IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව නීතිඥයෙක් උසාවි යයි

(රන්ජන් කටුගම්පොල)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා  නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත 

පිළියන්දල පදිංචි නීතිඥ ශාන් රණසූරිය මහතා විසින් ගොනුකොට ඇති මේව පෙත්සමෙයි වගඋත්තරකරු වශයෙන්  ජනාධිපති රනිල් ික්‍රමසිංහ මහතා සහ නිතීපති වරයා නම් කරනු ලැබ සිටිති 

නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය විසින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේ සඳහන් වේ 

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගය ලක් කරමින් ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමිවල තීන්දුව අනුව ඒ මහතාට සියධුරයෙ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කර තිබිණ 

ඊට අමතරව ැඩ බලන පොලිස්පතිවරයෙකු  පත් කරන ලෙසද ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කර තිබිණ 

තත්ත්වය මෙසේ තිබියදී වත්මන් ජනාධිපති රනිල් ික්‍රමසිංහ මහතා වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට තමන්ට කිසිදු බලයක් නොමැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ 

තවද  වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාට ැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතිව වී තිබෙන විනිසුරු පුරප්පාඩු පිරවීමට බලයක් ඇතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැත 

ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත  වැඩ බලන පොලිස්පතිවරයෙකු  පත් නොකළහොත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාවගේ පැත්තෙන් ඉමහත් අසාධාරණයක් හා  අයුතු සහගත කටයුතු සිදුවීමට ඉඩ ඇති බව පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා විසින් හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට නියෝග කරන ලෙසද ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා තරඟ කිරීම වළකාලන අතුරනියෝගයකි නිකුත් කරන ලෙසද නීතිඥවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත



අදහස් (3)

රනිල්ගේ අපේක්ෂකත්වයට එරෙහිව නීතිඥයෙක් උසාවි යයි

පොඩිඑකා Wednesday, 14 August 2024 03:11 PM

අයියෝ ඔච්චර කරදර වෙන්න එපා, අපි ඡන්දෙන් පස්සේ එයාගේ ඔක්කෝම අත්හිටුවනවා...!

:       46       103

Deepal Nirosh Wednesday, 14 August 2024 03:47 PM

අද අගෝස්තු 14 වැනිදා, තාම රනිල් කෙනෙක් නාම යෝජනා දුන්නේත් නැහැ නොවැ... ඒ පාර මේ ලේනා කාටද එන්න හදන්නේ...?

:       11       41

Anonymous Thursday, 15 August 2024 10:21 PM

අන්න ඒ බය තියාගනින්..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 114 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1243 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1208 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1225 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1299 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1147 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23999 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23235 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site