ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට යමින් සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රථ පෙළට පරිසක් අද සවස පහර දී ඇතැයි පක්ෂ ආරංචි කියයි.
වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයෝ ඔහු නිරුපද්‍රිතව එතැනින් රැගෙන ගියේය.
සිරිකොත අසළ කර තිබූ සැරසිලි ද උද්ඝෝෂකයන් විසින් කඩා බිඳ දමූ බව පක්ෂ ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ පොලිසිය (දී)
ගහද්දී ගහද්දී වදින කෙනත් මෝඩයා, වදිත්දී වදිත්දී ගහන කෙනත් මෝඩයා... රනිල් මහත්තයෝ, දැන් ඉවසුවා ඇති. ප්‍රතිවාදියාට මුහුණ දෙන්න එයාගෙම ක්‍රමය භාවිතා කරන්න (නි)
සමහර දේශපාලකයෝ සහ ඒවාට උඩගෙඩිදෙන්නන් නිසා මෙවැනි ක්‍රියාවලින් අපේ වසර 2600 ක සිට පැවත එන සංස්කෘතිය ලෝකයට පෙන්වයි (නි)
මේ සියලුම ප්‍රශ්න අවසන් වෙනවා එක දවසත.එදාට තමා පටන් ගන්නේ විපක්ෂයේ අවසානය.අන්තිමට වෙන්නේ බළල්ලු දෙන්නා පොර කාගත්තා වගේ තමා. (නි)
සුනෙත් මහත්තයා ස්න්ව්දොන් අඳුනනවද? මෙහෙ වැඩ තිතට.මතට නොවේ... (නි)
රනිල් මහත්තයෝ, අනේ දැන්වත් තීරණයක් ගන්න (නි)
මේ දවස් වල ඇවිල්ලා තිබෙන විදේශිකයන්ට මේ වගේ දේවල් පෙනෙන්න සළසා තිබීම හරිද මන්දා (නි)
බේද අත් හැරදා කටයුතු කළයුතු මොහොතක විපක්‍ෂය මේ කරන ක්‍රියාව කුමක්ද? මේ රටේ අද, සාමය තිබෙනවා. කුමන්ත්‍රණකාරයින්ගේ වැඩ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ කොහොමද? එජාපය තුලවත් පාලනයක් කර ගත නොහැකිව මේ රට පාලනය කරන්නේ කොහොමද? (නි)
ඉවසුවා හොදටම ඇති (දී)
යු .එස් . ඒ අදහස මමත් විස්වාසකරනවා.ලෝකයට පෙන්වන්න මඩ ගැසීමේ කුමන්ත්‍රණයක්. (දී)
රනිල් මහත්තොයෝ , ඔයාට මතකද බියගම වදකාගාරය ,ඔබ බෞද්ධ දර්සනය විස්වාස කරනවනේද ,ඔන්න විපාක. දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම යන්න .අනිත්‍ය මෙනෙහිකරන්න. (දී)
පදික වේදිකාවේ කඩකාරයෝ, ත්‍රීවීල්කාරයෝ රටේ බලකාරයෝ, චණ්ඩි වෙලා (නි)
සදාම් හුසේන් එහෙමත් එකදිපතිවෙලා හිටියනේ.අන්තිමේ මොකද උනේ.ලංකාවේ අනාගතය ? (දී)
අතීතයේ වැරදි කළ නිසා ඒ වැරදි වර්තමානයේ කරන එක වැරදි නැහැ කියන කියන මේ මෝඩ මිනුස්සු රටට ජාතියට ආදරයක් නැහැ.රටත් ජාතියත් විනාශ වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.එදාට මේ කටවල් වැහිලා මෝඩ අදහස් ලියන එකත් නවතිනවා.මේ ලියන අය රටට හෝ ජාතියට කිසිම දෙයක් කරන්න බැරි කට තියෙන පලියට කියවන අය පමණයි.මේ අයට බුද්ධිය පෑදෙන්න තව කල්යාවි. (දී)
