IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රත්නසිරි වික්‍රමනායක දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා අද (28) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු මැති ඇමැතිවරු රැසක් එහිදී වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූහ.

_DSC0169 _DSC0174 _DSC0199 _DSC0319 _DSC0385 _DSC0509



අදහස් (0)

රත්නසිරි වික්‍රමනායක දේහය පාර්ලිමේන්තුවට

බමුණු ආරච්චි Thursday, 29 December 2016 12:23 AM

වින්සන්ට්, අවමංගල නම් නිතර දකිනවා. එ්ත් කොන්ද කෙළින් තියාගෙන ඉන්න රාජ්‍ය නායකයෙක් දකින්නේ කලාතුරකින්. දැනට එය දකින්නේ මහින්ද මහතාගෙන්. එ්කයි එහෙම කිවුවේ. ඕකට ඊර්ෂ්‍යා හිතන්න එපා (නි)

:       0       0

අශිකා Thursday, 29 December 2016 01:47 PM

ජානකි විජේසේකරත් දේශපාලුවනට කඩේ යන අම්මන්ඩියෙක් වගේ පෙන්නේ,,,,වැස්සකටවත් ඉස්කෝලේ නම් ගිහින් නැති අය තමයි මේ දේශපාලුවන්ට කඩේ යන්නේ, ඇයි ඉතින් වෙන කරන්න රස්සාවක් නෑනේ (බ)

:       0       0

ටෙනිසන් Thursday, 29 December 2016 12:50 AM

තවත් අසහාය නායකයෙකුගේ නික්මයෑම... (නි)

:       0       0

ටෙෂාන් Thursday, 29 December 2016 12:51 AM

ඔබ අවසන් ගමන් යන්නේ රටක් හඬවමිනුයි (නි)

:       0       0

උපුල් Thursday, 29 December 2016 02:16 AM

ඔබ සැබෑ දේශපාලකයෙක්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

යෝනක Thursday, 29 December 2016 02:37 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පෙරේරා Thursday, 29 December 2016 02:37 AM

හොඳ නරක දෙක පමණක් රැගෙනයනු ඇත. වෙන මොනවා අරන් යන්නද? පාර්ලිමේන්තුවේදී හොර බොරු නැතුව, පඬුරු පාක්කුඩම් වලට බජට්, නීති සම්මත කර ගැනීමෙන් අතිවිශාල පාපයක් කර ගැනීමෙන් වැළකීමේ ආදර්ශය සියලු ඇමති මන්ත්‍රීවරුන්ට ආදර්ශයකි (නි)

:       0       0

අමාලි Thursday, 29 December 2016 02:45 AM

එදා සහ අද වෙනස සසඳන්න. වෙනස කාටත් තේරෙයි. රත්නසිරි අගමැතිතුමා කවදාවත් රට පාවා දුන්නේ නැහැ, තමන්ගේ බල පෙරේතකමට (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 29 December 2016 03:12 AM

මම ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

නයනා Thursday, 29 December 2016 03:28 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

චන්දු Wednesday, 28 December 2016 09:47 AM

මැරෙන්නම ඕනෙ මිනිහෙකුට ගෞරව කරන්න, ගුණ ගායනා කරන්න - මේ මොක්ද්ද රහස - ඒ හරහා ජනතා ප‍්‍රසාදය ලබාගැණීමේ කූඨ අභිප‍්‍රායය ම නොවේද? (බ)

:       0       0

සිරි Wednesday, 28 December 2016 10:10 AM

හිටපු අගමැති වරයාගේ දේහය කර පිටින් ගෙන නොගියේ බැරි කම නිසාද නැත්නම් උද්දච්ච කම නිසාද ? (බ)

:       0       0

චින්තක Thursday, 29 December 2016 05:54 AM

බමුණු ඔබ හරි, රත්නසිරි මැතිදුන්ට නිවන් සුව (බ)

:       0       0

ගමගේ Wednesday, 28 December 2016 10:31 AM

සිරි, ඔයා මොනවද කියන්නේ... මේ ඔක්කොම මහජන මුදල් කාලා දාපු අය... මොනවා උස්සන්න්ද යටකර ගන්නවා මිසක්... හොස්පිටල් බිලත් අපෙන්... මැරුණට පස්සෙත් බිල අපෙන්මයි ... මට දැන්නම් ඇඩෙනවා...(බ)

:       0       0

ඩී.උපුල් Wednesday, 28 December 2016 11:00 AM

අද මමයි ජනාධිපති හොඳේ. (බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 29 December 2016 06:20 AM

ජානකී විජේසේකර, දේශපාලුවෝ කියන්නේ මොකක්ද කියන තේරුම නොදන්නා ඔයාලා වගේ අය නිසා තමයි අපට මෙහෙම වුණේ. අනේ ලබන ආත්මෙවත් පාසලක් ගාව වැස්සට හරි හිටගෙන ඉන්න. (නි)

:       0       0

මොහාන් Wednesday, 28 December 2016 11:21 AM

ගමගේ , ඔබ හරියටම හරි. මේ පක්ෂ විපක්ෂ සියලු දෙනා පරපෝෂිතයෝ. අපෙන්ම ජීවත් වෙලා මැරුණට පස්සෙත් අපේ වියදමෙන්ම අවසන් ගමන් යනවා. (බ)

