කොළඹ සිට ඇඹිලිපිටියට ධාවනය කෙරුණු පෞද්ගලික බසයකදී හිමි නමකට පහරදී බිමට ඇද දැමූ බව කියන බසයේ කොන්දොස්තර සහ රියැදුරු ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පහර දීමෙන් අතකට සහ හිසට තැළුම් තුවාල වී කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ ශ්‍රී විමලාරාමාධිපති සෙවනගල ඥානවිමල හිමියන්ය.
බස් රථයෙන් දුන් ටිකට්පත අපහැදිලි බැවින් වෙනත් ටිකට් පතක් ඉල්ලුවැයි පහරදීම කළ බව ඥානවිමල හිමි පොලීසියට පැමිණිලි කරමින් කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුන්, මගේ අම්ම තාත්ත මට තියපු නම ඔය කොහොමද වෙනස් කරන්න කියන්නේ.(නදී)
බස් එකේ වෙන කව්රුත් හිටියේ නැද්ද? වැරද්දක් තියනව නම් ඒකට හැසිරෙන්න විදියක් තියනවා. අනේ අම්මප මම හිටියා නම් අත් දෙක කපලා තමයි පස්ස බලන්නේ.(නදී)
ඔය අදහස් පත්තෙර් ඔහොම දැම්මට සිංහල අය ඔක්කොම හැමදුරුවන්ට බනිනවා. මම යනකොටත් දවසක් නුවර කොළොඹ බස් එකක සිංහල කොල්ලෝ ටිකක් මොකක්දෝ ප්‍රශ්නයකට තට්ටේ පලනවා කිය කියා ලොකු ප්‍රශ්නයක්. පොලිසියට බස් එක යනකන් අනිත් අය කරබාගෙන හිටියා. (නදී)
හාමුදුරුවරුන්ට සලකන විදිය දන්නේ නැති මිනිසුන් බොහෝ දෙනෙක් සිංහල මිනිසුන් අතරම ඉන්නවා. ඔයා මේ බව දන්නේ නැද්ද. ඔය රියදුරාත් කොන්දාත් සිංහල කෙනෙක් මම නම් කියන්නේ. මොකද අන්‍ය ආගමිකයින් කවදාවත් හාමුදුරු කෙනෙකුට අපහස කරන්න නම් හිතන්නෙම නැහැත මොකද අපි එච්චර මෝඩ මිනිස්සු නෙමෙයි.(නදී)
සමන්, හාමුදුරුවන්ට ගැහුවේ ඔය වගේ ආගමක් දහමක් සදාචාරයක් අම්මෙක් අප්පෙක් නැති තිරිසන්නු දෙන්නෙක්. ඒ වගේම ඵෂල් අහමඩ් කට පරිස්සමෙන් කතා කෙරුවොත් හොදයි.(නදී)
හාමුදුරුවන්ට ගැහුවේ නම් ආගමක් දහමක් සදාචාරයක් අම්මෙක් අප්පෙක් නැති තිරිස්න් ගති ඇති දෙන්නෙක්.. (ස)
සමන්, හාමුදුරුවන්ට ගැහුවේ ඔය වගේ ආගමක්, දහමක්, සදාචාරයක් අම්මෙක් අප්පෙක් නැති තිරිසන්නු දෙන්නෙක්. ඒ වගේම ඵෂල් අහමඩ් කට පරිස්සමෙන් කතා කෙරුවොත් හොදයි. අපි මැරිලා නැහැ.(නදී)
නියාස්, අන්‍ය ආගමිකයන්ට හිරිහැර කරන්නේ බෞද්ධයෝ නෙමෙයි. ඔයා පොඩ්ඩක් ඇස් ඇරලා ලෝකය දිහා බලන්න (නි)
දැන් හාමුදුරුවන්ට මොනවද වෙලා තියෙන්නේ? නිකං උපහාසයට ලක්වෙනවා. (ස)
දැන් හාමුදුරුවරුන්ට මොනවද මේ සිද්ධ වෙන්නේ? (නි)
අපිට නම් මේක මහ දෙයක් නෙමෙයි, ඔය කට්ටියන්ට ඕක මහ දෙයක් වුණාට. මොකද හාමුදුරුවරු දැන් හැසිරෙන සීමාව ඉක්මවලා. (නි)
