IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රන්වීර්ට තියෙන්නේ සරාගි පෙනුමක්

2016-07-25-ent-43මෙවර 'සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගන්නේ නව පරපුරේ යොවුන් මෝස්තර නිරූපිකාවක වූ නිසදි කාරියවසම්ය. නිරූපිකාවකට අමතරව රංගන ශිල්පිනියක ලෙසද වර්තමානයේ ජනප්‍රියව සිටින ඇය මේ දිනවලද ගීත රූප රචනා කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදින්නීය. නිසදිගේ අලුත් කලා තොරතුරු පිළිබඳව නිතරම රසික අවධානය යොමුව පවතින හෙයින් මෙවර ඇය අපි කතා බහට සම්බන්ධ කරගත්මුත්, මාධ්‍යය නිතරම විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් ආරක ප්‍රශ්න කිහිපයක් අපි ඇයට යොමු කළෙමු. 

 

නිරූපිකාවක් නොවුණා නම්?

වෛද්‍යවරියක් වෙනවා.

 

2016-07-25-ent-41එහෙනම් ඔබ ඇයි නිරූපණ වෘත්තියට යොමු වුණේ?

වෛද්‍යවරියක් වෙන්න පුංචි කාලේ ඉඳලා ආස හිතුණා. නමුත්, තරුණ වියට ආවාහම තමයි හිතුණේ නිරූපිකාවක් වෙන්න තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා. ඒ හින්දා තමයි ඒ වෘත්තිය මම තෝර ගත්තේ.

 

ලංකාවේ නැතිව විදෙස් රටක නිරූපිකාවක් විදිහට වැඩ කරන්න කැමතිද?

ඔව්. හැබැයි ලංකාවෙත් නිරූපිකාවක් විදිහට මම වැඩ කරන්නේ ලොකු කැමැත්තකින්.

 

විදෙස් රටක් තෝර ගන්නවා නම්?

එංගලන්තය

 

ඔබ මියුසික් වීඩියෝ යම් ප්‍රමාණයක රඟපාපු කෙනෙක්. ලංකාවේ හැදෙන මියුසික් වීඩියෝ ගැන මොකද හිතෙන්නේ?

දැනට නිර්මාණය වුණ මියුසික් වීඩියෝ දිහා බැලුවොත් බොහෝ විට දකින්න ලැබෙන්නේ එකම විදිහේ නිර්මාණයි.

 

විදෙස් රටක මියුසික් වීඩියෝවකට ඔබට කතා කරනවා?

ඉන්දියාව වගේ රටක හැදෙන මියුසික් වීඩියෝවකට නම් මම දායක වෙනවා.

 

ඒ ඇයි?

මම ඉන්දීය ස්ක්‍රිෆ්ටවලට ගොඩක් කැමතියි. මම හිතන්නෙ ඔවුන් චිත්‍රපටවලට වගේම මියුසික් වීඩියෝවලටත් ලොකු තැනක් දෙනවා. සමහරක් අවස්ථාවලදී ඔවුනොවුනගේ මියුසික් වීඩියෝවලට බොලිවුඩ් නළුනිළියන් පවා සම්බන්ධ කරගෙන ඉහළ නිෂ්පාදන පිරිවැයක් යටතේ නිර්මාණය කරනවා.

2016-07-25-ent-45

ඔබට ආරාධනා කරන මියුසික් වීඩියෝවටත් බොලිවුඩ් නළුවෙක් තෝර ගන්නවා. කවුද ඔබ කැමති?

රන්වීර් සිං 

 

ඇය ඔබ ඔහුව තෝර ගන්නේ?

මම රන්වීර් සිංට ගොඩක් කැමති කෙනෙක්. ඒ වගේම ඔහුට තියෙනවා අමුතුම සරාගි පෙනුමක්.

රන්වීර් ඇත්තටම සරාගීද? ඔබගේ අදහස >  

 

නිරූපිකාවක් විදිහට නිසදි කියන්නේ ජනප්‍රිය කෙනෙක්?

ඔව්. මම හිතනවා. නමුත්, ගොඩක් ජනප්‍රිය නැහැ. සාමාන්‍ය පිරිසක් අතරේ ජනප්‍රිය කෙනෙක්.

 

ලංකාවේ නිරූපිකාවකට තැනක් තියෙනවාද?

මීට වසර කිහිපයකට පෙරදී තිබුණ තත්ත්වයට වඩා අද ලංකාවේ නිරූපණයේ යෙදෙන කෙනාට වගේම නිරූපණ වෘත්තියටත් තැනක් ලැබිලා තියෙනවා කියලා මට හිතෙනවා. නමුත්, ජාත්‍යන්තරයේ වගේ ලොකු තැනක් තවමත් ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට තැනක් ලැබිලා නැහැ.

 

නිරූපිකාවෝ අඩුවෙන් යාළුවෝ ආශ්‍රය කරනවා කියන්නේ ඇත්තද?

එකනම් සහතික ඇත්ත. අද එකට ඉන්න කට්ටිය පවා විශ්වාස කරන්න අමාරුයි. ඇත්තටම මගේ සැබෑ ජීවිතේ පවා මට ගොඩක් යහළුවෝ නම් නැහැ.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - නිසදිගේ ෆේස්බුක් ගිණුමෙනි

2016-07-25-ent-42 2016-07-25-ent-44 2016-07-25-ent-46

 



අදහස් (0)

රන්වීර්ට තියෙන්නේ සරාගි පෙනුමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 80 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 269 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 82 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 56 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 242 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1126 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site