රුපියල් තිස්අට ලක්ෂයක පමණ වටිනා රන් ගුලි විසි නවයක් ගිල ඉන්දියාවට යන්නට ආ ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායකදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
එක් අයකු රන් ගුලි 15 ක් ද අනික් තැනැත්තා 14 ක් ද ගිල තිබිණි රන් තොගයේ බර ග්‍රෑම්748 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම තණ්හාවක්.(අ)
අනේ මෙහෙම ආසාවක් . (අ)
හැබැයි "තණ්හාය ජායති ශෝකෝ" කියල උගන්වන්නේ බුදු දහම.(නදී)
අනේ මෙහෙමත් මිනිස්සු.(නදී)
මිනිසුනි ලැබෙයිද ඉන් සැනසීමක් (අ)
කවුද හිතුවේ ගුද මාර්ගයෙන් පිටකරයි කියල රත්තරන්.(නදී)