පසුගිය ජනවාරි හය වැනිදා ඕස්ට්‍රේලියාවේ මැන්ගලෝර් ගුවන් තොටුපොළේ ගුවන් ධාවන පථයට රෝද දෙකෙන් සැහැල්ලු ගුවන් යානයක් ගොඩ බැස්සවීමේ පුවතක් වාර්තා වේ.
යානයේ එක් රෝදයක් ගුවනේදී කැඩී ගිය පසු පිපර් (21) නම් ගුවන් නියමුවා ඉතා දක්ෂ ලෙස තම යානය පාලනය කර ගනිමින් ගොඩ බැස්සුවේය.
පැය 120ක ගුවන් යානා ධාවනය පිළිබඳ පළපුරුද්දක් ඇති පිපර්ගේ මෙම අති දක්ෂ ක්‍රියාව පැසසිය යුතු බව එරට ගුවන් බලධරයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂ නියමුවෙක් , දක්ෂයෝ කොහොමත් දක්ෂයි (ස)
දක්ෂ කම (දී)
ඔව්..ඕවත් වැඩද ? (ස)
හැබැයි වීඩියෝව බලද්දී ගුවන් නියමුවකුගෙ විශේෂ දක්ෂකමක් නම් අපිට පෙනෙන්නෙ නැහැ. (නි)
අන්න ගුවන් නියමුවෝ (දී)
මෙහි මගීන් සිටියාද ?? (ස)