මින් මද වේලාවකට පෙර රතුපස්වල වෙනිග්‍රොස් කම්හල වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ එකසිය පනස් දෙනෙක් පමණ ආහ. ඔවුන් පැමිණයේ එහි රැදී සිටි පොලීසියට අමතරවය.
මහ වැස්සටද තෙමෙමින් කම්හල අසල රැදී සිටි ජනයා නොසන්සුන් බවක් දැක්වුහ.
විශේෂ කාර්ය බළකාය කම්හල ඇතුලට ගිය බවත් එහි සිටිතියි කියන සේවකයිනට ආරක්ෂාව සැපයීම අරමුණ බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජනතාව හිතන්න ඕනෑ රණ විරුවෝ ගැන ,මේ මොනවද මේ සුළු ප්‍රශ්නයක්නේ. (නි)
මේ ගම සුන්දර ගම්මානයක් දේශපාලන බලපුලුවන්කමට තමා මේ ක මේ ගමේ ඇටෙවුවේ , ජනාදිපති තුමත් එකඟ උන මේක නිදහස් වෙළඳ කලාපෙට ගෙනියන්න එහෙනම් මොකද පමාව ? (අ)
කොහොම තිබුන පොලිසියක්ද?කොහොම තිබුන හමුදාවක්ද අද මේ ගානට වැටිලා තියෙන්නේ.
කුමාර.මිනීමරු ප්‍රභකරන් කලෙත් අසරණ මිනිසුන්ගේ මොළ හූරපු එක.අද කරන්නෙත් දේශප්‍රේමි කියල රටේ මිනිසුන්ගේ මොළ හෝදන එක.අසරණ මිනිසුන්ගේ සබැ අවශ්‍යතාවයක් උදෙස වුනත් උද්ඝෝෂණයක් කරන්න බැරි වෙලා තියෙන්නේ (අ)
මේවට දාන්න අදහසවත්, දෙන්න උත්තරවත් මටනම් නැහැ, පිටරටක ඉන්න නිසා ලංකාවේ පාලකයෝ ගැනනම් පුදුම කළකරීමක් තියෙන්නේ (අ)
මිනීමරු ප්‍රභාකරන්ගෙන් රට නිදහස් කරගෙන කාටද රට බාර දුන්නේ කියල දැන්වත් හිතපල්ලා මිනිසුනේ.
කව්රුත් හමුදාවට පොලිසියටවත් දොස් නගන්න නරකයි මොකද ඒ අය ඒ තැන වලට යන්නේ උසස් තැන වලින් එන නියෝග මතයි. (අ)
මේක කගේ කර්මාන්ත ශාලාවක් ද රජයේ ලොක්කෙකුගේ කොටස් තියෙනවාද (අ)
නිමල්, මම ඔබ අගයමි (නි)
රටේ මොලේ තියෙන බත් කන අය ඉන්නවා නම් මේ අසරණ ජනතාවට සහයෝගය දෙනවා. (නි)
මේ ආයතනය කාගේද කියලා හිතා ගන්න පුළුවන්නේ (නි)
දැන් තමයි ඔය කාගේ කාගේත් වීඩියෝ හැකියාවන් පෙන්නන්න්න ඕන. කරුණාකර සියල්ල වීඩියෝ කරන්න. හොරුන්ට හොර වැඩ කරන්න ඉඩ දෙන්න එපා. (අ)
අනේ 'නාවි පිල්ලේ' කියන තැනකට වඳින්නම් මේ රට බේරා දෙන්න.නන්දන මට කියන්න තියෙන්නෙත් ඔයා කියන දේම තමා (අ).
