වසර තුනහමාරකට පෙර වී අලෙවි මණ්ඩලයේ නිකවැරටිය ගබඩාවෙන් රුපියල් විසි ලක්ෂයකට ආසන්න වී තොගයක් වංචා කළ බව කියන හලාවත නල්ලතරංකට්ටුවේ අනුරාධ චන්ද්‍රසේකර නිකවැරටිය මහේස්ත්‍රාත් ඊ එම් කොඩිතුවක්කු මෙනවිය විසින් ඔක්තෝබර තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එද්දී කටුනායක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තේ යන්න ඇත්තේ ඒ හොයලු මුදල් වලින්ම වෙන්න ඇති.(නදී)
හිතන් ඉන්න ඇති රට පැනලා සේප වෙන්න අනේ අප්පේ කන බත් පතට වංචා කරන හැටි (නදී)
වැඩේ අනාගෙන තියෙන්නේ මේ මනුස්සො. සල්ලි ටික හොරකන් කරලා දේශපාලන බවතෙකුගෙන් අහන්න තිබුනේ අහුනොවී ඉන්නට ඊළගට ගතයුතු පියවර මොකද්ද කියලා. (නි)
එංගලන්තෙට යන්න උදවු කළේ කවුද? (නි)
මේ වී හොරා අපි දන්න විදියට නම් හිටියේ නම් කින්ස්බරි පැත්තේ. (නි)
මේ 'වී කුරුල්ලා' ගේ ඡායාරූපයක් දාන්නකෝ අපිටත් බලාගන්න. (නි)
වී නිසා හිර වී ඇත(නි)
මේ පිටිගල මිලානෝ කියන්නේ අනුන්ගේ කුණු ඕපාදුප හොයන කෙනෙක්. පසුව එක එක තැන බොරු කියමින් කාලය ගත කරනා කෙනෙක්. (නි)
චමත්, එහෙම ඇහුවා නම් මොකද දන්නවද වෙන්නේ. මිනිහාගේ සල්ලි ටික ඉවරයි. ඕනෑ නම් කියයි ඒවාට හරියන්න පස්සේ ටෙන්ඩර් එහෙම ලබාදෙන්නම් කියලත්. (නි)
වී අලෙවි මණ්ඩලයේ ඉන්න මෙවැනි හොරු නිසා තමයි අද ලංකාවේ පාරිභෝගිකයන් සහල් වලට වැඩි මිලක් ගෙවන්නෙත් , ගොවියෝ වී විකුණගන්න බැරුව වහ බොන්නෙත් , මෙවැනි නිලධාරීන් නිසා අතරමැදි වීමෝල් හිමියන් අපිව ගසා කති (නදී).