(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
රේණුක පෙරේරා මහතා එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකළේ යැයි චෝදනාවක් එල්ල වී තිබූ අතර එම චෝදනාව ඔහු අත්අඩංගුවට ගත් බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
රේණුක පෙරේරා අත්අඩංගුවට
Nisha2023 Thursday, 05 December 2024 09:59 AM
උතුරෙ සැමරුවට කමක් නෑ , දැකුණේ පින්තුර පලකරන්න බැ....
බකල ජයාThursday, 05 December 2024 03:56 PM
සැමරීම, පින්තූර නෙමේ ප්‍රශ්නේ, හිතාමතාම ජාතිවාදය අවුස්සන්න ඒ අයට පළපුරුදු වැඩේ කරපු එක...
Sarath Thursday, 05 December 2024 11:02 AM
ජාති වාදය අවුස්සන එවුන්ට ඇප නොදිය යුතුය
සෙනෙවිරත්න Thursday, 05 December 2024 11:04 AM
රාජපක්ෂලගෙ පස්ස හෝදන බත් බැලයෙක්, උඹල කවද හැදෙනවද? උඹල අවංකවම කොටින්ට විරුද්ධද ?උඹලට මේ ජනමතයට එරෙහිව යන්න පුලුවනිද ?
nalin Thursday, 05 December 2024 11:30 AM
ජාති වාදී මත පල කරන සියල්ල හිරේ දාන්න ඕනෙ. නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තත්වෙට ලොකු කරන්න හොද නෑ.
සමනල ජීවිත Thursday, 05 December 2024 05:35 PM
මොන ක්‍රමයකින් හරි ආපහු බලයට ඒන්න දඟලන අයට රටට මිනිස්සුන්ට මොකක් වුණත් ආපහු සුද්දෙ දාන්න තිබුණාම ඔවුන්ට ඇති. ඒවාට පාර කපාගන්න තමයි ඉතින්...!