ප්‍රසංග, බොරු කිඹුල් කදුළු හෙළන්නෙ නැතුව ඉන්න. සිංහල අපට මමය මගේය විතරයි තියෙන්නෙ, සහෝදර ජනතාවක් නැහැ. ඔබ අවංකවම හිතන්න ඔබට හරියනවා නම් අනිත් අයට හෙණ ගැහුවත් කමක් නැහැ කියන මතය නෙමේද අද ලංකාවේ හැම තැනම තියෙන්නෙ. (නි)
ලංකාවේ වැඩිහරියක් කර්මාන්ත ස්ථානගත වෙලා තිබෙන්නේ,පරිසර විරෝධී විදියට,කිසිම දෙයක් ගැන අදීක්‍ෂණ මණ්ඩල අනුමැතියක් නැහැ,සල්ලිවලට හැමදෙයක්ම යටවෙලා,මහජතාවට තිබෙන දැනුම දේශපාලුවන්ට නැහැ. .අනේ අපිට යනකල, (නි)
තමන්ගේම පවුලේ අය වගේ නේද සහෝදර ජනතාව? සාකච්ඡාවෙන් විසදුම් ලබාගන්න හැකිවේවා! (නි)
මේ බන්දුල පෙරේරා කියලා අදහස් දාන්නේ කවුද? (නි)
කම්හල ආරක්ෂා කරන්න පොලීසිය සහ හමුදාව ඉන්නවා.වතුර ටිකක් ඉල්ලන නිරායුධ මහජනතාව ආරක්ෂා කරන්නේ කවුද? (නි)
පිට රටවල හා පිට පළාත්වල ඉන්න කට්ටිය ලංකාවේ තැන් තැන් වල සිදුවන ප්‍රශ්න ගැන හරියට නොදැන අදහස් ප්‍රකාශ කිරීම වැඩක් නැති වැඩක් කියලා මට හිතෙන්නෙ. අලි ගහල මැරෙන්නෙ, වතුර විස වෙලා වකුගඩු නරක් වෙලා පවුලෙ කට්ටිය එකා දෙන්න මැරෙන්නෙ, රතුපස්වල වගේ වතුර විසවෙලා ප්‍රශ්න තියෙන්නෙ, වගේ සියලු ප්‍රශ්න තියෙන්නෙ ඒ ඒ ප්‍රදේශ වල ඉන්න අයට. ඒ ඒ අය ඒ ඒ ප්‍රශ්න විසදා ගත්තාවෙ, අපි නිකන් හිස් වචන නොදොඩා ඉදිමු නේද? මා අදහස් ප්‍රකාශ කරන ඔබ සැමගෙන් කරන කාරුණික ඉල්ලීම මෙයයි. (නි)
නන්දන පනාගොඩ මිලානෝ, අනේ ඔයා මිලානෝ වලටම වෙලා ඉන්න. මොකද මේ රට බේරගන්න වෙලා තියෙන්නේ ඔය වගේ අයගෙන් තමයි... (නි)
පොලිසියෙ හමුදාවෙ ඉන්නෙ කොහොම අයද කියලා මේ පොටෝ වලින් පේනවා (නි)
කට්ටිය හෝ ගාලා නාගන්නෙ නැතුව ඉස්සෙල්ලා පොඩ්ඩක් පොතක් පතක් කියවලා බලන්න. මම දන්න විද්‍යාවේ හැටියට ඔය කියන ෆැක්ටරි එකේ කරන වැඩෙන් හැදෙන්නේ ඇසිඩ් නෙමේ ඇල්කලයින්. ඒකෙ අගය පී.එච්. 7ට වඩා වැඩියි.ඇසිඩ් වල ඒක 7ට වඩා අඩුයි. පුදුමයි නේද!!!! අචාර්යලා මහාචාර්යලා ඉන්න එකේ ඕකේ ඇත්ත නැත්ත හොයලා බැලුවොත් නරකද තව අසරණ ජීවිත නැතිවෙන එක වළක්වලා. (නි)
බන්දුල මට දෙනවනම් දනී මම කරන දේ (දී)
රතු පස්වල ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න (දී)
මේවා දේව ශාප (දී)
අයියෝ ලංකාවට ගිය කල (දී)
රතු පස්වල ප්‍රශ්නය තමයි මම දැකපු නපුරුම හීනය (දී)
නරඹන්න නැවතත් කරලියේ රතු පස්වල (දී)
කම්හලෙන් එන වතුරනම් පිරිසිදුයි කියල වාර්තාවේ තිබුණට අඩි 60ක් ගැඹුර බටයක් ගහල භූගත ජලයට එකතු කරන ඒවා විෂද නැද්ද කියලා බැලුවද?
