වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කම්හලේ ප්‍රශ්නය සම්බන්ධයෙන් යුද හමුදාව හා ගැමියන් අතර ඇති වු ගැටුමේදී වෙඩි වැදී මිය ගිය තරුණයන් තිදෙනාගේ මරණ පරීක්ෂණ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ලබන 29 වැනිදා තෙක් කල් තැබිණි.
නඩුව විභාග කළ මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා අද අධිකරණයට පැමිණ සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වස දම්මන්න. පර්චස් 40 අඩු, 40" අඩු පාර ඇති තැන වෙලා ගරාජ තහනම්. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම්. (ස)
මවට ක්‍ෂණික විසඳුම් හරි නම් දෙන්න ඕන. කල් දැමිම ප්‍රශ්න වලට පිළිතුරු නෑ. (ස)
ඔය කල් යන්නේ ඇයි කියලා මම කියන්නේ ඕනේ නැහැ නේද ආයුබෝවන්.(නදී)
රතුපස්වල වාර්තාවට මොකද උනේ ?(නදී)
මැරිච්ච එවුන් ආයෙත් ඉපදිලා සාක්කි දෙන්ඩ එනකන් ඉන්නවා වෙන්න ඇති. (ස)
එයාට කියන්න තියෙන්නේ වෙඩි තියපු අයව අල්ලන්න කියලනේ? ඇයි නොකරන්නේ? වතුර විස කරන්න එපා කීම වරදක්ද මරන්න තරම් ? (ස)