රාමසාන් උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියළුම මුස්ලිම් ආගමික පාසල් අද සිට අගෝස්තු මස 12 වැනිදා දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රාමසාන් දිනය අගෝස්තු මස 09 දිනට යෙදී ඇත.ත
රාමසාන් උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියළුම මුස්ලිම් ආගමික පාසල් අද සිට අගෝස්තු මස 12 වැනිදා දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රාමසාන් දිනය අගෝස්තු මස 09 දිනට යෙදී ඇත.ත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපුන්, ඔයා යෝජනා කරන්නේ ආනන්ද, නාලන්ද, විශාකා වගේ ඉස්කෝල වල දෙමල, මුස්ලිම් ළමයි දාමු කියලද ? (දී)
සදරුවන් හැමදාම ලියන්නේ ජාතිවාදී අදහස්මයි (නි)
සදරුවන්, දවල්ට නිදාගෙන හිටියොත් ඔයාගේ තාත්තාද කන්න දෙන්නේ අපිට ? (නි)
මුස්ලිම් අය දවල්ට බුදියන්නේ නැහැ සඳරුවන්, ඔහේ කම්මැලි වෙලා නිදාගත්තට. මුස්ලිම් අය නෝම්බිත් අල්ලාගෙන, උදේ පාන්දරම තමන්ගේ වැඩ කටයුතු සඳහා වැඩ පොලවල්වලට සහ ව්‍යාපාරික ස්ථානවලට යනවා. මුළු නොන්බි මාසෙම දවල්ට බුදියන් හිටියොත්,කන්න දෙන්නේ කවුද? නෝන්බි මාසෙට වියදම සාමාන්‍ය මාසවලට වඩා බොහොම වැඩියි. මුළු රාත්‍රියේම පල්ලිවල යාඤා කරනවා (නි)
සදරුවන්, ඔබට ලංකිකයෙක් හැටියටත් මිතුරෙක් වශයෙන්වත් එකම එක මුස්ලිම් සහෝදරයෙක් නැති එක ගැන කණගාටුයි. බෞද්ධාගම ගැන දන්නා ඕනෑතරම් මුස්ලිම් ජාතිකයින් ඉන්නවා. ඉස්ලාම් ආගම ගැන ගැන දන්නා බෞද්ධ ජාතින් ඕනා තරම් ඉන්නවා. එයාලගෙන් අසා දැනගන්න රාමසාන් මාසය හා සම්බන්ධ විස්තර. අපි කුඩා කල පටන් බෞද්ධාගම ඉතිහාසය ඉගෙන ගත්තේත්, කුඩා කලපටන් පන්සල් විහාර,තොරන්,දන්සල් සිංහල සහෝදරයන් සමගයි එකට කටයුතු කලේ. අපි තාමත් භික්ෂුන්ට ගරු කරනවා ආගමට ගරු කරනවා,පන්සල් විහාරවලට ගරුකරනවා, සේම කතෝලික දේවස්ථාන/දෙමල කෝවිල් වලට ගරු කරනවා. ඔබ ඔබගේ දු දරුවන්ටවත් උපදෙස් දෙන්න. ඉදිරියේදී ඔවුන් හෝ බේදයකින් තොරව එක ලක් මවකගේ දරුවන්සේ නිවහල් නිදහස් ජීවිතයක් ගතකරපු දෙන් සහෝදරයා.(නදී)
විජේසිංහ, මම කිව්වේ දෙමල,මුස්ලිම් ඉස්කෝල විතරයි. සිංහල ජාතිය ප්‍රධාන ජාතිය හින්දා ඒකට ගරු කරන්න ඕනා. මම කියන්නේ අනිත් සුළු ජාතීන්ට ඒගොල්ලන්ගෙම කියල ඉස්කෝල ඕන නැහැනේ. ඉස්කෝල වල නම් වෙනස් කරන්න ඕනා. මම කියන්නේ ආනන්ද, නාලන්ද කියන නම් වෙනස් කරන්න ඕනා කියලා නෙමෙයි. සිංහල අපිට ඕන විදිහට තමයි මේ රටේ හැම දේම වෙන්න ඕනා, සුළු ජාතීන්ට ඕන විදිහට නෙමෙයි.(නදී)
