අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරු රැසක් එහිදී වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නරක දෙක පමණක් රැගෙනයනු ඇත. වෙන මොනවා අරන් යන්නද? පාර්ලිමේන්තුවේදී හොර බොරු නැතුව, පඬුරු පාක්කුඩම් වලට බජට්, නීති සම්මත කර ගැනීමෙන් අතිවිශාල පාපයක් කර ගැනීමෙන් වැළකීමේ ආදර්ශය සියලු ඇමති මන්ත්‍රීවරුන්ට ආදර්ශයකි (නි)
මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් මේ රටට යළි කවදා පහළවේද? (නි)
යුද්ධය කාලයේ ඔබ දුන් සහයෝගය සදා අමරණීයයි. අගමැති ලෙසත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙසත් නොබියව කළ ප්‍රකාශ ඉතා වැදගත්. නැවතත් සිරිලක් මවගේ නිර්භීත පුතෙකු සේ ඉපිද රටට කළයුතු මෙහෙය කිරීමට අවස්ථාව ලැබේවා! ඔබට නිවන් සුව! (නි)
හොඳ මිනිසෙකුට මියගියාම ගරු සරු දැක්වීම අපේ තියන යහපත් ගුණාංගයක්. එයට වත් පොහොසත්කම් හෝ කුලමල බේදයක් නැහැ. දේශපාලන බේදයකුත් නැහැ. එ්ත් මෙතන සමහර මුහුණු දකින්න නැහැ. (නි)
වින්සන්ට්, අවමංගල නම් නිතර දකිනවා. එ්ත් කොන්ද කෙළින් තියාගෙන ඉන්න රාජ්‍ය නායකයෙක් දකින්නේ කලාතුරකින්. දැනට එය දකින්නේ මහින්ද මහතාගෙන්. එ්කයි එහෙම කිවුවේ. ඕකට ඊර්ෂ්‍යා හිතන්න එපා (නි)
තවත් අසහාය නායකයෙකුගේ නික්මයෑම... (නි)
ඔබ අවසන් ගමන් යන්නේ රටක් හඬවමිනුයි (නි)
ඔබ සැබෑ දේශපාලකයෙක්. ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
වටිනා පුද්ගලයෙකුගේ නික්මයෑම! (නි)
එදා සහ අද වෙනස සසඳන්න. වෙනස කාටත් තේරෙයි. රත්නසිරි අගමැතිතුමා කවදාවත් රට පාවා දුන්නේ නැහැ, තමන්ගේ බල පෙරේතකමට (නි)
මම ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව! (නි)
බමුණු ඔබ හරි, රත්නසිරි මැතිදුන්ට නිවන් සුව (බ)
ජානකී විජේසේකර, දේශපාලුවෝ කියන්නේ මොකක්ද කියන තේරුම නොදන්නා ඔයාලා වගේ අය නිසා තමයි අපට මෙහෙම වුණේ. අනේ ලබන ආත්මෙවත් පාසලක් ගාව වැස්සට හරි හිටගෙන ඉන්න. (නි)
ඉතා කීර්තිමත් පිරිසිදු දේශපාලන චරිතයක්. (නි)
ජානකි විජේසේකරත් දේශපාලුවනට කඩේ යන අම්මන්ඩියෙක් වගේ පෙන්නේ,,,,වැස්සකටවත් ඉස්කෝලේ නම් ගිහින් නැති අය තමයි මේ දේශපාලුවන්ට කඩේ යන්නේ, ඇයි ඉතින් වෙන කරන්න රස්සාවක් නෑනේ (බ)