අනේ සල්ලි............ (දී)
මේවා කාගේ වැඩද? (දී)
හොද වැඩේ (දී)
මෙහෙම එකක් තියෙනවා කියල කව්රුවත් දැනගෙන හිටියෙ නෑ. දැන් ලෝකෙම දන්නවා. (දී)
බටලන්දේ සිංහල කොල්ලන්ට වද දෙද්දී උන් මරහඬ තලන තාලෙට වයින් බිබී නටපු ඔබතුමා දැන් උතුරෙමිනිස්සු වෙනුවෙන් මානවහිමිකම් කතාකරනවා. නමුත් ජනාධිපති වෙන්න කල්පනා කරන්නේ සිංහල මිනිස්සුන්ගේ චන්දවලින්. මාර බ්රෙන් එකක්නේ ඔබතුමාගේ කිඩ්නියේ තියෙන්නේ. (දී)
එයා කොහොමත් ගුටි කන්න හිටියේ (දී)
ඇත ඔයින් බේරුනා (දී)
එ ජා පෙ තවමත් ඉන්නේ සහ රගපාන්නේ පරණ කට්ටියමයි. මේ චැනල් ෆෝ කිට්ටු කරගෙන නටන්න හදන නාඩගම නිසා මේ නායකත්ව මණ්ඩලයේ ඉන්න අයගේ හැදියාව රටම දකිනවා. (නි)
අදට වඩා භයානක, බියෙන් අප කල් ගෙවපු කාලේ. අහිංසක මිනිසුන් ටයර් වලට බාගෙට පිළිස්සී දඟලනවා මම මගේ ඇසට දැක්කා. ගෙවල් වලට ඇවිල්ලා උස්සාගෙන ගිය ළමයින් මිනිසුන් අද වනතුරු නැහැ. සමහර මිනි මුහුදු වෙරළෙන් ගොඩ ආවා. ඒ කාලයේ මේ මානුෂික අයිතිවාසිකම් කතා කරන කොටස කොහෙද සිටියේ? පාරක තොටක ගමනක් බියක් සැකයක් නොමැතිව යන්න පුළුවන් කාලයක් නොවේ එම කාලය. මේවා සියල්ල දැන් කාටත් අමතක වී ගොස්ය (නි)
නිර්මලා, මම ලංකා දීප බලන්නේ 1984 සිට. දැන් හුගක් මිනිස්සු පත්තර වලින් දුරස් වෙලා. (නි)
තණ්හාව ආශාව ඊර්ෂ්‍යාව මත රට ඉදිරියට ගෙනයන්න මෙසේ මැර බලය යොදන්න වෙනවා.මේ මැර කණ්ඩායමේ අය මැර වැඩ හොඳයි කියන එක පුදුමයක් නොවේ. (ස)
රනිල් මහත්තය මංගලගේ ලනු කාල තියෙන තැනත් නැති කර ගන්නවා. (දී)
නිර්මලා.ප්‍රමුඛ. එදා කොටි හමුදාවේ හිටපු අයවත් මේ තරම් දේශද්‍රෝහී විදියට වැඩ කරන්නේ නෑ. මෙයාලට මතක නෑ මෙයාල පත් උනේ කාගේ ජන්දයෙන්ද කියලා. මෙයාලට ජන්දය දීපු කෙනෙක් විදියට අද මට දැනෙන්නේ පුදුම වේදනාවක්. මෙයාල විනාශ කරන්නේ අපේ රටේ ප්‍රතිරූපය.(නදී)
මහා දේශප්‍රේමී කොටි විරෝධී මහත්වරුනි,එක්සත් ජාතික පක්ෂයේ ,ජනතා විමුක්ති පෙරමුණේ ,ෆොන්සේකා මහතාගේ පක්ෂයේ,කොටි නායකයෝ කී දෙනෙක් ඉන්නවද?පොලිසියේ 600 ක් මරපු කොටි නායකයෝ අද ඉන්නේ කොතැනද?මිනිසුන් සමුහ ඝාතනය කරන්න ආයුධ නැව් පිටින් ගෙන් වූ අය අද ඉන්නේ කොහෙද? දේශප්‍රේමී වචන වලට,දේශප්‍රේමී සළු වලට නොරැවටී සත්‍ය වටහා ගන්න. (නි)
නිර්මලා කියන එක ඇත්ත (නි)
ගුණරත්න මහත්තයෝ, රටේ දෙවැනියා අගමැතිතුමා (නි)