මොකක් හරි වරදක් කරපු නිසා ගහන්න ඇති. අනික චිවරයට ඇන්දට හිමිනමක් හොද වෙන්නේ නැහැ. ඔය චිවරය ඇදන් මොනතරම් වැරදි වැඩ කරනවද?(නදී)
හිමි නමට මෙසේනම් සාමාන්‍ය අපට කිනම් කතා.(නදී)
138 පිටකොටුව හෝමාගම / කොට්ටාව බස් වලත් ටිකට් දෙන්නේ නැහැ. ඉතින් අනෙක් පලාත්වල කුමන කථාද. ඉතුරු සල්ලි දෙන්නෙම නැහැ. විශේෂයෙන් හාමුදුරුවරුන්ට ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. හාමුදුරු වරු ගොඩවෙලාවට ඒවා ඉල්ලන්නේ නැහැ. මට හැමදාම ඉතුරු සල්ලි ලැබෙන්නේ නැහැ. දවසක් 350 ටිකට් එකට මම 500 ක් දිලා ගියා එයා ඉතුරු සල්ලි දුන්නේත් නැහැ මටත් අමතක වුනා. ඊලග සතියෙත් මම ඒ බස් එකේ මයි ගියේ. ඉතුරු සල්ලි මතක් කළා නමුත් ලැබුනේ නැහැ.කොන්දොස්තරල සල්ලි ගන්නේ නැති අයත් ඉන්නවා.(නදී)
නියාස් ඔයත් උඩු බුරනවා වැඩියි. ඔයාලයි ආගම් වලට අගෞරව කරන්නේ.(නදී)
ඇඹිලිපියියේ මිනිසුන් ගැන වැරදි අදහස් දාන්න එපා. මහේෂ් මේ ඇඹිලිපිටියේ කථාවක් නොවේ. (ස)
අහෝ, මේ ධර්මද්වීපය !(ස)
හාමුදුරුවන්ගේ මොනවා හරි වරදක් තිබුනානම් කරන්න තිබුනේ පහර දීමද? බසයේ මිනිස්සු නිහඩව සිටියේ මන්ද ? සමහරවිට හාමුදුරුවන්ගෙන් වරදක් වෙන්න පුළුවනි. (ස)
අද පෞද්ගලික බස්වල රියදුරු කොන්දොස්තර හැම පුද්ගලයන්ටම සලකන්නේ එහෙමයි.හුගක් බස්වල හාමුදුරුවන්ව හෝල්ට් එකේ දැක්කම නවත්තන්නෙ නැහැ.අන්‍ය ආගමේ අයගෙන් ලැබෙන ගරුකිරීමවත් සමහර බෞද්ධයන්ගෙන් හමුදුරුවන්ට ලැබෙන්නේ නැහැ.අතලොස්සක් හැර අන්‍ය ආගමිකයන් කවදාවත් බෞද්ධ ආගමට හෝ බෞද්ධයන්ට හිරිහැර අපහාස කරලා නැහැ. (නි)
ඔය සමන් කියන නමින් හාමුදුරුවරුන්ට ගරහමින් අදහස් දක්වන කෙනා පුලුවන්නම් හැබෑ නමින් ඉදිරියට එන්නකෝ බලන්න.(නදී)
අනේ මෙහෙම පාපකර්මයක්. පම්පෝරි ගහන ඔබලාට දැන් මොනවාද කියවෙන්නේ. (නි)
සඳුන් ඇයි චන්ඩියෙක්ද? (නදී)
බෞද්ධ අය අන්‍ය ආගම් හෙළාදකිනවා විතරක් නෙමෙයි ඒවා විනාස කරන්නත් සමහරු කටයුතු කරනවා. ඒවගේ ප්‍රතිපල තමයි අපි මේ අත් දකින්නේ. හැබැයි ක්‍රිස්තියානි ආගම අදහන අය ළඟ මේ කිසිවක් නැහැ සතුරන්ටත් අනුකම්පා කරනවා. කාටවත් වයිර කරන්නේ නැහැ. බුදු දහමේත් කියල තියෙන්නේ ඔය ටිකමනේ. නමුත් ඒවා පිළි නොපදින නිසයි එයාලගේ සිත් දුෂණය වෙලා මේ වගේ දේවල් කරන්නේ.(නදී)