මැරෙන්නම ඕනෙ මිනිහෙකුට ගෞරව කරන්න, ගුණ ගායනා කරන්න - මේ මොක්ද්ද රහස - ඒ හරහා ජනතා ප්‍රසාදය ලබාගැණීමේ කූඨ අභිප්රායය ම නොවේද? (බ)
බමුණු වගේ අය අවමංගල උත්සවයක් දැක්කත් බලන්නේ කාට හරි ගාම්භීර ලෙස කඩේ යාමටය. කොහොම වුනත් බමුණු කියනවා වගේ මැරෙන්න කලින් ගුණ නොකියන එක නම් බොහොම හොඳ දෙයක් බව කාටත් සිතා ගැනීමට පුළුවන. (බ)
යෝෂිත පිටිපස්සෙන් ඉන්නවා . කන්නාඩි දාලා. ආරක්ෂක සාමාජිකයෙක්ද (බ)
ලලිත් හරි. (බ)
දේශපාලුවෝ කියන්නේ මොකක්ද අනේ තේරුම මම දන්නේ නැහැ (බ)
අනේ පව් කොනේම ඉන්න සීයා කොල ගනිනවද කොහෙද (බ)
සිරි. මම ඔබගේ වයස හරියටම දන්නේ නැහැ. අපේ සිරිතක් තියෙනවා අවසාන කටයුතු වලට මිනිය අරගෙන යනකොට විතරයි කර මතින් ගෙනියන්නේ. අනිත් හැම වෙලාවෙම කරට පහලින් පෙට්ටිය ගෙනියන්නේ. එක සිරිතක්. (බ)
ලංකාවේ ඉන්න දේශපාලකයෝ නෙමේ දේශ පාලුවෝ. (බ)
අරයා වගේ නොවෙයි බලන්නකෝ මහින්ද මහතාගේ ගාම්බීර පෙනුම. (බ)
චන්දු මැරෙන්නම ඕනෙ මිනිහෙකුට ගෞරව කරන්න, ගුණ ගායනා කරන්න - මේ මොකද්ද රහස. ගුණ ගායනා කරන්න එම පුද්ගලය මැරෙන තුරුම ලෝකය අගය කරන දේවල් කර තිබීම. එම පුද්ගලයා ජාතියටම රටට ගමට හෝ පවුලටම වින කර තිබෙනවානම් ඔහුගේ ගුණ කියන්න දෙයක් නැත. මැරෙන්න කලින් ගුණ කියා මැරෙන්න කලින් රටට ගමට හෝ පවුලටම වින කරන දෙයක් කළානම් කරපු ගුණ ගායන ආපසු ගන්නද? (බ)
මෙතුමාට නිවන් සැප ලැබේවා. එමගින් නැවතත් මේ අදහස් දාපු පිරිස කියන විදියට නැවතත් මේ භාවයේ පරපෝෂිතයෙකු වී නොයිපදෙවා. එ්ත් ඉනින් මේ කට්ටිය මේ තරම් අරහන් නම් ඡන්දෙ දාට මොකට ඡන්ද පෝලිමේ ලගිනවද මන්ද? (බ)
අඩුව තියෙද්දි අත පුච්චගන්නේ මොකටද මල්ලි දේශපාලනය කියන්නෙ ඒක තමයි (බ)
ගමගේ , ඔබ හරියටම හරි. මේ පක්ෂ විපක්ෂ සියලු දෙනා පරපෝෂිතයෝ. අපෙන්ම ජීවත් වෙලා මැරුණට පස්සෙත් අපේ වියදමෙන්ම අවසන් ගමන් යනවා. (බ)
අද මමයි ජනාධිපති හොඳේ. (බ)
සිරි, ඔයා මොනවද කියන්නේ... මේ ඔක්කොම මහජන මුදල් කාලා දාපු අය... මොනවා උස්සන්න්ද යටකර ගන්නවා මිසක්... හොස්පිටල් බිලත් අපෙන්... මැරුණට පස්සෙත් බිල අපෙන්මයි ... මට දැන්නම් ඇඩෙනවා...(බ)
හිටපු අගමැති වරයාගේ දේහය කර පිටින් ගෙන නොගියේ බැරි කම නිසාද නැත්නම් උද්දච්ච කම නිසාද ? (බ)