මොන පරීක්ෂණ වාර්තා ද.වතුර ටිකක් වීදුරුවකට දාල දවසක් දෙකක් තිබුණාම මලකඩ තෙල් වගෙ වුද පාවෙනවා.අරක පුවත් පත් වල පවා ෆොටෝ සහිතව පෙන්වල දීල තිබුන.හොදි කියල පරීක්ෂන වාර්තා ලැබිල තියෙන්නේ ඒකයි .අනිකුත් අර්යතන 7 කින් තවමත් පරීක්සන වාර්තා ලැබිලත් නැහැ.ඔර්වට තමා හොරාගේ අම්මගෙන් පීන අහනවා කියල කියන්නේ. (අ)
නිමල්,ඔබතුමා කාරුණිකව සහ ශිෂ්ටව අවංක අදහස් දැක්වීම ගැන අගයමි.මේ මිනිස්සු ප්‍රශ්න වලදී කෑගහන්නේ ආණ්ඩුව පෙරලන්න නොවේ. ආණ්ඩුව දැනුවත් කරන්න. අනික මිනිසුන්ගේ ප්‍රශ්ණ වලදී තව කෙනෙක් ඊට පිටු පානවය,ගණන් ගන්න ඕනෑ නැත කියන්නේ ඒ තැනැත්තා ඉන්නේ ආත්මාර්තකාමීත්වයේ මුදුන් හිනි පෙත්තේ. අපි ඒ මිනිස්සු ගැන කතා නොකොට බල්ලා, හරකා ගැනද කතා කරන්නේ.අසාධාරණයක් දුටු තැන ඒ කට නැගී සිටින්න නොහැකි පුග්ගලය නිවටයෙක්,පාවාදෙන්නෙක්. (නි)
බන්දුල පෙරේරාගේ ඔලුව නරක් වෙලා.ඔය කියන මෝඩ කතා ගණන් ගන්න එපා. (නි)
සමහර ප්‍රශ්න ක්ෂණිකව විසදෙනවා, සමහර ඒවා දවසකින් දෙකකින් නැත්නම් සතියකින් හෝ විසදෙනවා. මේ වෙන සිද්ධිදාමය දිහා බලනකොට මේ ප්‍රශ්නය කාලයා විසින් විසදෙන ප්‍රස්නයක් බවට පත් වෙයිද ? (නි)
මෙතන තියෙන්නේ කම්හලේ හරි වැරැද්ද බැලීමේ චේතනාවක් නෙමෙයි.කම්හල වැසීමේ චේතනාව පමණයි. මේ හාමුදුරුවරුන්ගේ උපවාස දැන් ජනතාවට විහිළුවක් වෙලා තියෙන්නේ. කම්හලේ ප්‍රශ්නයක් නැහැ කියා වාර්තාවල තියෙනවා නම් උසාවියෙන් යම් විසදුමක් ලැබෙනතුරු කම්හල අරින එකට මේ තරම් අමාරුවක් හැදිලා තියෙන්නේ ඇයි? (නි)
කාකි ඇදුමක් ඇදගෙන ඇගිල්ල දික්කරලා ගැහැනුන්ට සද්ද දාන අයට නම් අපි කැමති නැහැ (නි)
දැවැන්ත හස්තයක් ක්‍රියාත්මක වෙනවා වගෙයි. මේ මිනිස්සු ඉල්ලන්නේ ජිවත් වීමේ මුලික අයිතිය නේද? (නි)
ටිකිරි බන්ඩාර හරි (නි)
මේ අදහස් දිහා බැලුවහම මට දුක හිතෙනවා (දී)
මේවා කලක් යනකොට මිනිස්සුන්ට අමතක වෙනවා (දී)
ලංකාදීප, ගොඩාක් ස්තුති මගේ අදහස් පලකරනවාට (දී)
අචිනි නංගි ඇත්ත කතාව !(දී)
වතුර පරික්ෂණ මිනිස්සු විස්වාස කරන්නේ නැත්තේ ලොක්කන්ට සල්ලි වලට ඕනෑම ප්‍රතිපලයක් වෙනස් කරන්න පුළුවන් - පගාවට වැඩ කරන දේශපාලනය වුනු නිලදාරී පිරිසකුත් රටේ ඉන්න නිසා වෙන්න ඕන. දියුණු රටවල සහ මැදපෙරදිග වගේ කර්මාන්ත පෙදෙස් මිනිස් ඉස්තිර වාසස්ථාන වලින් වෙන් කොට ඇති කල යුතුයි. (අ)