ඩීන් අලුත්කඩේ, යාලුවා මගේ ආයුෂ අඩුවෙන්න තිබ්බේ මීට පෙර රට වෙනුවෙන් රස්සාව කරන කාලේ. ඔබට මම ඇගිල්ල දික් කරලා කියනවා ආගමට ජාතියට ද්‍රෝහිකම් කරන ඒ වගේම දේශයේ මුරදේවතාවන් වැනි හාමුදුරුවන් වහන්සේලාට පහර දෙන අයට අපි ඕනෑම විදිහකට මුහුණ දෙන්න ලැහැස්තියි. තමන්ගේ ඇත්ත නමින් අදහස් පලකරන්න. හැංගී, හැංගී ද්‍රෝහිකම් කරනේ නැතුව.(නදී)
අනේ අපේ මිනිස්සු කවදා හැදෙයිද? (නදී)
අද රටේ සිදුවෙන දේවල් වලට ප්‍රධාන දේශපාලන පක්ෂ වගකිව යුතුයි. ප්‍රාදේශීය දේශපාලනයට මැරයන් නුගතුන් පත් කිරීම තුලින් රටේ අපරාධ සදාචාරය වල දමා ඇත.(නදී)
කරුණාකර මාර්ග බලපත්‍රය මාස තුනක්වත් වත් යනකම් අවලංගු කරන්න.(නදී)
පද්මිණි මේක වෙලා තියෙන්නේ කහවත්තේ නෙමෙයි වෙන දිහාවක. පුවත ලියා තියෙන්නේ කහවත්ත වාර්ථාකරු ලසන්ත. කහවත්ත ගැන වැරදියට හිතන්න එපා. මේ හැම දේටම කහත්තේ මිනිසුන් පලි නැහැ. (නදී)
ගැමුණු මහත්තයා, ඔයාට පුළුවන් නම් නීතියක් ගෙනෙන්න හමුදුරුවන්ගෙන් සල්ලි ගන්න එපා කියලා. (නි)
මහා ලොකු වරදක්ද? හරිනම් සල්ලි ගන්න වටින්නේ නැහැ.බුද්ධාගමේ මිනිස්සු වෙන්න බැහැ. (නි)
දිසානායක, ආයුෂ අඩු කරගන්න එපා. ප්‍රවේශම් වන්න (නි)
ඕව ඔහොමට තමා, බස් වල වැරැද්දකට විරුද්ධව කතා කලොත් අන්තිමේ කතා කරපු මිනිහා විතරයි. ඕක සිංහලයන්ගේ "නිවටකම', මිනිස්සු 100ක් විතර දෙන්නෙකුට බයේ මොනවා කළත් කටවහගෙන ඉන්නවා අතින් සල්ලිත් දීලා (නි)
දිසානායක, වැඩිය දඟලන්න එපා. (නි)
මේ හරියේ නේද අර කුඩුකාරයෝ ඉන්නේ? කහවත්ත කිව්වම දැන් අමු සොහොනක්නේ. (නි)
විජේරත්න, නැහැ නීති පන්සිල් රකින අයලු. මස් මාංශ කන්නේ නැති කට්ටියක්ලු.(නදී)
අපේ රටේ නීතියේ ආධිපත්‍ය නැතුව වෙන මොන කෙහෙල් මලකින්වත් වැඩක් නැහැ. මිනිස්සුන්ගේ නිවට කමට හේතුව රටේ පවතින අවනීතිය. යුක්තිය සදාචාරය මිනිස් අයිතිය සාධාරණ බව වෙනුවෙන් කතා කරන මිනිහට තියෙන එකම ශක්තිය නීතිය. ඒක නැතුවම නැට්ට දෙපරන්දේ ගහගෙන අහක බලාගන්නව ඇරෙන්න වෙන මොනවා කරන්නද?(නදී)
ගහනකම් බස් එකේ ඉන්න අනිත් අය උඩ බලාගෙනද හිටියේ.(නදී)
මෝහමඩ්ගේ අදහස් දෙකෙන්ම පැහැදිලියි කොහොම කෙනෙක්ද කියලා (නි)
ප්‍රාදේශීය සංඝයාවහන්සේ කෙනෙකුට පහර දීමට අපේ සමාජය ඉඩදෙයි කියලා මටනම් හිතන්න බැහැ. මොනවාහරි වැරැද්දක් කරන්න ඇති.(නදී)
හැමදේටම වැරදි බස් සේවකයින් පමණද? හාමුදුරුවන්ට පහර දුන්න කිවුවම සංවේදියි. හැබැයි මේ හාමුදුරුවෝත් බස් සේවකයින්ට පහර දුන්නද දන්නෙ නැහැ. (නි)
