රත්ගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් වෙනුවෙන් අද කැවුම් කිරිබත් සහිත කෑම මේසයක් සූදානම් කර තිබිණි.
කෑම මේසය විවෘත කරමින් සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා විපක්ෂ නායක මංගල සේනාරත්න ලියනගේ මහතාට කිරිබත් කැවුම් පිළිගැන්වීය.
රත්ගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් වෙනුවෙන් අද කැවුම් කිරිබත් සහිත කෑම මේසයක් සූදානම් කර තිබිණි.
කෑම මේසය විවෘත කරමින් සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා විපක්ෂ නායක මංගල සේනාරත්න ලියනගේ මහතාට කිරිබත් කැවුම් පිළිගැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන් කයි ද ? (නදී)
ඉනිමං ආදාරද? (නදී)
අයියා මල්ලී වගේනේ ඉන්නේ.(නදී)
හපොයි මහත්තයෝ ඕවා කෑවා වගේ නෙමෙයි වමාරන්න උනහම. පන බේරාගෙන කොහේ හරි යන එක ඇගට ගුනයි.(නදී)
අද කිරිබත් කාලා දෙන්නා හෙට මරා ගන්න එපා. ආදර්ශයක් පෙන්වන්න අනික් අයට.(නදී) ,
ලොක්ක කෝපි බොනවා. පොඩ්ඩා කිරිබත් කනවා ඔහොම යන් අපිත් ඉන්නවනේ.(නදී)
ළඟදීම ඔය ඔක්කොම එකට කනවා.(නදී)
මම නම් දන්නෙ නැහැ මෙයාලට යටි අරමුණු තියෙනවද කියලා. ඒ වගේම ගැඹුරු දේශපාලන විග්‍රහයක් කරන්නත් මමනම් දන්නෙ නැහැ. හැබැයි බැලූ බැල්මට සභ්‍යත්වයක් වගේ දෙයකුත් තියෙනවා කියලා නම් හිතෙනවා. සභාව ඇතුලෙ එකිනෙකා ගහමරා ගන්න දර්ශනයකට වඩා මේකේ මොකක්දෝ පොඩි ගතියකුත් තියෙනවා නේද? (නදී)
ඉස්සර නම් විපක්ෂයෙන් කෙනෙක් ආණ්ඩු පැත්තට ගන්න ඇමති කමක් හෝ රු. මිලි. 25ක් විතර දෙන්න වෙනවා. දැන් පඳුරකට පයින් ගැහැව්වත් පිල්මාරුවෝ දුසින් ගණන් එලියට විසිවෙනවා. ඒ කියන්නේ ඉල්ලුම "0" ට බැහැලා. කිරිබත් කෑල්ලක් දීලත් හරවා ගන්න තත්ත්වයට වැටිලා.(නදී)
අමිත් ඔබ හරි. ප්‍රජාතන්ත්‍රවාදය හදුන්වා දී ,සර්වබල ඡන්දය ලැබිල වසර 70ක් පසුකරත් අපි තවම එහි අරුත ඉගනගන නැහැ.(ත)
කවුරු මොනවා කිව්වත්, ආදර්ශවත් දෙපොලක්, කිරිබත් කෑල්ලකට නෑවෙන මිනිහෙක් නෙවේ විපක්ෂ නායක තුමා හරිය, එතුමා ගෑන මම හොන්දින් දන්නවා, ආදර්ශවත් නායකයෙක්! (අ)
රත්ගම හික්කඩුව පැත්තේ අයගෙන් ඇහුවනම් කියාවි මේගොල්ල කව්ද කියල... හොඳ චරිත සහතික තියෙන අයනේ..(අ)