කිසිම දේශපාලකයෙකුගේ උදව්වක් නැතුව, තමන්ට මහා පොළවෙන් ලැබුණු වතුර ටික රැක ගන්න මේ ජනතාවට ශක්තිය ලැබේවා!. (නි)
අම්මපා මම රතුපස්වල කිට්ටුව හිටියා නම් ගන්නේ හමුදාවේ පැත්ත. (නි)
බන්දුල සහ චමිල යනු එක්කෙනෙකි. මිනිසත්කමක් නැති පුද්ගලයන්.හිතක් පපුවක් නැති විදිහට කතා කරන්න එපා, මේක බෞද්ධ රටක් (නි)
අසත්‍යය, ප්‍රෝඩාව, උසිගැන්වීම, බොරුව, පළිගැනීම, තම අවශ්‍යතාවන් ඉටු කරගැනීම නවතා මහජනතාව වෙනුවෙන් අවංකවම වැඩකරන්න (නි)
මිලානෝ වල අන්ඳන පනාගොඩ කුක්කා බුරන්නේ ඇමෙරකන් කටකින්ද ? (අ)
කෝ තුන්වනි පාර්ශවය (අ)
මිනිස්සු දන්නවා මේකේ ඇතුලේ ඇසිඩ් වතුර පොළවට දානවා කියලා. පිට ඉඳන් එහෙම නැහැ කිව්වට වැඩක් නැහැ. රතුපස්වල මිනිස්සු ඇත්ත දන්නවා. (නි)
අපේ රටේ දෙයක් වුනාම තමා ඔක්කොම මතක් වෙන්නේ. (නි)
කරුණාකර හමුදාවේ සුළු පිරිසක් කල වරදට සමස්ත ත්‍රිවිද හමුදාවට ම කැළලක් වෙන ප්‍රකාස නොකරන්න මේ මිනිසුන්ට අතීතය අමතකද (අ)
බන්දුල ඔබ හරි.කම්හලින් එන වතුර පිරිසිදු බවට වාර්තා ලැබිලා තියෙනවා නම් , කම්හල අරින එකේ වරදක් නැහැ නේද (අ)
මේ ආයතන අපි ආරක්ෂා කරන්න ඕනෑ. (නි)
වතුර කොච්චර විෂ වුනත් ප්‍රශ්නයක් නැහැ,ඒවා හොද කරලා පෙන්නනවා,අහිංසක ජනතාව ගැන කණගාටුයි (නි)
අහෝ රජින්ද නොදුටි මොක්පුර... මාර වැඩක්නේ.එක එක්කෙනා කිව්වට පැක්ටරි වහන්න ගියොත් මේ රටට මොකද වෙන්නේ?සෑම වාර්ථාවකින්ම කියවෙනවා නම් ජලයේ ප්‍රශ්නයට පැක්ටරියේ සම්බන්ධයක් නැහැ කියලා ඒත් පැක්ටරිය වහන්න ඕනෑද? (නි)
මේ පව් වලින් නම් කවදාවත් බේරෙන්න බැරි බව කවුරුත් දැන ගන්න එක හොඳයි. (නි)
එස්.ටී.එෆ් එකට, හමුදාවට යුද්දෙදි සෙත් පැතු අපිට වස්කවි කියන්න වෙයිද දන්නෙ නැහැ නේද? (නි)
"විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්, එක රටක්, එක නීතියක්, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි"...?? (නි)