මොකක්ද මේ අවුරුද්දේ වෙනස අනිත් ඒවාට වඩා. මෙයාලට පිස්සු හැදීගෙන එනවද? සජිත් කොහොමද දන්නේ මුස්ලිම් අයගේ අධ්‍යාපනය අඩුයි කියලා. සේනාව මේකටත් යමුද පෙළපාලි.(නදී)
දිලිනිලා වගේ අය තමයි ජාතිවාදය වපුරන්නේ. කරුණාකර මේවා දෙස ජාතිවාදී ඇහින් නොබලන්න (දී)
රාම්ලාන් ගැන අදහස් දාන සමහරු හරි නුගත් අයයි. ඇයි මේ මෙහෙම අය ඉන්නේ. කලින් රාමලාන් කාලේ නිවාඩු දුන්නා මතක නැද්ද අනේ මන්දා? (දී)
අපේ අයට පිස්සු. මේ දේටත් රණ්ඩු වෙනවනේ (දී)
හෙළ කුලප්පුව...(නදී)
සමීර වෙත - මිනි මරනවට මිනිස්සු විරුද්ධ නොවෙති, හරක් මරනවට හරක් විරුද්ධ වෙති. (නදී)
මෙන්න මුලධර්මවාදීන්ගේ තවත් ප්‍රෝඩාවක්, සාමාන්‍ය ජීවිතයේදී දවල්ට කනවා රෑට නිදාගන්නවා,නෝම්බි ඇල්ලීමෙන් කරන්නේ රෑට කනවා දවල්ට නිදි. විමුක්තිය ලැබෙයිද?(නදී)
මේ අසව් අසව් මේවා රජතුමන්ලගේ අණ, වැඩිය කතා කලොත් හිස ගසා දමමි
අපි රකිමු ගවයන්ව මයාල නොම්ම්බු වේලට කොච්චර ගවයෝ මරනවද?හරක් මස් කන්න එපා දවියනි .................. හරකව මේ මස බේරාගනිමු (අ)
මුස්ලිම් පාසල් සදහා මේ නිවාඩුව හුගක් ඉස්සර ඉඳලා දෙනවා. මේ ඉස්කෝලවල ඉන්නේ මුස්ලිම් ළමයි. ඒ ගොල්ලන්ගේ ආගමික මාසය මේකට අපි ගරුකරමු. මේ ළමයින්ට සිංහල අවුරුදු සහ අනෙක් නිවාඩු වැඩිය හම්බවෙන්නෙ නැහැ. අපේ ළමයින්ට නම් සිංහල අවුරුද්දට මාසයක් නිවාඩු ලැබෙනවනේ. (දී)
ඇයි මේ බෙදන හැන්දේ මේ තරම් ලොකු වෙනසක්. වෙසක් උත්සවය, පොසොන් උත්සවය, වෙනුවෙන් දවස් 2 වත් නිවාඩු දෙන්නේ බොහොම අමාරුවෙන්. සිංහල අවුරුද්දට ජොබ් කරන අයට දවස් 3, නැත්තන් 4, ඉස්කෝල සතියයි නිවාඩු. ඇයි රාමසාන් වෙනුවෙන් මාසෙකටත් වඩා නිවාඩු. මොකද විශේෂ සැලකිලි.(නදී)
දශක ගණනාවක සිට මේ නිවාඩු මේ අයට හමු වුනා.ඒ ගැන කිසිම කෙනෙක් කථා කලෙත් උරණ වුනෙත් නැහැ. මේ අදහස් දැක්කම සමහර කට්ටිය අපගේ ආකල්ප වලට කරලා තියෙන හානිය පේනවා. අපි අපි ගැනම සැකයෙන් සතුරු ආකල්පයකින් බලන්නේ. මේ තත්වය දිගටම පැවතුනොත් තවත් ලේ වැගිරීමක් ඉදිරියේදී සිද්ධ වෙන්ඩ ඉඩ තියෙනවා. සියලු ලාංකිකයන්ට බුද්ධිය පහල වේවා! (දී)
දැන් ලංකාවේ අන්තවාදීන්ගෙන් පිරිච්ච රටක් නිසා හැම දෙයක්ම පෙනෙන්නේ කණපිටට. ඇයි මීට ඉස්සෙල්ලා නෝම්බි වලට නිවාඩු දෙනවා අහලා නැද්ද? හැබැයි ඊයේ අන්තවාදී වාහිනියක නම් 2පාරක් මුස්ලිම් පාසල්වල රාමසාන් මාසයේ නිවාඩුව ගැන කිව්වා (දී)
අයි මේ මුස්ලිම් ඉස්කෝල,දෙමල ඉස්කෝල කියල වර්ග කරගෙන ඉන්නේ..ඔක්කොම ඉස්කෝල කියල නම දැම්මනම් හරිනේ...ඕව වල ඉගෙන ගන්න එවුන් ලොකු උනාම වෙනමම පාලන ප්‍රදේශ ඉල්ලන්නෙත් ඕක හින්ද තමයි..(අ)
