ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් අත්වැසුම් කම්හල සමග ගිවිසුමකට එළැඹි තෙරිපැහැ සිරිධම්ම හිමියන් හිටි ගමන් රතුපස්වලින් බැහැරවීම ගම් පළාතේ බොහෝ දෙනා කණස්සල්ල පළ කළහ.
අද (14) සවස තුනට ගම්පොළදී විශේෂ ප්‍රකාශයක් කරන බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ එසැණට පැවසූහ.
‘දැන් අපි ඉන්නේ මහ නුවර ප්‍රදේශයේ. අද මා මාධ්‍ය සාකච්ඡාවක් කැඳෙව්වා. ගම්පොළ ධර්මාශ්‍රම විහාරස්ථානයේ දී.
මම මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. මිනිසුන් ඇවිත් කරදර කරනවා. එතකොට වැඩිවෙනවා. පුංචි හාමුරුවරුන් 10 නමක් මාළඟ ඉන්නවා. ඒගොල්ලෝ බලා ගන්න ඕනෑ. දැන් උන ගැනිලා බේත් ගන්නවා. ටික දවසකින් ආයේ රතුපස්වලට එනවා.
මට කිසි ප්‍රශ්නයක් නෑ. මා ගැන පැතිර යන කතා පට්ටපල් බේගල්.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර හාමුරුවරුනේ තුන වෙනකම් බලා ගෙන ඉන්නවා. (ස)
වතුර ප්‍රශ්නය බරපතළයි තමයි. එහෙමයි කියලා අහිංසක මිනිසුන් ඉදිරියට දමා පටු අරමුණු වෙනුවෙන් තමන් ප්‍රසිද්ධ වෙන්න දගලන අයත් මේ අතර ඉන්නවා (නි)
රටකට ගිය කල! (නි)
හාමුදුරුවරු බොරු කියන්නේ නැහැ නේද? (ස)
හාමුදුරුවෝ ගම්පල වැඩිියේ ඇයි? (නි)
අනේ හාමුදුරුවනේ, මිනිස්සු අමාරුවේ නම් දාන්න එපා (නි)
මොකුත් ලියලා අපි පව් කරගන්නේ මොකටද? (නි)
එදා වෙඩි තියන වෙලාවෙත් හාමුදුරුවො මාරු. මෙදා ගමේ මිනිස්සුන්ව පාවල දීල කියල කට්ටිය තේරුම් ගන්නකොට ආයෙ හාමුදුරුවො මාරු. (අ)
රටකට ගිය කලක්! (නි)
ගම්පල වැඩියේ ඇයි කියලා දැන් දන්නවා නේ කට්ටියම ඔන්න ඔහම ඕන නේ දැන් සියල්ල විසඳිලාද ??? (ස)
හාමුදුරුවෝ මොනවාහරි නරක දෙයක් කාලා බඩේ අමාරුවක්වත් හැදිලද? (නි)