මට ඇත්තටම ආඩම්බරයි රතුපස්වල ජනතාව ගැන. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන්නේ කිසියම් උද්ගෝෂණයක් කරලා, එකෙන් යම් සොච්චමක් දිනාගත්තාම විසිරිලා යන පිරිසක්නේ. එහෙත් මේ නියම සිංහල ජනතාවක් වෙසෙන රතුපස්වල තත්වය වෙනස්. මේ අහිංසකයින් ඉල්ලන්නේ ඔවුන්ට බොන්න වතුර විතරක් නෙමේ. ඔවුන්ගේ අනාගත දරුවන්වත් රැකගන්න මේ කර්මාන්තශාලාව වසා දැමිය යුතුයි කියන යහපත් චේතනාවෙන්. ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා..!! (නි)
අනේ 'නාවි පිල්ලේ' කියන තැනකට වඳින්නම් මේ රට බේරා දෙන්න. (නි)
මේ ඔක්කොමව ඇවිස්සුවේ කවුද කියලා අපි දන්නවා. ඒ අය තමයි මරණ වලට වග කියන්න ඕනෑ. (නි)
සේවකයන්ට මොකටද ආරක්ෂාව? සේවකයෝ එක්ක නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ, පාලකයෝ එක්කනේ. (නි)
උදේ හවා බෝධි පූජා පවත්වා තමන්ට සෙත් පැතූ ජනයාට එරෙහිව රණවිරු තුවක්කු එසැවී ජීවිත තුනක් බිලිගෙන තවත් රැසකට මරණීය තුවාල සිදුකළ රතුපස්වල සිද්ධිය යට ගිහිල්ලා නැත, හැමෝගෙම හදවත් තුල මෙය සටහන් වී ඇත. (නි)
චමිල, බොරු කියන්න එපා. (නි)
කිරිපිටි තහනම් කරන්න තිබුන උනන්දුව මෙතැනදී නැහැ වගේ. (නි)
බන්දුල පෙරේරා සහ චමිල, ඔබතුමන්ලා මේ කම්හල අයිතිකරුවන් නියෝජනය කරනවාද නැද්ද යන්න නම් මම දන්නේ නැහැ. සමහර විට අපිට වෙලා තියන දුක ගැන ඔබලාට කිසිම අවබෝධයක් නැතුවා ඇති. ඔබලාත් මේ අත්දැකීමට මුහුණ දුන්නා නම් ඔබලාට තේරේවි අපි විඳින දුක ගැන. අපි මොනවා කිව්වත් මේ දේට මුහුණ දුන්නේ නැති අයට මේක තේරුම් කරන්න අමාරු බව මට තේරෙනවා. අද දවසේ කම්හලෙන් එන වතුර ටික පිරිසිදු වෙන්න පුළුවන්, හැබැයි ඒක හැමදාම එහෙම තියේවි කියලා ඔබලාට සහතික වෙන්න පුලුවන්ද? (නි)
ඔය හමුදාවේවත් එස්.ටි.එෆ්. එකේවත් වරදක් නෙමෙයි. (නි)
මෙම කම්හල වැසීමට පෙර විධිමත් ලෙස ජලය පරීක්ෂා කරන්න. කම්හලෙන් ගැටළුවක් තිබේ නම් පමණක් ඉවත් කරන්න. එසේ නැතුව මෙවැනි කම්හලක් වැසීම රටට පාඩුවකි (නි)
මිනිසුනේ, ඉවසන්න! සාමකාමි වන්න! නැවතත් අර තුවක්කුවක් පත්තු වුනොත් කාට කියන්නද ? (නි)
වතුර ලීටර් 10,000 කට ඇසිඩ් ලීටරයක් දාලා දුන්නොත් කවුද බොන්නේ? අපේ ලිං වල එහෙමයි. ඔයාගේ පුංචි පුතාට මේ වතුර බොන්න දෙනවද? මේ විෂ කලවම් වෙන්නේ මහ පොළවේ වතුරට. හඳෙන් වතුර ගෙනත් බොනකන් ඔයාලා පස්සෙත් මේ විෂ එනවා එනවාමයි. ඒක නිසා මෝඩ වෙන්න එපා. (නි)
ජල නල වලට දැන් ගෙවන්නත් වෙනවානේ! කර්මාන්ත ශාලාව වහපුවාම, ළිං ජලය හොද වේවිද? තිරය පිටුපස කවුද ඉන්නේ..? (නි)
