IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


රියදුරු පුහුණුවට යුරෝපා සංගමෙන් තුති

යුරෝපා සංගම් නියෝජිතයින් දිවයින මුළුල්ලේ දිස්ත්‍රික්ක 22ක මැතිවරණය පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය සඳහා කැඳවාගෙන යාමට හැකියාව ලබා දීමේ අරමුණින් යුරෝපා සංගමයෙන් පැමිණි එම මැතිවරණ නිරීක්ෂකයන්ගේ රියැදුරන් වශයෙන් කාර්සන්ස් රෙන්ට් අ කාර් පෞද්ගලික සමාගමෙන් අනුයුක්ත කළ රියැදුරෝ ආරක්ෂක රිය පැදවීමේ ක්‍රම භාවිතයෙන් අනතුරු වළක්වාගැනීමට සහ වාහන ආරක්ෂාව පිළිබඳ කෙටි පුහුණුවක් ලදහ.

යුරෝපා සංගමයේ නිරීක්ෂක දූත මෙහෙවරෙහි ආරාධනය පිට කොළඹ ගලදාරි හෝටලයේ දී පවත්වන ලද මෙම පුහුණු සැසියට සහභාගී වී අභිමතාර්ථ සහ ප්‍රමුඛතා රියැදුරන්ට පැහැදිලි කර දෙන ලද්දී ටී පෙරියන්පනායගම් මහතා විසිනි.

මහ මැතිවරණයටඑ පෙර පවත්වන ලද මෙම පුහුණුවේ උපදේශක ලෙස කටයුතු කළ ටී පෙරියන්පනායගම් මහතා හිටපු (රථවාහන) නියෝජ්‍ය පොලිස්පතිවරයා වන අතර, මාර්ග රථවාහන අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ.

කෙටි කාලයක් ඇතුළත කළ දැනුම්දීමක් මත,මෙවන් වැදගත් අවස්ථාවක දී ඉදිරිපත්ව රියැදුරන්ට පුහුණු කුසලතා ලබා දීම සඳහා කටයුතු කිරීම අගය කළ යුරෝපා සංගම කොමිසමේ ආරක්ෂක විශේෂඥ පෙඩ්රෝ ගුවේරා මහතා පෙරියන්පනායගම් මහතා ලබා දුන් ඉහළ ගුණාත්මක බවකින් යුත් පුහුණුව වෙනුවෙන් ඔහුට සුබ පැතුවේය.

IMG_20150902_175603 IMG_20150902_175626



අදහස් (0)

රියදුරු පුහුණුවට යුරෝපා සංගමෙන් තුති

යොහාන් Wednesday, 02 September 2015 02:18 PM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 874 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 774 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 163 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1051 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1236 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site