ගම්පහ රතුපස්වල ජල ගැටලුවෙන් ඉවත් වන ලෙස කියමින් සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන සංවිධායක සුරේෂ් පෙරේරා මහතාට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි.
දුරකතන ඇමතුම් තුනක් ලබා දෙමින් සහ නිවසට පැමිණ බලපෑම් කළැයි ඔහු පොලිසියට කියා ඇත.
මීට දෙසතියකට පෙර සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය කැඳවූ මාධ්‍ය සාකච්ඡාවක දී සුරේෂ් පෙරේරා මහතා පැවසුවේ කර්මාන්ත ශාලාව නිසා පරිසර දූෂණයක් සිදුවී නැතැයි කියන ඕනෑම කෙනකුට විවාදයකට එන්නැයි විවෘත අභියෝගයක් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල, ඔයාට බැහැ රතුපස්වල මිනිස්සු සමග කතා කරලා දිනන්න. ඒකට හේතුව රතුපස්වල මිනිස්සු තමන්ට ප්‍රශ්නයක් තිබෙන නිසා තමා ඔය තරම් කැපවීමෙන් ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්නේ. අනික ඕනෑ කණෙකුට තරුම් ගන්න පුළුවන්නේ වතුර බොන්නෙ නැතුව ඉන්න බැහැ කියලා.අනික ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම ඔය ප්‍රශ්නයේදී මිනිස්සුන්ට ළගදීම සාධාරණය ඉටු කරනවා. (නි)
මේ තරම් මාධ්‍ය ප්‍රචාරයක් ලැබෙන රතුපස්වල ගමේ මිනිස්සු වතුර බීල ලෙඩ වෙලාද බලන්න ගමට එන්න අවශ්‍ය නැහැ..ලෙඩ වුණු අයගේ විස්තර සහිත වැඩ සටහනක් ඔය පැන පැන දෙන මාධ්‍ය හරහා රටට හෙළි කරන්නකෝ ඔය වතුර බීලම කට්ටිය ලෙඩ උනා කියල ඔප්පු කරවල..ලෙඩ්ඩු ඇති ඕන තරම්..එත් වතුර බීල ලෙඩ වුනා කියලනම් කාටවත් ඔප්පු කරන්න ලැබෙන්නේ නැහැ..(දිල්)
බන්දුල, එන්න රතුපස්වලට. ලෙඩ වෙලා ඉන්න මිනිස්සුන්ව පෙන්නන්න (නි)
බිලි පූජාවක් තියලත් මේ ප්‍රශ්නේ ඉවරයක් නැති හැටි (නි)
බන්දුල පෙරේරා,මම මේ අහන්නේ නොදන්නා නිසයි.ඇත්තටම ඔබව කැමරා කාචයට හසු කරගන්න පුලුවනිද?ඒ කියන්නේ ඔබේ පින්තුර පැහැදිලිව දැක ගත හැකිද?මොකද මම අහල තියෙනවා පෙරේත ආත්ම,කුම්භාණ්ඩ ආත්ම පින්තුර වලට හසු කර ගන්න බැහැ කියා.(දී)
මේ ප්‍රශ්නය විසදෙන්නේ හෝ විසදන්නේ කවදාද? (දී)
බිලි පූජාවක් තියලත් මේ ප්‍රශ්නේ ඉවරයක් නැති හැටි (දී)
අනේ පව් දෙයියනේ ඒ පැත්තේ මිනිස්සු (දී)
පුදුම පවක් කල පැත්තක් ඒ (දී)
බන්දුල ගමට එන්න ලෙඩ වෙලා ඉන්න අය පෙන්නන්න. බොරු ප්‍රචාර අරින්න එපා (දී)
අනේ මන්දා රතු පස්වල නිසා තියෙන ගින්දරක් (දී)
ජයා මහත්තයාගේ දැනුවත් කිරීමට ස්තුතිවන්ත වෙනවා. රතුපස්වල ගැන මගේ මතය සමහරුන්ට දිරවන්න අමාරුයි. රතුපස්වල ඉන්නේ කට්ටිය මවාපාන ලොකු ගෝනිබිල්ලෙක්. මිනිස්සුන්ගේ හිත්වලට කාවද්දලා ඉන්න බිල්ලෙක්. රතුපස්වල වතුර ප්‍රශ්නයක් අමුතුවෙන් ඇති වුනේ නැහැ.එදා ඉදලා ඔය තිබුණු වතුරම තමයි.ලංකාවේ හැම ගම්මානයකින්ම වතුර සාම්පල් අරගෙන පී එච් අගය මැනලා වාර්ථාවක් හැදුවා නම් මේකේ සත්‍යය වටහා ගන්න තිබුනා. වතුර පොදක් නැතුව දුක් විදින මිනිස්සු ඉන්න රටේ දැන දැන ජරා වතුර නැතිකමට බොන රටේ රතුපස්වල තියෙන්නෙ මේ විදිහට උඩපැනගෙන දගලන්න ඕනෑ ප්‍රස්නයක් නෙමෙයි.පුත්තලම වගේ පැතිවල මිනිස්සු එහෙමනම් පාරවල් මැද ගිනිතියාගන්න ඕනෑ.මේ මිනිස්සුන්ගේ ජලය අපිරිසිදු නැහැ.ඕවා බීල මැරුණු එක්කෙනෙක් ලෙඩ වුණ එක්කෙනෙක් දද කුෂ්ට හැදුනු එක්කෙනෙක් තියා අජීර්නෙකට ඉස්පිරිතාලෙන් බේත් ගත්ත එක්කෙනෙක් ගැනවත් කොහෙවත් තියෙනවා ජයා මහත්තයා දැකලා තියෙනවද? (නි)
