එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන් පුෂ්ප කුමාර(රත්තරං) මින් මද වේලාවකට පෙර මාතර පොලීසියට බාර විය.
ඔහු අද සවස මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම රත්තරන් වුණාට වැඩ නම් එහෙම වටින්නේ නැහැ වගෙයි (නි)
එයා බාර වුණේ රත්රනුත් සමගද? (නි)
ඔහෙත් ඉන්නවද රත්තරන් කෙනෙක් . මම හිතාගෙන හිටියේ මෙහෙ විතරයි කියලා. දැන් බලනකොට දෙපැත්තේම ඉන්නවා රත්තරන්ලා. (ස)
මොකද රත්තරන් ගණන් බැහැලද? (නි)
රත්තරන් ඇයි ඔච්චර ගණන්. (ස)
ඒ කාලේ අපේ නෝනා මටත් ඔහොම කියලා තියෙනවා.....හි....හි.... (ස)
දැන් නම් රත්තරන් නොවේ, පිත්තල වගේ. (නි)
රත්‍රන් ඉස්සර මාල කැඩුවද ?(නදී)
නම රත්තරන් වැඩ බලු වටින්නේ නෑ...........(නදී)
ඇයි රත්තරනේ පමා වුණේ? (නි)
ඕකට තමයි "එගොඩ ගොඩෙත් රත්තරන්- මෙගොඩ ගොඩෙත් රත්තරන්" කියන්නේ. අන්තිමට බැලුවහම තඹයක්වත් වටිනා අය නොවෙයිනේ. (නි)
මෙයා විශේෂ වරමක් තිබෙනවා කියන රත්තරන් කෙනෙක් (නි)
ඇයි රත්තරන් ඔහොම කරන්නේ? (නි)
පහුගිය කලේ අර මොකක්දෝ මාර්ගයෙන් ගෙනිච්ච රත්තරන්ද දන්නේ නැහැ මෙයා ළඟ තිබිලා තියෙන්නේ. (ස)
රත්තරන් බාර වුනේ වැඩ කුලී නැතිවද? (ස)