තමන්ගේ ජිවිත රැකගන්න සටන් වදින ජනතාවට ජයවේවා! (නි)
මගේ ගෙදර තියෙන්නේ රතුපස්වල නොවෙයි. ඉතින් කම්හල අරින එකේ වරදක් නැහැ. මේකෙන් එන වතුර ඉතා පිරිසුදු බවට වාර්තා අප පිළිගත යුතුයි. ඒවා කොහොම නිකුත් වුනත් නීතියට ගරු කළ යුතුය. (නි)
මම ඉතාම අවධාරණයෙන් කියන්නේ, ඔය මොන උද්ගෝෂණ තිබුනත් අපේ ආණ්ඩුව වට්ටන්න බැහැ (නි)
නැවතත් පස් රතු නොවේවා! (නි)
ප්‍රශ්නයට පිළියම් දැන් හොයනවනේ. තවකාලික විසදුම් ලැබිලා තියනකොට මොනවද මේ කරන්නේ? (නි)
මේ වෙනකොට කම්හලේ වැඩ කරන 300ක් පිරිස ප්‍රාණ ඇපෙට අරන්.කාන්තාවෝ 90ක් විතර අය අතර එන්නාව. කාටවත් එලියට අන්න දෙන නෑ (අ).
කරුණාකරලා හැමදෙනාම අන්තගාමී නොවී මේකට විසදුමක් හොයන්න නැතිනම් වෙන්නේ ඔය ප්‍රශ්න විකුණන් කන පහත මිනිස්සු ඕනේ තරම අපේ රටේ ඉන්නවා.රජයකට කියල මේකට එකරැයෙන් විසදුම් හොයන්නත් බැහැ.නමුත් අවශ්‍ය ජාල පහසුකම් ඉක්මනින් දෙන එක රජයේ උතුකමක්.රජයත් මීට වැඩ වැඩි තක්සේරුවෙන් බලන්න මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න දිහා.මිනිසුත් ඉවසීමෙන් ඉන්න හැමදේම රැඩිකල් වෙන්නේ නැතුව සාමකාමී උත්තර හොයාගන්න...පින්සිද්ද වෙනවා මේ සුන්දර රට රැකගන්න ඔය ප්‍රශ්නවලින් අපේ රට අයෙත් වලපල්ලට දන්නා එපා. (අ)
මුන්ට නැවත වෙඩි නොතියා තුවක්කු බඩෙන් ගහල පන්නන්න ඕන. (අ)
මේ රටේ ඉන්නේ මාර මිනිස්සු. අම්පාර පැත්තේ ආයතනයක් අරින්නලු. ලෝක අත් වැසුම් නිෂ්පාදනයෙන් 5% නිපදවන මේ කීර්ත්මත් ආයතනය වහන්නලු. (අ)
බන්දුල පෙරේරා මහතා.. ඔබ කම්හල එක දැකලවත් නැතිව ප්‍රතිචාර දාන්න එපා..... කඩේ යන්න . නමුත් ප්‍රමිතියකට .(අ)
එස්.ටී.එෆ්. භටයිනි,ලැබී ඇත්තේ මහගු ආදර්ශයකි.මාර්ගය නිදහස් කර දුන් බ්‍රිගේඩියර්වරයාගේ තරු පටි ගැලවී ඇත.පොලු මුගුරු ගල් ප්‍රහාර එල්ල වන්නේ නම් මින් පසු අවියද අත හැර පසු නොබලා දුවනු මැන. (නි)
ලංකාවේ පොලිසියේ අය මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්න දන්නේ නැහැ.පේනවා නේද ඇගිල්ල දික්කර ගෙන කතා කරන හැටි (නි)
මේ මොන වදයක්ද?රටක් සංවර්ධනය කරන්නේ කොහොමද මොලේ නැති ජනතාවක් එක්ක? කර්මාන්ත ශාලාවෙන් වතුර වලට බලපෑමක් නැත්නම් මොකටද ආයෙත් උද්ඝෝෂණ? (නි)