:       0       0

ලකී Wednesday, 28 December 2016 11:55 AM

අඩුව තියෙද්දි අත පුච්චගන්නේ මොකටද මල්ලි දේශපාලනය කියන්නෙ ඒක තමයි (බ)

:       0       0

ලලිත් Wednesday, 28 December 2016 12:51 PM

මෙතුමාට නිවන් සැප ලැබේවා. එමගින් නැවතත් මේ අදහස් දාපු පිරිස කියන විදියට නැවතත් මේ භාවයේ පරපෝෂිතයෙකු වී නොයිපදෙවා. එ්ත් ඉනින් මේ කට්ටිය මේ තරම් අරහන් නම් ඡන්දෙ දාට මොකට ඡන්ද පෝලිමේ ලගිනවද මන්ද? (බ)

:       0       0

බමුණු Wednesday, 28 December 2016 01:04 PM

චන්දු මැරෙන්නම ඕනෙ මිනිහෙකුට ගෞරව කරන්න, ගුණ ගායනා කරන්න - මේ මොකද්ද රහස. ගුණ ගායනා කරන්න එම පුද්ගලය මැරෙන තුරුම ලෝකය අගය කරන දේවල් කර තිබීම. එම පුද්ගලයා ජාතියටම රටට ගමට හෝ පවුලටම වින කර තිබෙනවානම් ඔහුගේ ගුණ කියන්න දෙයක් නැත. මැරෙන්න කලින් ගුණ කියා මැරෙන්න කලින් රටට ගමට හෝ පවුලටම වින කරන දෙයක් කළානම් කරපු ගුණ ගායන ආපසු ගන්නද? (බ)

:       0       0

බමුණු Wednesday, 28 December 2016 01:09 PM

අරයා වගේ නොවෙයි බලන්නකෝ මහින්ද මහතාගේ ගාම්බීර පෙනුම. (බ)

:       0       0

ලහිරු වීරසිංහ Wednesday, 28 December 2016 01:13 PM

ලංකාවේ ඉන්න දේශපාලකයෝ නෙමේ දේශ පාලුවෝ. (බ)

:       0       0

චමල් Wednesday, 28 December 2016 01:41 PM

සිරි. මම ඔබගේ වයස හරියටම දන්නේ නැහැ. අපේ සිරිතක් තියෙනවා අවසාන කටයුතු වලට මිනිය අරගෙන යනකොට විතරයි කර මතින් ගෙනියන්නේ. අනිත් හැම වෙලාවෙම කරට පහලින් පෙට්ටිය ගෙනියන්නේ. එක සිරිතක්. (බ)

:       0       0

බමුණු Wednesday, 28 December 2016 01:55 PM

අනේ පව් කොනේම ඉන්න සීයා කොල ගනිනවද කොහෙද (බ)

:       0       0

ජානකී විජේසේකර Wednesday, 28 December 2016 02:20 PM

දේශපාලුවෝ කියන්නේ මොකක්ද අනේ තේරුම මම දන්නේ නැහැ (බ)

:       0       0

හෆීල් Thursday, 29 December 2016 08:04 AM

ඉතා කීර්තිමත් පිරිසිදු දේශපාලන චරිතයක්. (නි)

:       0       0

රන්ජන් Wednesday, 28 December 2016 02:42 PM

ලලිත් හරි. (බ)

:       0       0

උපාලි Wednesday, 28 December 2016 03:05 PM

යෝෂිත පිටිපස්සෙන් ඉන්නවා . කන්නාඩි දාලා. ආරක්ෂක සාමාජිකයෙක්ද (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 28 December 2016 03:28 PM

බමුණු වගේ අය අවමංගල උත්සවයක් දැක්කත් බලන්නේ කාට හරි ගාම්භීර ලෙස කඩේ යාමටය. කොහොම වුනත් බමුණු කියනවා වගේ මැරෙන්න කලින් ගුණ නොකියන එක නම් බොහොම හොඳ දෙයක් බව කාටත් සිතා ගැනීමට පුළුවන. (බ)

:       0       0

එරන්ද Wednesday, 28 December 2016 06:10 PM

වටිනා පුද්ගලයෙකුගේ නික්මයෑම! (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 28 December 2016 07:07 PM

මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් මේ රටට යළි කවදා පහළවේද? (නි)

:       0       0

රිච්මන්ඩ් Wednesday, 28 December 2016 09:54 PM

යුද්ධය කාලයේ ඔබ දුන් සහයෝගය සදා අමරණීයයි. අගමැති ලෙසත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ලෙසත් නොබියව කළ ප්‍රකාශ ඉතා වැදගත්. නැවතත් සිරිලක් මවගේ නිර්භීත පුතෙකු සේ ඉපිද රටට කළයුතු මෙහෙය කිරීමට අවස්ථාව ලැබේවා! ඔබට නිවන් සුව! (නි)

:       0       0

ජනක Wednesday, 28 December 2016 10:23 PM

හොඳ මිනිසෙකුට මියගියාම ගරු සරු දැක්වීම අපේ තියන යහපත් ගුණාංගයක්. එයට වත් පොහොසත්කම් හෝ කුලමල බේදයක් නැහැ. දේශපාලන බේදයකුත් නැහැ. එ්ත් මෙතන සමහර මුහුණු දකින්න නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 132 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 965 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 533 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3380 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2507 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4506 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site