IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


රිය අනතුරින් අයෙක් මරුට:අයෙක් රෝහලට

(  සිතුම් චතුරංග)

යාපනය , නුවර ඒ නවය මාර්ගයේ ඕමන්ත කිලෝමීටර 189 කණුව අසලදී  අද (30) ලොරියක් කැබ් රියක් හා තවත් ට්‍රැක්ටර් රථයක ගැටී  සිදු ව අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.

 කාර්මික දෝෂයකට ලක්ව තිබූ කැබ්රථය රැගෙන යාම සඳහා ට්‍රැක්ටර් රථය සූදානම් කරමින් සිටියදී කිලිනොච්චිය ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණ ඇති ලොරි රථය කැබ්රථයේ හා ට්‍රැක්ටර් රථයේ ගැටී ඇති බව පොලිසිය පැවසීය.

අනතුරින් කැබ්රථයේ රියදුරු සහ ට්‍රැක්ටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා වවුනියාව රෝහල වෙත ඇතුලත් කිරීමේදී කැබ්රථයේ රියදුරු ජීවිතක්ෂයටපත්ව ඇතැයි ද සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ තලවකැලේ , ග්‍රේට්වෙස්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචි රාමචන්ද්‍රන් සදීෂ්කුමාර් නැමති 28 හැවිරිදි පුද්ගලයකු වේ.

තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියදුරු වවුනියාව මහ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය.

         

 



අදහස් (0)

රිය අනතුරින් අයෙක් මරුට:අයෙක් රෝහලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 123 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 276 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 213 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 797 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 326 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 611 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site