ඉතාලියේ නාපොලි ශ්‍රි රිද්ම රංග ආයතනයේ දරු දෑරියන්ගේ නැටුම් හැකියාවන් වේදිකා ගත කිරිමේ ප්‍රසංගයක් 'නූපුර රාවය 6 'නමින් ලබන ඉරිදා පැවැත්විමට නියමිතය.
මේ සදහා මහාචාර්ය මුදියන්සේ දිසානායක ප්‍රවීන බෙරවාදන ශිල්පි අජිත් ජයශාන්ත පෙරේරා ශ්‍රි ලංකාවේ සිටද නියෝජ්‍ය තානාපති රාණි බුලත්වෙල රෝමයේ සිටද ප්‍රධාන ආරාධිතයෝය.
මුදියන්සේ දිසානායක රවි බංදු විද්‍යාපති පියසාර ශිල්පාදිපති සිරිල් මීගම වෑනි ප්‍රවීණ නැටුම් ශිල්පින්ගේ සිසුවකු වු කොළඹ ලුම්බිණි විදුහලේ හිටපු නෑටුම් ආචාර්ය ජගත් වික්‍රමසිංහ හා කොළඹ මියුසියස් විදුහලේ හිටපු නෑටුම් ආචාරිනි තුෂා වික්‍රමසිංහ නුපුර රාවය 6 නැටුම් ප්‍රසංගය සංවිධානය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත්, ඔබට සුබ පැතුම්!මං ඇන්ටන් (නි)
ඔබ දෙපලට සුබ පැතුම්!ලංකාවෙන් එන අජිත් යනු සම්පතක්. (නි)
හෙළ කලා කරුවාණෙනි මගේ සුබ පැතම් සමග ආශිර්වාදය.(නදී)