අනේ ඔය දෙන්නත් හෙට නිදහස් කරාවි ඇප දීලා නේද ? (ස)
පුද්ගලික බස් සේවකයන් බොහෝ දෙනෙකුට හැදියාවක් හෝ විනයක් නැත.හිමි නමකට මෙසේ නම් අපට කෙසේ වේද? (නි)
මේ බස් එකේ මිනිස්සු ඉදලම නැද්ද මෙච්චර කරදරයක් කරනකල්? අම්මපා මුන් මනුස්සයෝද? පොලිසි දාලා උසාවි දාලා ඇප අරන් දාලා වැඩක් නැහැ. ප්‍රසිද්ධියේ සමාව ගන්න කියන්න ඕනෑ හාමුදුරුවන්ගෙන් (නි)
මේ බුස් රටයේ සිටි අනිත් මගීන් අබ්බගාතයෝද? හාමුදුරු කෙනෙකුට නෙමෙයි, මගියෙකුටවත් මෙහෙම ගහලා බස් එකෙන් ආදලා දාන්න දෙනවද? (නි)
කොහොමත් දැන් ඇඹිලිපිටිය පැත්තේ අය දන්නේ මිනී මරන්නයි, ආගම් පාවා දෙන්නයි විතරයිනේ.(නදී)
කෝ මේ බල හමුදාව? (නි)
බස් එකේ හිටිය මිනිස්සු වෙන රටකද? කොන්දට දෙකක් දෙන්න තිබුනනේ.(නදී)
බය වෙන්න එපා. ඔබ වහන්සේට ගමේ ඉස්පිරිතලේදී ඉක්මනට සනීප වේවා. අර හොර දෙටුවන් නවලෝකෙට ඇතුළු වේවි. ගමේ අය මුන් දෙන්නට ඔය පාරේ යන්න ඉඩ දෙන එකක් නැහැ.(නදී)
මේකත් ජාති වාදී කුමන්ත්‍රණයක්. රියදුරයි, කොන්දයි මොන වර්ගයේද?(නදී)
මේ හිමිනමට හිරිහැර කරන්න, ගහන්න තරමි දෙයක් එතන වෙලා නැහැනේ. සංඝයා වහන්ෙස්ලාට පුජක පක්ෂයට ගරු නොකරන සමාජ ක්‍රමයක් අද පවතින්නේ.(නදී)
මනුෂ්සත්වයක් ලබලා මෙලොව ඉපදුනාටත් ලැජ්ජයි. තමන්ගේ රටේදී මිනිසුන් මෙහෙම භික්ෂුන්ට නිගා කරද්දී පිට රට්ටු කරන එක අලුත් දෙයක් නොවේ.(නදී)
වැඩිහිටි ආගමික නායකයන් අදුරන්නේ නැති අය තමයි මේ වගේ පහත් වැඩ කර කර පුද්ගලික බස් වල වැඩි හරියක් වැඩකරන්නේ. මේ වගේ අයට මරණ දඩුවම දිය යුතුයි.(නදී)
කෝ මේ ගැමුණු.(නදී)
පැවිදි වරයෙකුට වත් අද කාලෙ සලකන මිනිස්සු නෙමේ ඉන්නේ . මුන්ව අලවන්ගුවේ තියල මරන්න ඕනේ.(නදී)
හැමතැනම සංඝයාවහන්සේලාගේ පුශ්ණ හේතුකාරනය වන්නේ විනයක් නැතිකම. (නදී
මෙයාලගේ මාටියා පාරට හාමුදුරුවෝ විරුද්ධ වෙලා ඇති. හේතුව එතනයි ඇත්තේ. (නි)
හාමුදුරුවරුත් දැන් කොක්කටමයි බර. (නි)
තමිල්නාඩුවේදි භික්ෂුන් වහන්සේලාට පහරදීම අපි තරයේ හෙළා දැක්කා. නමුත් දැන් ඒක ලංකාවෙත් වෙනවා. මේ අයට දැඩි දඩුවම් දිය යුතුයි (නි)
අන්‍ය ආගමිකයන්ට කරන අපරාධ නිසා ඉස්සර ඉන්දියාවේ, දැන් ලංකාවේ හාමුදුරුවරු ගුටි කනවා. (නි)
ලංකාව බෞද්ධ රටක් කියන එක දැන් ඉවත්වී ගෙන යනවා. (නි)
දලයි ලාමා කිව්වා වගේ බුද්ධ චින්තනයක් ලංකාවේ දැන් නැහැ. (නි)