බන්දුල පෙරේරාට මේ තීරුවෙන් ඕනෑතරම් අපි තේරුම් කරලා දීලා තියෙනවා. ඒ වුණාට කවදාවත් මේ කෙනා යමක් තේරුම් ගන්න කෙනෙක් නෙමෙයි. (නි)
පිස්සු බල්ලන්ට වතුර දකිනකොට පිස්සුව තද වෙනවා වගේ බන්දුල කියන කෙනාටත් වතුර කියද්දී පිස්සුව තද වෙනවා. (නි)
බන්දුල පෙරේරාට දුප්පත් මිනිසුන් සමග තිබෙන්නේ බද්ධ වෛරයක්. මේ මනුස්සයා තව දරුවන්ගේ අනාගතය ගැනත් කතා කරනවා.මම හිතන්නේ නැහැ මෙහෙම අයට දරු සම්පත් දකින්න වාසනාව උදා වෙනවා කියලා. (නි)
ඔය තියෙන්නේ මානව හිමිකම්, මුලික අයතිවාසිකම් ඔක්කොම. (ස)
විජේසිංහ මහත්තයෝ..කුම්බන්ඩයෝ බලන්න ඔච්චර මහන්සි වෙන්න එපා..යන්න කන්නාඩිය ඉස්සරහට........පිළුණු බත් රත් කරලා ගත්තට පිළුණු ගද අරින්න බැහැ මහත්තයෝ..පිළුණු බත් පිලුනුම තමයි..බල්ලොවත් කන්නේ නැහැ..ඒ උනාට රතුපස්වල පිළුණු බත් මේ අදහස් දාන මී හරක් නම් රස කර කර කනවා.. (ස)
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම්. (නදී)
බන්දුල පෙරේරාට පිස්සු. (ස)
බන්දුල ඉක්මනට තොප්පියක් ද ගන්න ... නැතිනම් අං දෙක මිනිස්සුන්ට පෙනේවි (නදී)
බන්දුල වතුර නෙවි බොන්නේ ...පුන්නක්කු .....හරකෙකුටත් මීට වැඩිය මොලයක් තියනවා......(නදී)
බන්දුල මට ඔබගේ මුහුණ බලන්න ආසයි. අපි හැබෑවටම කුම්භාන්ඩයෝ දැකලා නැහැනේ.(නදී)
වතුර කිව්වොත් බන්දුල පෙරේරාට පිස්සු හැදෙනවා. පුදුම තරහක් තියෙන්නේ වතුර එක්ක. මෙයා වතුර බොන්නේ නැති කෙනෙක්ද. (ස)
කැලුම්ගේ කතාව හරියට හරි.(නදී)
ශාන් ඔයාගේ කතාව හරි. අද අපි හැමෝම බඩු මිල නිසා දුක් විඳිනවා. මෙගොල්ලන්ට චෝගොම්. චෝගොම් වලින් පස්සේ තියෙන්නේ ජනතාවට ආණ්ඩුව පෙන්වන චෝගොම් එක.රට පෙරට. (නදී)
බන්දුල පෙරේරා කියන දේවල් වලට ලගදීම උත්තර හම්බ වෙනවා. ලගදීම එතකොට බලා ගන්න පුළුවන් කවුද නාඩගම් නටපු අය වගේම නළුවෝ කියලා. (ස)
අද ලුණු කිලෝ 1.... 260/-, පොල් ගෙඩියක් 70 නියම චෝගම්. (ස)
මෙම ප්‍රවෘත්තිය සම්පුර්ණ ඇත්ත මේ මැරයෝ සෑම ගමකම ඇවිදින් මිනිසුන්ට තර්ජනය කරනවා. මිනිසුන්ට මුදල් ලබා දෙනවා කියා කම්හල පැත්තට හරවගන්න හදනවා. මට පෙනෙන්නේ බන්දුල පෙරේරාත් එහෙම කෙනෙක්.(නදී)
නාඩගමේ ප්‍රධාන චරිතේ රඟපු හාමුදුරුවන්ට කටුව ගහපු මේ දුෂ්ට නළුවෝ ටික මේ රගපාන්නේ චෝගම් එකට වෙනස් කල නාඩගමේ පිටපතේ කොටසක්...අර ප්‍රාදේශීය සබා මන්ත්‍රී ගොයියත් ඊයේ පෙරේද එක කොටසක් රඟ දැක්වුවා,..නිකන් නෙමෙයි පිස්තොලෙකුත් වනලා..පිටරට වල් වල ඉඳන් රතුපස් වල් වතුර බොන මී හරක්ට නම් මේව හොඳ නිව්ස් ආණ්ඩුව පතුරු අරින්න..රටේ එව්වො නම් කට්ටිය හැරෙන කොට දන්නවා.. (ස)