රුවන්,රනිල් මහත්තයවත්,ෆොන්සේකා මහත්තයවත්,සෝමවංශ අමරසිංහ මහත්තයවත්,කොටි ළං කරගෙනවත්,කොටින්ව ආරක්ෂා කරන්නේවත් නැහැ.කොටි නායකයෝ කොහෙද ඉන්නේ? කවුරු සමගද ඉන්නේ කියලා හොදට හිතා බලන්න ,ඔයා අනිත් යට මඩ ගහන්න කලින්.පිස්සෝ හැම වෙලාවකම පිස්සු නැති මිනිසුන්ට ඇගිල්ල දිගු කරන්නේ අනිත් අයට පිස්සු කියා.මේ නිසා ඔය දේශප්‍රේමී ලේබලය ගහගෙන අනිත් අයට කොටි කියා ඇගිල්ල දිගු කරන අය හරි හැටි තේරුම් ගන්න උත්සාහ කරන්න. (නි)
අහෝ පැරණිම පක්ෂයට ගිය කල! රටට හිත ඇති නායකයින් සිටි පක්ෂයේ දැන් ලැගුම් ගෙන ඇත්තේ කවුද? ඔවුන් පිට රවලින් මෙරටට පැමිණි සර්පයින් සමග එක්වී මෙරට විවේචනය කරන අයුරු අප දුටුවෙමු. මොවුන් නිසා පක්ෂය තවත් පහළටම යනු ඇත. (නි)
මේක කුමන්ත්‍රණයක් (දී)
උළෙලවල් ඕනෑ නැහැ. අපේ රටේ මානව හිමිකම් ගැන ලෝකෙම දැනගන්න ඇති. (නි)
රනිල් මහතාණනි, ඔබට ඉදිරියේදී පාරට බහින්නවත් බැරි තත්ත්වයක් ඇතිවීමටද බැරි නැත (නි)
මොකද මගේ අදහසට ප්‍රතිඋත්තර නැත්තෙ?මම වැරදිද? (නි)
මම කියනවා මේ අදහස් දාන අයට මට උත්තර ලියන්න. වෙනිසියුලාවේ අය ලංකාව කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. (නි)
මම කැමති රටේ සාමයට.මම කියනවා රටේ තියෙන ජාතික වැදගත්කමක් තියෙන හැම රාජ්‍ය උත්සවයකටම රටේ විපක්ෂ නායකතුමාව එකතු කරගන්න කියලා.එහෙම වුණොත් මේ ප්‍රශ්න සියල්ල අවසන් කරගන්න පුළුවන්. විපක්ෂ නායකයා කියන්නේ රටේ දෙවැනියා.මේක තේරුම් කර ගන්න බැරි නම් අනාගතයක් නැහැ.අපි හෙමොම ලාංකිකයෝ.සුබ අනාගතයක් මගේ වාසනාවන්ත රටට.ජය වේවා ශ්‍රී ලංකා.ජය වේවා ශ්‍රී ලංකා. ලංකාදීපය හොඳම නම අපේ රටට. (නි)
විපක්ෂ නායකතුමනි, දිනාගත යුත්තේ විදේශිය ජනතාව නොව දේශිය ජනතාවයි.ඔය කරන්නේ පරාජයේ නිරුවත ලෝකය ඉදිරියේ දිගහැරීමයි. (නි)
දොන් පෙරේරා, ඔව් , අපි ඇත්ත දනිමු. (නි)
මම ස්තූති කරනවා ලංකාදීපයට මගේ අදහස් දාන එකට. මොකද මම ඉන්නේ වෙනිසියුලාවේ. මම තාම ඉන්නේ ලංකාදීපේ බලමින්.මට ලංකාදීපේ නොබලා ඉන්න බැහැ.මම හිතන්නේ මම තමා වෙනිසියුලාවේ ඉන්න එකම ලාංකිකයා (නි)
දැන් නැද්ද ටිවී චැනල් එකක් එහෙම, රනිල්ගේ වාහනේට ගහපු අයගේ පින්තූර රවුම් කරලා පෙන්නන්න. (නි)
ලංකාව දැන් යන්නේ කොහෙටද කියො තේරෙනවනේ. සියලුම දෙනාට දෙයියන්ගේම පිහිට ලැබේවා! (නි)
පොලිසිය බලා සිටිද්දී මේ වාගේ කඩාකප්පල් ක්‍රියා කරන්න ඉහල දේශපාලකයන්ගේ මෙහෙය වීමෙන් විය යුතුය.කෝ දැන් මේවට නීතිය.ලෝක නායකයෝ තේරුම් ගනීවි මැරයන්ට රටේ තිබෙන සුවිශේෂී තැන. (දී)
මොකක් වෙන්න ඇතිද? (දී)
මෙහෙම වෙන්න ඉඩ දෙන්න ඇයි ? (දී)
