මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහට ලක්වූ රැප් ගායක කයිසර්ගේ සිදුවීම සම්බන්ධයෙන් ඉරාජ් සිය ෆේස්බුක් ගිණුම හරහා රැප් ගායකයන් මෙන්ම ප්‍රවීණ ගායකයන්ට අවවාදයක් ලබාදී තිබෙනවා.
ඔහු එහිදී සඳහන් කරන්නේ, රැප් ගායකයෙකු නරක වචන හෝ පරුෂ වචන යොදාගෙන සිදුකරන සිංදු නැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.
ප්‍රවීණ ගායක පිරිස් එහිදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන්ද ඔහු විවේචනාත්මක පවසා සිටින අතර, නවක පරපුර මේ සම්බන්ධයෙන් දැනුම්වත් නොකර ඔවුන් හිරේ දැමීම තුළ තරුණ ජීවිත අඳුරට පත්වන බවද ඔහු පවසනවා.
මේ නිසා ප්‍රවීණ ගායන පරපුර කළ යුත්තේ, ඔවුන්ගේ වැරැදි ඔවුන්ට තේරුම් කරදී ඔවුන්ට අලුත් දෙයක් කිරීමට අවස්ථාව ලබාදීමයි. එයින් සමාජයට යම් අලුත් දෙයක් අත්විඳිය හැකිවන බවද ඉරාජ් තම ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කරනවා.
විඩීයෝව - ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුමෙන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රැප් ගායක කයිසර්ගේ සිද්ධියට ඉරාජ්ගේ පිළිතුර