IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රටවල් 18 කට අභියෝගයක් දෙන්න මට හැකිවුණා

2016-09-05-ent-54

නිරූපණ ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිරූපිකාවක ලෙස චමත්කා ලක්මිණි හැඳින්වූවාට වරදක් නැත. ඇය රටවල් 18කට අභියෝගයක් වෙමින් country crown සහ perfect ten යන කිරුළ ලබමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන් චමත්කා ඇගේ ජයග්‍රහණය හා ඉදිරි කලා කටයුතු පිළිබඳව "සාරවිට" අපට පැවසුවේ මෙවැන්නකි.

 

චමත්කා කියන්නේ කොයි වගේ චරිතයක්ද?

2016-09-05-ent-83මම සාමාන්‍ය කෙනෙක්. ඒත් මං මගේ රැකියාව වෘත්තීමය වශයෙන් කරන කෙනෙක්.

 

කොහොම මේ ජාත්‍යන්තර තරගයක් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ?

මම කලින් පැජන්ට් එකක් කළා සයිප්‍රස් වල MISS TEEN GRAND SEA UNIVERSE කියලා. ඒකෙදී මට ඉන්දියානු අධ්‍යක්ෂක මිස් වැලන්ටීනා හම්බවුණා. ඒකෙදි මට යෝජනා කළා මේ සඳහා සහභාගී වෙන්න කියලා. ඉතිං අවශ්‍ය කටයුතු මෙහෙ අධ්‍යක්ෂක වන විශ්ව පෙරේරා සියල්ල සූදානම් කළා.

 

තරගය ගැන කතා කළොත්?

මුල ඉඳන්ම ලොකු තරගයක් තිබුණා. Top Model කෙනෙක්ගේ තියෙන හැමදේම බිංදුවේ ඉඳන් හැදුවා. දවස් 07ක් රටවල් 18ක් එක්ක තරග කළා. මටම හිතාගන්න බෑ මං මෙච්චර දියුණු වුණාද කියලා. අන්තිමේදී මම අනිත් රටවල් 18ට සඳහාම අභියෝගයක් වෙන විදිහට වැඩ කළා.

 

එහිදී ඔබට ජයග්‍රහණය කිරීමට පුළුවන් වුණේ කුමක් සඳහාද?

මට අංශ දෙකක් ජයග්‍රහණ කරන්න පුළුවන් වුණා. country crown සහ perfect ten කියන අංශ දෙකයි.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

මං මේ ෆීල්ඩ් එකේම දිගටම වැඩ කරන්නේ. ඒ වගේම මං නර්තනය කරනවා. ඉතිං බාරගත්ත ෂෝ තියෙනවා ඒවා කරන්න. වෙළෙඳ දැන්වීම කිහිපයක් තියෙනවා කරන්න. ෆීල්ඩ් එකත් එක්කම තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ.

 

නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා නේද?

ඔව්, ඒක අලුත් අත්දැකීමක්.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

අනිවාර්යයෙන්ම. මගේ එදා ඉඳන් උදව් කරන යාළුවෝ පිරිසක් ඉන්නවා. හෂානි පෙරේරා ඉන් විශේෂයි. ඒත් එක්කම මගේ පැජන්ට් හැම එකටම උදව් කරන විශ්ව පෙරේරා අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. මට ෆීල්ඩ් එකට එන්න උදව් කරපු හැමෝටම මං ස්තූති කරනවා. ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මගේ යාළුවන්ගෙන් ඉල්ලනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චමත්කාගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-09-05-ent-59
2016-09-05-ent-58
2016-09-05-ent-57
2016-09-05-ent-56
2016-09-05-ent-53
2016-09-05-ent-52
2016-09-05-ent-51
2016-09-05-ent-50
2016-09-05-ent-49
2016-09-05-ent-48
2016-09-05-ent-47



අදහස් (0)

රටවල් 18 කට අභියෝගයක් දෙන්න මට හැකිවුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 236 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 688 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1180 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 164 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 696 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 804 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site