බලෙන් නිවසකට ඇතුළු වීමට තැත් කළැයි සැකපිට රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්ය අනුර සුරංජිත් ගුණසේකර මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා විසින් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
බලෙන් නිවසකට ඇතුළු වීමට තැත් කළැයි සැකපිට රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්ය අනුර සුරංජිත් ගුණසේකර මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ මහතා විසින් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරික්ෂනයක් කරන්න යන්න ඇති (නදී)
ඇදුරුතුමා කාටහරි ටියුෂන් දෙන්නවත් ගියාද? පේනවා නේද සිදුකර ගත් විනාශය? (නි)
නම් ගම් සියල්ලම සහිතව පළකළාට ලංකාදීපයට තුති! ඇදුරා හොඳින් සමාජය ගැන හොයලා ළමුන්ට හොඳ පාඩමක් කියලා දෙන්න වගෙයි නේද ගිහින් තියෙන්නේ? (නි)
හදිසියේවත් හොරෙක් එහෙම ඇවිල්ලා සියලු සේසතම අරගෙන ගියානම් එහෙම කොහොමද ? (නි)
මේ හෙළිදරවුවට ලාංකාදීපයට ස්තුතියි! (නි)
ආචාර්යතුමත් අපි වගේ වුණා නම් අද ඔය ප්‍රශ්න නැහැනේ. (නි)
මෙහෙමත් ගුරුවරු? (නි)
අදුරුතුමාට පොඩි ළමයෙක් තරම්වත් මොළයක් නැහැනේ (නි)
සමහර ඇදුරන් සමාජ විද්‍ය පර්යේෂණ එහෙමත් මේ විදියට කරනවාලුනේ.... (නි)
අනේ දෙවියනේ කරගත් දෙයක්! (නි)
හම් මෙකෙ මොකාක් හරි හොරයක් තියනනව. මෙක ආචාර්යවරු අපහසුතාවයට පත්කරනන්න කරන වැඩ. (දී)
බලෙන් රිංගන්න ගියේ තහනම් ගහේ ගෙඩි කඩන්නද? (දී)
වැස්සකටවත් කැම්පස් නොගිය කෙනෙක්නම් ඔය වැඩේ ඔහොම හත්පොලේ ගාගන්නේ නැතුව කර ගන්නවා..ප්‍රශ්නේ තියෙන්නේ කැම්පස් ගිය එකේ තමයි..නැතුව මේ ආචාර්ය තුමාගේ නෙමෙයි..(අ)
චූදිතයෙක් වැරදිකරු වෙන්නේ උසාවි නියෝගයකින් පසුවයි.එතෙක් එම පුද්ගලයා නිවැරදිකරුවෙක් ලෙසයි හඳුනාගන්නේ. (නි)
මේක බැලුවම දෙමව්පියන්ටත් හිතන්න දේවල් තියනවා.ඒ අසළම සිසුවියන් පස් දෙනෙක් නැවතිලා ඉන්න නවාතැනක්. සිසුන් හා සරසවිය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියාගෙන පරිපාලනයට අපහාස කරගෙන අනිසි ඵල ප්‍රයෝජන ගන්න එක වැරදියි. (නි)