බොරැල්ල රත්නාවලී බාලිකා විදුහල්පතිනි ඩබ්ලිව් බී ජී කුමුදුනී මහත්මියට ගුරුවරියක (52) විසින් පහර දෙන ළදැයි බොරැල්ල පොලීසියට පැමිණිළි ලැබී ඇත.
කුඩෙන් පහර දුන් බව කියන ගුරුවරිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
බොරැල්ල රත්නාවලී බාලිකා විදුහල්පතිනි ඩබ්ලිව් බී ජී කුමුදුනී මහත්මියට ගුරුවරියක (52) විසින් පහර දෙන ළදැයි බොරැල්ල පොලීසියට පැමිණිළි ලැබී ඇත.
කුඩෙන් පහර දුන් බව කියන ගුරුවරිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරයෙක් පිළිබද ගැටළුවක්වද්ද? (නි)
බොහොමයක් පාසල් වල, වැඩකරන හොද ගුරුවරු සමග විදුහල්පති වරු හොද නැහැ . සමහර විට ඉවසල බැරිම තැන ඔහොම දෙයක් වුනාද දන්නේ නැහැ.(නදී)
ගුරුවරුනි, උත්තරීතර ගුරු පදවිය ඔබලාම විසින් හෑල්ලුවට ලක්කර ගැනීම රටටම කරන්නා වූ බලවත් අපරාධයක් වනු ඇත. (නදී)
කුඩය රාජ සන්තක කරන්න! (නදී)
ජයසිරි ගුරුවරිය පළාත් සබාවේද ?(නදී)
ගරුකළ යුත්තාට ගරු කරන්න උගන්වනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ.අබුද්දස්ස කාලෙට ලබුත් තිත්ත වේ. (නි)
පද්මේ උඹට පින්..(නදී)
පාසලේ හෝ පන්ති කාමරයේ ඇතුළත කුඩ ගෙන ඒම තහනම් කළා නම් හොඳයි .මේකත් දැන් සටන් කරන ආයුධයක් වෙලා (නි)
දැන් ගොඩක් දේවල් වෙන්නේ අනික් පැත්තට.ඉස්සර හිටියේ ගුරුවරු නෙවී දෙවිවරු.මගේ 7 පන්තියේ මිස්ට පින් සිද්ධ වෙන්න මම ඉගෙන ගන්න ආස වුණා .අම්ම කෙනෙක් වගේ මිස් කෙනෙක්.ලකුණු මදියි කිව්වොත් එකත් කොහොම හරි වැඩි කරල දෙනවා.මා ඇතුළු මිතුරන් බොහෝ දෙනෙක් අද ඉහල තනතුරු දරන්නේ එදා හිටිය මෑණිවරු පියවරු වැනි ගුරුවරුන් නිසයි.ඔවුන් රැකියාවකට වැඩිය යුතුකමක් සහ සේවයක් හැටියට වැඩ කළ නිසා වෘත්තිය ආරක්ෂා කලා. (ස)
ඇයි අර විදුහල්පති වරුන්ට දුන්න නේද යුද පුහුණුව, දෙන්න තිබුනේ රිටන්ග් එක. (ස)
අනේ මන්ද මේ මානව හිමිකම් කියන සංකල්පය මේවට බලපෑවද දන්නේ නෑ. (ස)
මේ මං අහන්නේ ඇයි දැන් මේ රණ්ඩු වෙලා තියෙන්නේ.......ගුරුවරිය නොමන විදියට සාරියවත් අදාල ඒකට උපදෙස් දෙන්න ගිහින්ද...මොකද කොට ගවුමක් අදින්න විදියක් නෑනේ ගුරුවරියක් නිසා... (ස)
ඇයි මේ වගේ නරක ආදර්ශ දෙන්නේ ...ගුරුවරු (ස)
සමාජයේ පරිහානිය නේද මේ පේන්නේ? අපිට හිටියේ ගුරු දෙවිවරු දැන් ගුරුවරු එහෙම නෑ. (ස)
මේකට ප්‍රධාන හේතුව හැටියට මට පේන්නේ පාසල් වලට ළමයින් ගන්න විදුහල්පතිවරුන්ට සම්පූර්ණ ලබය ලබා දීම.පාසල් වලට ළමයින් ඇතුලත් කිරීමට කමිටුවක් පත්කල යුතුයි. මෙය දේශපාලකයින්ටත් වාසි ලබා ගන්න කරපු වැඩක් . පාසල් වලටත් දේශපාලනය ඇතුල් වෙලා මේ රටේ යන්තම් හරි ඉතිරිවෙලා තියෙන නිදහස් අධ්‍යාපනයත් වල පල්ලට යන වැඩක්. (ස)
විදුහල්පතිලාට දෙමාපියොත් ගහනවා, ශිෂ්‍යයොත් ගහනවා , ගුරුවරුත් ගහනවා, මැරයොත් ගහනවා, මොකක් හරි කොතන හරි වැරද්දක් ඇති. (ස)
මේවා දැක දැක කොහොමද ළමයින්ව පාසල් වලට යවන්නේ. දැන් කාලේ හැටියට ළමයින්ගෙන් ගුරුවරුන්ට ඉගෙන ගන්නවෙන තත්වයක් තියෙන්නෙ. (ස)
අනේ මන්ආ ගුරුවරු මෙහෙම මරා ගන්න කොට කොහොමද අපේ දරු පරපුර යහමගට ගන්නේ ? (ස)