3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 3 hours ago
Y ප්‍රනාන්දු · 1 hour ago බලන්ගොඩ ප්‍රස්න ඉවර නැත්ද? නගරය පළල් කරන්ඩ හොඳ අවස්ථාවක්. බලංගොඩ,රත්නපුරය ,කහවත්ත මීට වැඩ පුළුල් මාර්ග සහිත විය යුතුයි.(නදී) Reply 0
Y අමිළ කටුනායක · 1 hour ago ගිනි නිවීමේදී ගිනි ගන්නා ද්‍රව අනුව නිවීමට යොදාගන්නා ක්‍රම වේද වෙනස්.(නදී) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago මිනිස්සු ශිෂ්ටසම්පන්න වෙන්න පටන් ගන්නා කාලෙත් සංගීතය පටන් ගත්තේ ගල් මුල් වලින්නේ. අපේ මිනිස්සු මුල අමතක කරන ජාතියක් නෙමෙයි (නි) Reply 0
Y උදේනි · 1 hour ago ප්‍රනාන්දු , බලංගොඩ කියන්නේ හොඳ සැලසුමකින් නවීකරණය වුනු නගරයක්. තියෙන්නේ ලංකාවේ හොඳම ආදර්ශමත් නගර සභාවක්. තව එකක්, මම දැන් ඇදන් ඉන්න කලිසම ඔය සාප්පුවෙන් ගත්තේ..(අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර වානර හමුදාවේ වැඩක්ද දන්නෑ?(නදී)
බලන්ගොඩ ප්‍රස්න ඉවර නැත්ද? නගරය පළල් කරන්ඩ හොඳ අවස්ථාවක්. බලංගොඩ,රත්නපුරය ,කහවත්ත මීට වැඩ පුළුල් මාර්ග සහිත විය යුතුයි.(නදී)
ගිනි නිවීමේදී ගිනි ගන්නා ද්‍රව අනුව නිවීමට යොදාගන්නා ක්‍රම වේද වෙනස්.(නදී)
මිනිස්සු ශිෂ්ටසම්පන්න වෙන්න පටන් ගන්නා කාලෙත් සංගීතය පටන් ගත්තේ ගල් මුල් වලින්නේ. අපේ මිනිස්සු මුල අමතක කරන ජාතියක් නෙමෙයි (නි)
මේක නම් මට පෙනෙන්නේ හොර වැඩක් වගේ (නි)
ආයේ දෙකක් නැහැ, රක්ෂණය සම්බන්ධ දෙයක් වෙන්න ඇති මේක (නි)
ප්‍රනාන්දු , බලංගොඩ කියන්නේ හොඳ සැලසුමකින් නවීකරණය වුනු නගරයක්. තියෙන්නේ ලංකාවේ හොඳම ආදර්ශමත් නගර සභාවක්. තව එකක්, මම දැන් ඇදන් ඉන්න කලිසම ඔය සාප්පුවෙන් ගත්තේ..(අ)
මහා අවිනීත,අශිෂ්ට සම්පන්න මෘගයෝ ඉන්න රටක්නේ මේක. (නි)
හොද වෙලාවට ඔයා කලිසම අරගත්තේ නැත්තං එකත් පිච්ච්නවා (අ)
කෝ අලුතින් පටන් ගත් නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය? (නි)