(අංජුල මහික වීරරත්න)
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ නිසි ප්‍රයෝජනය ගන්නට නම් එය විද්‍යාත්මක රට වැසීමක් බවට පත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (27) ප්‍රකාශ කළේ ය.
රට විවෘත කර තිබියදී මෙන්ම ජනතාව මහා මාර්ගයට පැමිණෙන්නේ නම් එය සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන ලොක්ඩවුන් කිරීමක් නොවන බව කී විජයවර්ධන මහතා වෛරසය පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් හැකිතාක් ජනතාව නිවෙස්වල රඳවා තැබීම අවශ්‍යයෙන්ම කළ යුතු බව ද කීවේ ය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද විද්‍යාත්මක රට වැසීමක් ඉල්ලා සිටි බවත්, කඩා වැටෙන ආර්ථිකය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කළ බවත් විජයවර්ධන මහතා සඳහන් කළේ ය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරතුර මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල
කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම
උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ රට වැසියයුත්තේ විද්‍යාත්මකවයි’’
kasun Friday, 27 August 2021 04:37 PM
මෙයාලට ඔනි රට මේකෙන් ගලවන්න නෙවෙයි
Raveendra Friday, 27 August 2021 04:48 PM
"විද්‍යාත්මක නොව කලාත්මකව" රට වැහුවත් කිසිදු පලක් නැහැ දේශපාලුවන්ගේ අසංවර හැසිරීම මෙන්ම රටේ පුරවැසියන්ගේ අසංවර හැසිරීම අනුව ඒ සියල්ල තීරණය වෙනවා.... එයාවත් තේරුම් ගැනුමට මේ දේශපාලුවාට මොලයක් නැති හැටි අනේ හැබෑට....
චන්දිම Friday, 27 August 2021 05:11 PM
අනේ දැන් පාර්ලිමේන්තුවේදීත් ඔහෙලගෙ ලොක්ක කියන දේකට කවුරුත් විරුද්ධ වෙන්නෙත් නැහැ පක්ෂ වෙන්නෙත් නැහැ. ආණ්ඩු පක්සේත් නැහැ විපක්සේත් නැහැ. එයා ඉතින් මොන මොනව හරි කියල ඔහේ වාඩිවෙනවා.
විජේ Friday, 27 August 2021 05:20 PM
දන් කියලා තේරුමක් නැ මේවා
රොෂාන් Friday, 27 August 2021 06:06 PM
අනේ මේ දැන් බයිලා ගහන්නේ නැතුව ඉන්න..
SUNIL MILANO Friday, 27 August 2021 06:14 PM
විද්‍යාත්මක විදිහට කරලා තමයි වැඩේ කා ගත්තේ... තව කටමැතත් දොඩවනවා...
Bamunuarachchi Friday, 27 August 2021 06:16 PM
මොකක්ද ඔය විද්‍යාත්මක ක්‍රමය? මොන රසායනාගාරයේද පරීක්ෂා කරන්නේ? ඔයගොල්ලෝ හිටියා නම් එහෙමද කරන්නේ? මම දන්නා විදිහට බැංකු කොල්ලය විතරයි ඔය විද්‍යාත්මක ක්‍රමයට කලේ. කරපු මිනිහා ඔය විද්‍යාත්මක ක්‍රමයට රටින් පැනලත් ගියා...
ගමේ එකාලාFriday, 27 August 2021 08:30 PM
ගඟට මුට්ට් දාලා, වෙදාගේ පැණිය බීපු එකම මදෑ. බලලෝභී, බඩගෝස්තරවාදී පවුල් පාලනේ එවුන් කරලා තියෙන දේවල් දන්නෝ දනිති.
BamunuarachchiSaturday, 28 August 2021 08:31 AM
ඉසෙල්ලා ඉගෙනගන්න අදාළ ප්‍රස්තුතයට කතා කොරන්න. පැණි මුට්ටි ගැන වෙනම කතා කරමු. මෙයාගේ විද්‍යාත්මක ක්‍රමය ගැන දන්නවානම් කියන්න ගොන් කතා නොකිය.
BamunuarachchiSunday, 29 August 2021 10:26 AM
ඔන්න අද පුවත් පතක තිබෙනවා සමහරු කොරෝනාවට බල්ලන්ට පුසන්ට මැක්කන් සඳහා දෙන බෙහෙත් බීලා නරක නැහැනේද? එන්නත නොතිබුනානම් ඔයා බොන්නේ පැනියද ?
BamunuarachchiSunday, 29 August 2021 06:36 PM
එන්නත නොතිබුනානම් බොන්නේ පැනියද මැක්කන්ට දෙන බෙහෙත්ද.?
Kuma Friday, 27 August 2021 06:21 PM
ඔයා විද්‍යාත්මකව ආරක්ෂක ඇමතිකම කරලා පාස්කු ප්‍රහාර ආව හැටි අපි දන්නවා...
Chandima Friday, 27 August 2021 06:46 PM
මෙයා හදන්නේ අපට විජ්ජා පෙන්නන්න.
Sriland Friday, 27 August 2021 08:25 PM
අපි දන්නවා ඡන්දයක් ආවාම විද්‍යානුකූලව කතිරෙ ගහන්න...
Christian thantri Friday, 27 August 2021 09:29 PM
අනේ නිකන් යන්න...
සෝමා Saturday, 28 August 2021 12:33 AM
ඔය විද්‍යාත්මක ක්‍රමය මොකක්ද, පැහැදිලි කරන්න.