(අංජුල මහික වීරරත්න)
රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් ජනාධිපතිට සහය දෙන බවට අද ප්‍රතිඥා දුන්හ.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රාහුමාන් , දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහත්වරු මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්හ.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රිෂාඩ්ගේ පක්ෂයේ තුන් දෙනෙක් ජනපතිට
ගමේ එකාලා Thursday, 15 August 2024 03:37 PM
මේ හොර දූෂිතයින් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොඳාකාරවම දනිති.
Ishara dissanayaka Thursday, 15 August 2024 03:44 PM
මොවුන් ගෝඨාභයගේ කාලේ ඉඳන්ම ආණ්ඩුවෙනේ හිටියේ...! අද ඊයේ එකතු වුණු අය නෙවෙයිනේ...!
Prabha Thursday, 15 August 2024 04:15 PM
හිරේ යන්න ඉන්න අයගේ සංගමය...
nanda Thursday, 15 August 2024 05:04 PM
මෙයාලා ගොඩක් කල්නේ... අලුත් පුවත් මවනවා...
siri Thursday, 15 August 2024 07:01 PM
පුත්තලමේ අලි සබ්රි ගැන මේ රටේ දරුවෝ පවා දන්නවා දන්නවා... එහෙම අය තමයි එකතු වෙන්නේ...!
ashok Friday, 16 August 2024 03:48 AM
හරි ශෝක් බඩු ටික එකතු වෙලා තියෙන්නේ. එක වගේ කට්ටියටනේ එකතුවෙන්නේ
sam Friday, 16 August 2024 06:41 AM
රත්තරන් හොරා ඉන්නවා නේද .මිනිහා කාලගුණ සලකන්න ගිහිල්ලා රත්තරන් හොරා බේරාගෙන රටයි , ජනතාවයි හොඳ පූර්වාදර්ශයක් දීලානේ තියෙන්නේ