(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීනගොඩ ප්‍රදේශයේ කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු බව පොලිසිය කියයි.
මොහු දිනපතා පාසල් පැවැත්වෙන දිනවලදී බේරුවෙල ප්‍රදේශයේ පාසලකට ළමුන් විශාල ප්‍රමාණයක් ප්‍රවානය කරමින් සිටිනු දැක ඇත.
අනතුරුව සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව අනාරක්ෂිත ලෙස සිසුන් එකොළොස් දෙනකුත් පාසල් බෑග් සමඟ සීමිත ඉඩක ත්‍රී රෝදයෙන් රැගෙන ගිය රියදුරාට සහ එහි ගමන් ගත් ගුරුවරියව ඉන් බස්සවා පළමු වතාවට දැඩි අවවාද කර බව බේරුවල පොලිසියේ රථවාහ අංශස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයන්ත වට ගෙදර මහතා පැවසීය.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි
Kamal Koyrala Monday, 28 October 2024 12:45 PM
මේ සියලු ළමයින්ගේ දෙමාපියන්ට දඬුවම් කළ යුතුයි ... හේතුව යමක් වුනාට පස්සේ සාධාරණත්වය පොලිසියේ වැරදි රජයට බැන බැන හැසිරෙන නිසා