ලංකාදීප එසැණ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් රචිත ‘‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘‘ නම් කෘතිය එළි දැක්වීම සැප්තැම්බර් 13 වැනි අගහරුවාදා පස්වරු 3.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී සිදු කෙරෙයි.
ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීගේ සංගමය උත්සවය සංවිධානය කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහත්වරු දෙසුම් පවත්වති.
මෙම පොත ගමගේ පොත් සමාගමේ ප්‍රකාශනයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරිඳු සහෝදරයා ඔබට සුබපැතුම්.! (ර)
මෙය ලැබෙන්න සළවන්න ඕනෑ තමන් කරපු දේවල් අමතකවෙලා ඇති අයටත්. ගම්පෙරළිය පොත වගේ මෙයත් මිනිසුන් අතර ප්‍රසිද්ධ කරන්න (නි)
ඔබට සුබ පැතුම්! (නි)
මෙලහට පුංචි දේ ලොකු දෙයක් කරලා ලියල ඇති....(බ)
යහපාලනය ආපු ගමන් මේ අයට වතුර එපා වුනාද ? (බ)