( දොඩන්දූව සංඛ විජේසූරිය ) - රත්ගම පිහිටි 533 යුද හමුදා බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම් එම් කිත්සිරි මහතාගේ අදහසක් අනුව ප්‍රංශ ජාතික හිතවතුන් පිරිසක් ප්‍රංශයෙන් රැගෙන ආ ඉස්තරම් වර්ගයේ ඇස් කණ්ණාඩි සහ නිමි ඇදුම් නොමිලයේ බෙදාදීමේ උත්සවයක් ගාල්ල ගිංතොට පුරාණ තුන්මහල් විහාරයේදී පැවැත්විණි.
පුරාණ තුන්මහල් විහාරාධිපති වීරකැටියේ සංජය හිමියන්ගේ අනුශාසනා මත මෙම පුණ්යකකර්මය සිදු විය.
මෙම අවස්ථාවට දෙදහසක පමණ පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් සියලුම දෙනාගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ඹෟෂධ ලබාදීමටත් ඇස් පරීක්ෂාකර කණ්ණාඩි ලබාදීමත් පළපුරුදු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය.
පැමිණි පිරිසට ප්රංගශ ජාතික පිරිස අලුත් නිමි ඇදුම්ද ඔවුනට අවශ්‍ය ආකාරයට ලබා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කල යුතු වැඩක් (දී)
හොද කටයුත්තක් ; පින් සිදු වේවා '' දිර්ගායුෂ පතමි ''සම දෙනාටම (දී)
පින් ඇති වැඩක් හමුදාවේත් හොද දේවල් කරන නිලදාරීන් පිරිසක් ඉන්නවා කියල දැන් අපිට වැටහෙනවා, මේ වගේ සත්කාර දිගටම කරගන්න ගියොත් අපේ රට සෞභාග්‍යමත් රටක් වේවි. (ත)
කොහේට ලැබුනත් කමක් නැහැ. හොද වැඩක් කරන්න (නි)
රත්ගමට ලැබුනේ නැත (අ)