IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රවී වාර්තාවක් තියයි

දේශිය ආදායම් දෙපාර්තුමේන්තු ඉතිහාසයේ පළමු වරට මුදල් ඇමතිවරයෙක් එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණේය.කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය මුදල් ඇමති රවී කරුණානායක මහතා පිළිගත්තාය.

නිළධරයන් සමග විවිධ අංශ වලට ගිය ඇමති අදහස් හුවමාරු කරගත්තේය.

IMG_7528 IMG_7545 IMG_7555 IMG_7558



අදහස් (0)

රවී වාර්තාවක් තියයි

වරුණ Thursday, 08 December 2016 10:16 AM

බදු දෙයියා වාසභවනට වැඩලා කියායි අපිට නම් කියන්න තියෙන්නේ (නි)

:       0       0

කසුන් Thursday, 08 December 2016 11:04 AM

අනේ ඉතින් තව ටික දවසකින් පුද්ගලික වෙනවනේ (හේ)

:       0       0

චින්තක Saturday, 10 December 2016 04:14 AM

මේකටත් සතොසට වෙච්ච දෙයම වෙයි වගේ. (නි)

:       0       0

දුමින්ද Monday, 19 December 2016 05:05 AM

ඕකත් වෙන රටකට විකුණයිද දන්නෑ (බ)

:       0       0

කමල් Thursday, 08 December 2016 06:06 AM

කොහොම වුණත් මේවට යන්න ඕනෑ පූර්ව දැනුම්දීම් වලින් තොරව. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 08 December 2016 06:15 AM

මෙයාගේ චාරිකාවෙන් ඇති වැඩේ මොකක්ද? ඔක්කොම රටේ මූල්‍ය කටයුතු අනාගනනේ ඉන්නේ. (නි)

:       0       0

ශාන් Thursday, 08 December 2016 06:29 AM

තව ටික කලයිනෙ මේ ආණ්ඩුව තියෙන්නේ..... ඒක නිසා දැන් පුළුවන් හැම තැනකටම යන්නකෝ (නි)

:       0       0

නන්ද Thursday, 08 December 2016 06:31 AM

එ්කත් ඉවරයි.... අම්මෝ! (නි)

:       0       0

දහම් Thursday, 08 December 2016 06:45 AM

බොරු ශෝ වලින් මහජනතාව රවට්ටන්න පුලුවන්ද? (නි)

:       0       0

රූපවතී Thursday, 08 December 2016 06:59 AM

පිළිගැනීමේ උත්සවයට කෝටි කීයක් වැයවුණාද දන්නේ නැහැ ..? (නි)

:       0       0

ජයකොඩි Friday, 09 December 2016 02:16 AM

මේකයි බුද්ධිමතාගේ වෙනස! අපිට සතුටුයිනේ දැන්.... (නි)

:       0       0

විපුල Thursday, 08 December 2016 07:27 AM

මොන වාර්තාද මේවා අපිට? (නි)

:       0       0

චන්දා Thursday, 08 December 2016 07:33 AM

එ්කටත් වැඩක් දෙන්න වගෙයි හදන්නේ. ඕන්න මම කිවුවා (නි)

:       0       0

තිළිණ Friday, 09 December 2016 04:46 PM

එයා කොහොමත් ඒ වගේ දේවල් වලට දක්ෂයානේ (නි)

:       0       0

හෆීල් Thursday, 08 December 2016 07:57 AM

ගිහින් තියන්නේ සාමාන්‍ය දුප්පත් ජනයාට තවත් කොහෙන්හරි බදු පටවමින් රජයේ ආදායම් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති (නි)

:       0       0

දිලිප් Thursday, 08 December 2016 08:09 AM

තව නොගිය තැන් හා කඩිනමින්ම අවධානය යොමුවිය යුතු තැන් බොහෝයි ඇමතිතුමෝ. සියල්ලන් හා කතිකා කළොත් වැඩිය හොඳයි. ඉහළ අය එක්කම කතා කරනවට පමණක් සීමානොවී. රජයට සියලු තොරතුරු ඉදිරිපත් නොකරන ඉහළ නිලධාරීන් බොහෝයි. සැඟවීම් එමටයි. (නි)

:       0       0

සම්පත් පතිරණ Thursday, 08 December 2016 08:26 AM

මෙතුමා කොහොමත් වාර්තාවන් තියන්න දක්ෂයා... (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 08 December 2016 09:14 AM

තව මොනවටද, කොහෙන්ද බදු ගහන්නේ කියලා බලාගෙන එන්න වෙන්න ඇති යන්න ඇත්තේ (නි)

:       0       0

සමන් Friday, 09 December 2016 04:55 AM

මේ මැතිතුමා තව අවුරුදු 4ක් මේ තනතුරේ හිටියොත් අපිට ලංකාවක් නැතිවෙලා යයි (නි)

:       0       0

හේමන්ත Thursday, 08 December 2016 10:00 AM

මේකත් වාර්තාවක්ද එයා තියලා තියන ලෝක වාර්තා හැටියට! (නි)

:       0       0

අසෝකා Thursday, 08 December 2016 10:05 AM

අනේ ඔව් ඇමතිතුමෝ, වාර්තාසහගත පඩි වැඩිකිරීම් කරපු ඔබතුමාටම තමයි ඔතන අාදායම නිරීක්ෂණය කරලා අායෙත් පඩි වැඩිකරගන්න පුළුවන් වෙන්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2709 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 464 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 722 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2697 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3526 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1918 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40147 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site