මේවා සිදුවන්නේ බුදු දහමට අගරු වැඩ ගොඩක් ලංකාවේ සිදුවන නිසා කියා මා සිතනවා.අන් ආගමිකයන්ට හිරිහැර කිරීම වැනි දේ නිසා මේ වගේ නොසිතු දේවල් මෙහි සිදුවෙනවා. (නි)
අනේ අපිට වුණා නම් මොනවා වෙයිද? (නි)
ලෝක විනාශය පැමිණේවිද දන්නෙ නැහැ (නි)
දායකයෝ නැද්ද ? ආයෙත් ඔය බස් එක පාරේ නොයන්න සලස්වන්න.චන්ඩි නම් බස් එක ඇතුලෙම නිදි කරවන්න.ආයෙත් ඒවගේ දේවල් නොවෙන්න. (නි)
බස් එක ඇමති කෙනෙක්ගේ හරි මන්ත්‍රී කෙනෙක්ගේ හරි පළාත් සබා මන්ත්‍රී කෙනෙකුගේ හරි වෙන්න ඇති.ලංකාවේ කොන්දොස්තරලා තරම් චන්ඩි වෙන කොහෙවත් නැහැ . (නි)
කොහොමද ටිකට් එක අපැහැදිලි වෙන්නේ? (නි)
යන්තන් ඉස්කෝලේ හතරට පහට ගිය කොන්දලට , බස් රියදුරන්ට දැඩි නීති පනවන ඕනෑ. මොකද මිනිස්සු සල්ලි ගෙවලානේ බස් එකේ යන්නේ. එයාලා හිතාගෙන ඉන්නේ පිනට යනවා කියලනේ. පිට කොන්ද පණ තිබුන දෙන්නෙක් මේ බස් එකේ ඉඳලා නැහැනේ දෙකක් නෙලන්න (නි)
රනිල්, ඔබේ අදහසින් ඔබ මොකක්ද කියන්න හදන්නේ? ඔබ සංඝයා වහන්සේලාට දොස් පවරනවද මේ සිද්ධිය ගැන? (නි)
නීතිය අතට අරගෙන කරන මෝඩ වැඩ. නුගත්කමයි මෙතන තියෙන එකම උගත්කම (නි)
මෙතන මොනවහරි වෙන ප්‍රශ්නයක් තියනවා නැත්නම් බස් එකේ හාමුදුරුවෝ විතරක් යන්ඩ ඇති. නැත්නම් මිනිස්සු ගහනකම් බලාගෙන ඉදිද. ? (නදී)
මහා නායක හාමුදුරුවනේ, පොඩ්ඩක් අවදි වුණා නම් නේද හරි? හෙට අනිද්දා බුදු සසුන ඉවරවෙන්න යන්නේ (නි)
කිසිම විනයක් නැති ජාතියක් බස් වල වැඩකරන්නෙ. බස් එකේ සෙනග නිදාගෙන හිටියද එකතුවෙලා අතපය කඩන්න තිබුනෙ. ඒත් ස්වාමින් වහන්සෙත් ගනන්කාරයෙක් වගේ (නි)
මගේ ඇගේ මාලු නටනවා.(නදී)
හේරත් ඒක එහෙම නොඋනොත් ඔය ගමේ මිනිස්සු හිවල්ලු වෙන්න ඕනේ.(නදී)
මුතුකුඩ මට තියන ප්‍රස්නේ ඔය බස් එකේ එක පිරිමියෙක්වත් නොහිටිය එකයි. සිංහල ලේ තියන කව්රුවත් ඉදලා නැද්ද?(නදී)
උදේ හවස බණ අහන සංඝයා වන්සේලාට ගරු සරු කරන ආසියාවේ ආශ්චර්යවත් රටේ කොහොමද මෙහෙම වෙන්නේ? (නි)
නීතියක් නැති සදාචාරයක් නැති සමාජයක තරම. (නි)
ගාමිණි සිරි රියදුරයි කොන්දොස්තරයි මනුස්ස වර්ගයේ.(නදී)
ඉන්දීය ජනතාව හොදයිනේ. ගැහුවට රෝහලට ගියේ නැහැ නොවැ. අපේ රටේ මේ මොනවාද වෙන්නේ? අනිවාර්යෙන්ම මෙම බසයේ හිමිකරු දේශපාලන නායකයකු වෙන්න පුළුවන්. දැන් ඉතින් අපේ රටේ අය ලෝක ප්‍රජාවට මොනවාද කියන්? (නි)
මේ දෙන්නා තම්බිද දන්නේ නැහැ (නි)
කවුරු කළත් හොද වැඩක් කරලා තියෙන්නෙ. දවසක ලංකාවේ බුදුදහම වනසන්නේ ඔය සිවුර දාගත්ත අය තමයි (නි)