අම්බලන්ගොඩ, රන්දොඹේ ගබඩාවකින් කසල තේ කිලෝ 10,920 ක් සොයාගත් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. එම තේ තොගය කසල තේ බව තේ මණ්ඩලයෙන් තහවුරු කරගෙන ඇත. සැකකරුවෙක්ද අත් අඩංගුවට ගනු ලැබීය.
අම්බලන්ගොඩ, රන්දොඹේ ගබඩාවකින් කසල තේ කිලෝ 10,920 ක් සොයාගත් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. එම තේ තොගය කසල තේ බව තේ මණ්ඩලයෙන් තහවුරු කරගෙන ඇත. සැකකරුවෙක්ද අත් අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අළුත් දෙයක් හෝ ඊයෙ අද පටන් ගත්ත ව්‍යාපාරයක් නෙමෙයි.(හේ)
දෙණියාය පැත්තෙන් එන කසල තේ ඔක්කොම එන්නෙ අම්බලන්ගොඩට.(හේ)
ලංකාවේ ගොඩක්ම තේ කසල තේ තමයි.(හේ)
අල්ලගත්තු සැකකරුවගේ නම් අපි කියන්නම්.(හේ)
මේ තේ පාට කරන්නේ "කොන්ඩිස්" දාලා පල්කරලා. (නදී)
මේ තේ වලට කියන්නේ රන්දොඹේ ස්පෙෂල් කියලා.(හේ)
රන්දොබේ කසල තේ ගැන මම දන්නේ 1995 ඉඳලා. වැඩක් නැහැ ඕවා යට ගහනවා (නදී)
අපේ අයට කසළ තේ, පිට රටට හොඳ තේ.(හේ)
මෙතරම් තේ තියන රටේ කසල තේ.පුහ්!...(අ).
මේකත් චීනෙන් තේ ආනයනය කරන්න ගන්න වැයමක්ද? (හේ)