ආ, මෙයාට මානව හිමිකම් මතක්වෙචච කාලේ. පව් අප්පා!!! (දී)
බටලන්දටත් මානව හිමිකම් තිබුනද???? (දී)
එදා කොටුව විපක්ෂේ විරෝදතාවට වඩා සෙනග ඉන්නවා වගේ (අ)
අයියෝ මේ පක්ෂයටනම් කවදාවත් ගොඩ එන්නේ විදියක් නැහැ,හැමදාම ඇතුලේ කචල්.රනිල් මහත්තය දැන් වත් ගියානම් හරි නේද ? (අ)
මහත්වරුනේ, පොඩ්ඩක් හිතලා බලන්න, හිටපු ගමන් මෙයාට මානව හිමිකම් මතක් වුණේ මොකද? (නි)
මේක පුදුම රටක්නේ. කෝ නිදහස? (නි)
චණ්ඩින්ට ගිය රටක්. විරුද්ධ මත දරන්නන්ට ලංකාවේ ඉඩක් තිබෙනවද? (නි)
පොලිසිය බලා සිටිද්දී මේ වාගේ කඩාකප්පල් ක්‍රියා කරන්න ඉහල දේශපාලකයන්ගේ මෙහෙය වීමෙන් විය යුතුය.කෝ දැන් මේවට නීතිය.ලෝක නායකයෝ තේරුම් ගනීවි මැරයන්ට රටේ තිබෙන සුවිශේෂී තැන. (දී)
මොන සමුළුවකට ගියත් කමක් නැහැ. රට පාවාදෙන්න එපා (නි)
දැන්වත් පාඩුවේ ඉන්න රනිල් මහත්තයෝ (නි)
වෙන කාගේද? අපේ අහවලාගේ වැඩ මේවා (නි)
මේ ජනතාවට ඇත්ත තේරෙනකොට රටට වෙන්න තිබෙන දේවල් වෙලා ඉවරයි (නි)
මේවා කරන්නේ කවුද කියලා රටම දන්නවා. රනිල් මහත්තයට ඉස්සරහට යන්න දෙන්නේ නැතුව මේවට වග කියන්න ඕනෑ අය අපි දන්නවා.ඔය මිනිස්සු ටික ඉක්මනට එලෙව්වා නම් මෙලහකටත් බලය ගන්න තිබුනා (නි)
විරුද්ධ මත දරන්නන්ට ලංකාවේ ඉඩක් නැති බව මේ සිද්ධීන්ගෙන් තහවුරු වෙනවා. (නි)
27 වාරයක් පරාජය වුණ එකේ මේකත් මොන පරාජයක්ද මහත්තයෝ? (නි)
රටට ලැජ්ජා කරන්න එපා (නි)
කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක්.එතුමා සමුළුවට යන එක වළක්වන්න වෙන්න ඇති.ගරු විපක්ෂ නායකතුමනි, ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කරන්න.ඔබට දේශපාලනය කරන්න වෙන්නේ මේ රටේ ජනතාව එක්ක මිසක් වෙන රටවල් එක්ක නොවෙයි.ඔබට දිර්ගායු! (නි)
කඩේ යන අයට මේවා පිස්සු වගේ .....නමුත් සත්‍ය තමා මේ ....පෙනෙන්නේ ....කුහකයෝ ,මැරයෝ , කුඩු කාරයෝ .දුෂකයෝ, ළමා අපචාර කාරයෝ ,මිනීමරුවෝ. රටක් පාලනය කරන තුරු ජනතාවට බුදු සරණයි ..බලන් ඉන්න රටට වෙන දේ. කුහක පාලකයෝ (දී)
මේකට කව්රු හරි හව්ල් (දී)
රුය විතරනේ ගුටි කෑවේ (දී)
කව්ද ගැහුවේ? (දී)
රනිල් කියනේ ලෝකය පළිගත් නායකයෙක් ,මගත්මයක්, (දී)
අර ඒ දවස් වල තරුණ තරුණයින් මහ රෑ පැහැරගෙන ගිහින් හන්දියක් හන්දියක් ගානේ ටයර් වල දාලා අමු අමුවේ පුළුස්සපු කාලේ විපක්ෂ නායක තුමා ට මතක ද දන්නා නෑ,ඒ දවස් කොහේ ද හිටියේ කියලවත් මතක නැතුව ඇති.එතකොට ඒ දවස්වල මානවහිමිකම් කවුන්සලය තියෙන තැන නොදැන ඉන්න ඇති. (දී)
මොනවා කරන්නද නොලබිම ?
