පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගී විම සදහා මේ වන විට රටවල් 18 ක පමණ විදේශ අමාත්‍යවරුන් ශ‍්‍රී ලංකාවට පැමින ඇත. විදේශ අමාත්‍යවරියෝද මේ අතර වෙති.
මලාවි රාජයයේ විදේශ අමාත්‍ය පිටර් මුතාරිකා
බාබඩෝස් විදේශ ඇමතිනී මැක්සයින් පමිලා ඔමේටා
ටැන්සානියා විදේශ අමාත්‍ය මේම්බේ බර්නාර්ඞ්
මෞරුෂියස් රාජ්‍යයේ විදේශ ඇමති අර්වින් බුලලෙ
වනාටු රාජ්‍යයේ විදේශ ඇමති එඞ්වර්ඞ් නතාවෙයි
උගන්ඩා විදේශ ඇමති සෑම් කුටේසා
කෙන්යා විදේශ හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ කැබිනට් ලේකම්වරිය වන අමිනා මොහොමඞ්
ජැමෙයිකා විදේශ ඇමති ආනෝල්ඞ් ජෝෂප් නිකොල්සන්
සී ෂෙල්ස් රාජ්‍යයේ විදේශ ඇමති ජීන් පෝල් ඇඩම්
බෘනායි විදේශ ඇමති ජහින් ලිම් ජොන් සෙන්
කැමරන් විදේශ ඇමති ජෝෂප් ඩිඔන් න්ගුවේ
තුවාලූ රාජ්‍යයේ ආණ්ඩුකාර ලකොබා ටායියා
ඉන්දීය විදේශ ඇමති ෂලමන් කුර්දිෂ්
ගානා විදේශ කටයුතු සහ කලාපීය සම්බන්දතා නියෝජ්‍ය අමාත්‍ය කෙවිඞ් ක්වාට්
දකුනු අප‍්‍රිකා විදේශ ඇමතිනී මයටි න්කොතා මාෂාබෝනා
බංගලිදේශ විදේශ ඇමතිනි ඩිපූ මෝනා
මැලේෂියා විදේශ ඇමති අනිෆා අමාන්
ඕස්ටේ‍්‍රලියානු විදේශ ඇමතිනී ජුලී බිෂොප් යන විදේශ අමාත්‍යවරුන් මෙරටට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගතෙන් පෙලෙන රටවල්නේ ගොඩක් එන්නේ ?.අපිටත් කන්න නැතුව අපි ඉන්නේ ? (දී)
නිලදාරීන් තෘප්තිමත් කිරීමට ගන්ගන් ස්ටෛල් එක්කක්වත් පෙන්නමු නේද ලාරා (දී)
අපේ රටට කොච්චර ගෞරවයක්ද? (දී)
බෘනායි, ඕස්ටේ‍්‍රලියා, මැලේසියා යන රටවල් වල කොහෙද ලාරා සාගතයෙන් පෙළෙන්නේ? (නි)
පුන්චි වුනත් අපි ලෝකයේම පිළිගත් එඩිතර ජාතියක්.අපෙ රට බලන්න කවුද අකමැති.පරාද වුන අයට විතරයි එන්න බැරි. (ස)