මුස්ලිම් අයට කියල වෙනම අමතර නිවාඩු නැහැ. අනිත් පාසල් වලට අගෝස්තු දෙන නිවාඩුව තමයි මේ අය මේ විදිහට ගන්නේ. නිවාඩු දින ගණන වැඩි නම් මුස්ලිම් ඉස්කෝල වලට දෙසැම්බර් සහ අප්‍රේල් නිවාඩු දවස් ගණන අඩුයි. ඒ අනුව අවුරුද්දකට තියෙන නිවාඩු දින ගණන හැම පාසලකම සමානයි. (අ)
සිංහල දෙමල මාද්‍ය සියලු පාසල් වලට ලංකාවේ වාර්ෂික නිවාඩු එක හා සමානව දෙනු ලැබේ. සිංහල අවරුදු නිවාඩුවලට සමාන නිවාඩුවක් සෑම අවුරුද්දකම රාමසාන් සඳහා මුස්ලිම් පාසල් වලට දෙනු ලැබේ. සිංහල අවරුදු නිවාඩු මුස්ලිම් පාසල් වලට දෙන්නේ නැත. සත්‍ය මෙයයි.(නදී)
දිලිනි හංසිකා අහසින්ද පහත් වුනේ. මෙච්චරකල් රාමසාන් තිබුනෙත් එහෙම තමයි ඇයි දැන් මේක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. (ස)
ඇයි මීට කලින් රාමසාන් නිවාඩු දෙනවා අහල නැද්ද? දැකල නැද්ද? (නදී)
කිසිම ආගමකට කිසිම සංවිධානයකට හෝ ජාතියක ගැලවුම්කාරයන් හැටියට පෙනී සිටිමින් දේශපාලන රැකවරන මත කිසිවෙකුට හෝ බලපෑම් කළ නොහැක. සියළුම ආගම් වල සිය ගෞරවය සහ සංස්කෘතිය ආරක්ෂා වන පරිදි අතීතයේ පාර්ලිමේන්තුවේ පනත් සහ කෙටුම්පත් සම්මත කර අවසන්ය. ඒ වගේ දේවල් හොයනවට වඩා නරකද පාඩුවේ වැඩක් බලාගෙන හිටියොත්. (නි)
මාසයක් උපවාස ශීලය රකින හින්දයි මේ වගේ නිවාඩු. ඒ වගේම අපිත් කැමතියි එහෙම නිවාඩු නොදෙන එකට. හේතුව ලංකාවේ මුස්ලිම් අයගේ අධ්‍යාපන මට්ටම අඩුයි. ඒ හින්දා කෝ අපේ සේනාව? මොනවා හරි කරලා මේකත් නවත්වන්න. ඒ අයට සෙතක් වෙයි (නි)
මාසයක් උපවාස ශීලය රකින නිසා වෙන් ළමුන් ට මාසයක් නිවාඩු දෙනු ලැබේ. (ස)
ඇයි අරාබි රටවලට මිනිස්සු වැඩට යවන්නේ? (නි)
අමුතු දෙයක් නෙමෙයි අමුතුවෙන් අදහස් දාන්න. කොහේදෝ කියල ඉන්නවා ජාති බේදයට.(නදී)
මාසයක් නිවාඩු දෙන්නේ රාමසාන් මාසයක් තිබෙන නිසා මම හිතන්නේ. ඒත් අපි මේ වගේ දේවල් වලටත් සිංහල දෙමළ මුස්ලිම් කියල බෙදෙන්න ගියොත් ඒක නම් එච්චර හොඳ දෙයක් නොවෙයි. මම නම් කැමති ඒ ඒ ආගම් වලට ඉතා අඩු නිවාඩු ප්‍රමාණයක් දෙනවා නම්. (නදී)
ලංකාවේ බන්දගාරය දුවන්නේ අරාබි රටවල් සල්ලි වලින්, පොලී රහිත නය දෙන්නෙත් අරාබි රටවල්. මේ ස්කොලේ නිවාඩු මසකට දෙන්නේ මේ අව්රුද්දෙ ඉඳලා නෙමෙයි. ඒ නිසා දිලිනි හංසික කුමාරි වගේ සමන් වගේ දන්නේ නැති අය කට වහගෙන ඉන්න. බොදු බල සේනාවට ජයවේවා!(නදී)
කෝ බොදුබල සේනාවෙන් කිසිම සපෝර්ට් එකක් නැහැ නේද ? අද රෑට ලයිව් 8 බලමු.(නදී)