මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුන රාමනායක ශිෂ්‍යාට පහර දීමේ සිද්ධියේ සැකකරු රවිදු ගුණවර්ධනගේ ඇපකරු සංජීව කරන්නාගොඩ කඩුවෙළ මහෙස්ත්‍රාත් අධිකරණයට අද(12) භාර විය.
ඔහු අත්අඩංගුවට ගන්නැයි පෙර දින නිකුත් කළ වරෙන්තුව ආපසු කැදැවු මහෙස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නොවැම්බර් 29 ට කළින් සැකකාර රවිදු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් ඇප රාජසන්තක නොකීරීමට හේතු දැක්වීමට සිදු වෙතියිද ඔහුට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මොනවා කියන්නද.මට නම් ඕවා මුකුත් මතක නෑ.(නදී)
එහෙම වෙන්න බෑ දිනෝ. අපි වගේ පොඩි මිනිස්සුන්ට හැම දේම මතක තියෙන්න ඕනි. ලොකු අයට තමයි අමතක වෙන්නේ.(නදී)
ඔන්න ඔහොම වෙනවා නම් නීතිය ගැන, අධිකරණය ගැන අපේ ගෞරවය වැඩිවෙනවා. හැබැයි ඉඳහිට තමයි ඔහොම ඒවා අහන්න ලැබෙන්නේ. වැඩිය අහන්න ලැබෙන්නේ මීට වෙනස් සිද්ධි (නි)
කළ හොද පස්සෙන් එනවා වගේ නේද ?(නදී)
ඇයි මේ නඩුව හදිස්සියේම ආයෙත් කැඳවන්නේ? මෙච්චරකල් මේක ගත්තෙ නැත්තෙ ඇයි? (නි)
තැලෙන යකඩෙට හැමෝම උඩ පැන පැන ගහන්නෙ... ඒත් මීට කලින් ඒ යකඩෙම තලෙන්නෙ නැතිව තිබුණු කාලෙකුත් තිබුණා (නි)
බය නැති, කොන්ද පන තියෙන අධිකරණ නිලදාරීන්ද අපේ රටේ ඉන්නවා. ඔබතුමාට අපේ ගෞරවය මැතිදුනි. (නි)
මේ වාගේ අයගේ ඇපකාරයෝ ඇල්ලුවත්, හිරේ දැම්මත් ඉන්නේ සැපකාරයෝ වගේ තමයි. බඩගින්නට පොල් ගෙඩියක් කඩපු එකාට තමයි හැමෝගෙම චන්ඩිකම(නදී)
ඇයි දැන් ඔය ළමයාගේ අම්මා රාජකාරියට බාධා කරලා ළමයව හැංගුව නේද ?? එහෙනම් ඇප කාරයන්ට පෙර දඩුවම් දිය යුත්තේ අවවාද කලයුත්තේ කාටද (අ)
ඇයි දෙයියනේ මෙයාව ඇල්ලුවා කියල මේ පත්තරේම පහුගිය දවස් වල ලිපියක් ගියේ ? දැන් ඒ ලිපියත් නෑ එක අපි දාපු කොමෙන්ට්ටිකත් නෑ. වැරදි ප්‍රවුත්තියක් පල වුන කියල කිසිම සංශෝධනයක් දාලත් නෑ. කට කියන්නද මේවා ? (අ)