මට සිතෙන විදියට මෙම ප්‍රහාරය සැලසුම් සහගත එකක් වන්නට පුළුවන් . මේ වෙලාවේ චෝගම් සමුළුව පවත්වන නිසා විදේශ රටවලට පෙනෙන්න රජය පිට වරද පටවන්නට හෝ මඩ ගැසිමේ කුමන්ත්‍රණයක් වන්නට බැරි නැහැ . (දී)
දේසපාලන බූවල්ලා මුළු පද්දතියම වෙලාගෙන... (දී)
මොලෙයක් නැති මිනිස්සු කවදා හරි තේරෙයි කඩාකප්පල් වැඩ කව්ද කලේ කියලා,ඇස් 2 පිහදාල නිදහසේ මැරෙන්න රට තිබුනොත් ඇති (දී)
මේ වගේ මිනිස්සුන්ටමයි ගහන්නේ? (නි)
ඔබතුම හැමදාමත් කලේ ඔය වගේ වැඩ. අපේ කොල්ලෝ ත්‍රස්තවාදීන් එක්ක සටන්කරද්දී ලෝකෙපුර ගිහින් ජාත්‍යන්තර ප්‍රජාවට කේලම් කියල රටත් හමුදාවත් අවමානයට ලක් කල. රටේ වැදගත් ප්‍රශ්න සාකච්චා කරද්දී යුරෝපේ ගිහින් බෝට්ටු පැද පැද නිවාඩු ගතකල. මේපාර හදන්නේ පෝරු ලෝක නායකයෝ රටේ ඉන්න වෙලේ රජය අවමානයට ලක්කරලා රටත්ජාතියත් කොන්කරල බටහිර රටවල උදව්වෙන් බලය අල්ලන්නයි. ඔබතුමා දේසපාලනය පටන්ගත්ත දවස්වල වගේ දැන් ජනතාව ගොන්නු නෙමෙයි. හැරෙනකොට දන්නවා ලන්වෙන්නේ පොල්පැලේට කියල. ඔබතුමාගේ ඔය ශුර මොලේ ප්‍රජතන්තරවාදී විදියට බලය අල්ලන්න යෙදෙව්වනම් මෙලහටත් ඔබ රටේ ජනාධිපති වෙලා.නමුත් ඔය කපටි ජාති ද්‍රෝහී විදියට බලය අල්ලන්න ගියොත් වෙන්නේ මැරෙනකල්ම අර ප්‍රභාකරන්ට උනාවගේ ජනාධිපතිකම හීනෙන් දකින්නයි. (දී)
සේනාදීර, ලංකාවේ මෙහෙම වුනාට ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නැහැ. මැරයෝ දාල විරුද්ධ මත නැති කරන්නේ නැහැ (දී)
මහසෙන්....ප්‍රභාකරන්ට පවල දීපු රට යන්තන් බේරගතෙත් රනිල් මහත්තයම වෙන්න ඇති නේ (දී)
මේකට බනින මහතෙකුට පුළුවන් නම් ඇමෙරිකාවට ගිහින් බින් ලාඩන් ට පක්ෂව උත්ගොෂණයක් කර පෙන්නවන්න...විරුද්ද මත දරන අයට වෙන දේ එයාල පෙන්නලා දෙවි අඩුපාඩු නැතුවම. (අ)
නිර්මලා.. ඔබ හරියටම හරි...පොලිසිය දාල තියෙන්නේ මැරයන්ගේ ආරක්ෂාවටනේ ... තව කව්ද කියනවා...රනිල්ට රට පාවාදෙන්න එපාලු..එතකොට..ආණ්ඩුව..කැසිනෝ සුදු කාරයන්ට රට දෙන්නේ පාවලා නෙමෙයි (අ)
අදහස් ප්‍රකාශකිරීමේ නිදහස ඕනෙම කෙනෙක්ට තිබිය යුතුය.. එහෙත් රට පාවාදී කරන දේශපලනය අනුමැත කර නොහැක (දී)
විරෝදතා තහනම් කර තිබෙන වෙලාවක මැරයන් මෙසේ හැසිරෙද්දී පොලිසිය අසරණව බලා සිටිනවා.මොකද මේ මැරයෝ සුවිශේෂ වී.අයි.පී.මැරයෝ නිසා.මේ යට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලොත් හෙට අනිවාර්යෙන්ම ඈත පළාතකට මාරුව ලැබෙනවා.මේවට වැඩි ආයුෂ නැහැ. (දී)
විරෝදතා තහනම් කර තිබෙන වෙලාවක මැරයන් මෙසේ හැසිරෙද්දී පොලිසිය අසරණව බලා සිටිනවා.මොකද මේ මැරයෝ සුවිශේෂ වී.අයි.පී.මැරයෝ නිසා.මේ යට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කලොත් හෙට අනිවාර්යෙන්ම ඈත පළාතකට මාරුව ලැබෙනවා.මේවට වැඩි ආයුෂ නැහැ. (දී)
රනිල් මහත්තයට මේ රටේ බෝම්බ පුපුරනකොට මානව හිමිකම් මතක් උනේ නැද්ද?. 27 පාරක් පැරදිලත් තවත් ලැජ්ජා නැති හැටියක්! (දී)