිකේත් ගන්න දෙයක් ඉතුරු වෙයි ද? දන්නේ නැති නිසා අහන්නේ, දන්නා කෙනෙක් කියන්න රට නොවැහුවම ආර්ථිකේට යහපතක් වෙන්නේ කොහොමද කියලා. මම ටිකක් මෝඩයි
කිරි පුතා Monday, 16 August 2021 04:17 PM
මාසිකව රජයෙන් වේතනයක් ගන්න අය පහසුවෙන්ම කියනවා රට වහන්න ලු. නමුත් පරිපාලනය තමයි දන්නේ සත්‍ය . අන්තිමට ඔක්සිජන් ටිකවත් ගෙන්න ගන්න රටට සල්ලි නැතිවෙයි. සාමාන්‍ය ජනතාව දැනගන්න ඔනි ස්වයං විනය පවත්වගන්න. එතකොට රට වහන්න අවශ්‍ය නෑ.
ramaniMonday, 16 August 2021 04:35 PM
රටේ සල්ලි නැතිවුනේ ඇයි? මැදමුලන හොරු මහජන මුදල් ඔක්කොම හොරා කෑවා. සුනාමි ආධාර හොරා කාපු හොර හැත්ත කෝවිඩ් ආධාර වලටත් විද්දා. හෙන හතම වදින්න ඕනෑ...
Sri Lanka Monday, 16 August 2021 04:22 PM
රට වැසීම කියන්නේ අතීසාරයට අමුඩෙ ගැසීමක්... කොරෝනා ඉවර කරන්න බැ රට වහලා... අපි යුද්ධය කළේ... අන්න ඒ ක්‍රමයට කරන්න ඕනේ. පිටරටවල සංවිධාන කියන්නේ ඒ අයගේ වාසියට... අපේ මුදල් ඔක්කොම එහෙට යනවා. කියන කියන දේවල් කරන්න ගියාම... කොරෝනාවලට බයවෙන්න එපා... ඕක එදත් තිබුණු ලෙඩක්... අද තමතමන්ගේ වාසියට හරවන් මුදල් ගරන ව්‍යාපාරයක් වෙලා... ස්තුතියි...
විජිත් Monday, 16 August 2021 04:29 PM
ඔබතුමිය ඇතුළු වෛද්‍ය සභාවත්, තවත් උගත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකුත්, මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය කමනි මෙන්ඩිස්, වැනි මේ විෂය පිළිබඳ හසල දැනීමක් ඇති අය දුන් උපදෙස් පිළිපදින්න තරම් මේ රටේ පාලකයින් නිහතමානි නැහැ. උද්දච්ච කමේ ප්‍රතිමූර්තියක් බඳු පාලකයින් මේ රට මාරයාගේ තුරුලට ගෙනයමින් සිටින්නේ. දවසක...හිතාමතාම රට වැසියන් මියයන්නට හැරීමේ චෝදනා යටතේ මේ නරුම පාලකයින්ට විරුද්ධව ජාත්‍යන්තර උසාවියක නඩු පවරා, හොර, මිනීමරු පාලකයින් සියලු දෙනාම " විදුලි පුටුවේ " හිඳවීමට තීන්දුවක් ලැබුණොත් මම එයට විරුද්ධ වෙනවා. ඒ ඊට වඩා වේදනා සහගත මරණයක් මොවුන්ට උරුම විය යුතු නිසයි. සත්ව ඝාතනයට විරුද්ධ මම නිර්මාංශික වුණත්... විනිශ්චය කරන දිනය එක දවසට මම යෝජනා කරනවා.. අරාබි රටවල කරන අමානුෂික මරණ දණ්ඩනය හෙවත් මියයනතුරු ගල් ගසා මරාදමන තීන්දුව මේ "මිනීමරු හිවලුන්ට" දෙන්න කියලා...
Prabha Monday, 16 August 2021 04:32 PM
කාගේ ඕඩරේ ආවත් වැඩක් නෑ. නාථ දෙවියන්ගේ ඕඩරේ ලැබිලා නැතිනම්...
mp Monday, 16 August 2021 07:49 PM
සුමනේ කොලුවා කලබල වෙලා. මුට්ටිය අල්ලා ගත්ත ගමන්ම තමයි හැම වෙලාවේ...
rangi Monday, 16 August 2021 08:06 PM
දොස්තරලා කියන එක අහන්නේ නැතිනම් ... මේ විපතට වගකියාවිනේ...!!!
BamunuarachchiWednesday, 18 August 2021 10:20 AM
දොස්තරලා කියනවා රට වහන්න. එදා වේල හම්බකරගෙන කන මිනිස්සු කියනවා අපිට ජීවත් වෙන්න ළමයින්ට කන්න දෙන්න රට අරින්න කියලා. ගුරුවරු වගේ අය කියාවි රට වහන්න කියලා... මොකද ඔවුන්ට වර්ජනය කළත් වැටුප් ලැබෙන නිසා. අපි අපි ලොක් ඩවුන් වුණොත් බොහෝදුරට හැම ප්‍රශ්නයකින්ම ගොඩ එන්න පුලුවන්. TV එකේ දැක්කා කර්ෆියු වෙලාවේත්, රෑ 10න් පස්සේ, පාරේ යන මිනිස්සු. අන්කල් කිව්වාම අහනවා මටද කිව්වේ කියලා මම පොලිස් නිලධාරියෙක් නම් මම එයාගේ දෙමව්පියන් මතක් කරලා කතා කරන්නේ. අන්කල්කම පැත්තකින් තියලා...