දෘෂ්‍ය කලා ශිල්පී චමිල ගමගේ සිය හය වැනි මූර්ති ප්‍රදර්ශනය දෙසැම්බර නව වැනි දා සිට 11 වැනි දා දක්වා ලයනල් වෙන්ට් කලාගාරයේ දී පැවැත්වීමට යයි.
ආත්ම භාෂණය (තනිවම කතා කිරීම) තේමාව යටතේ නිර්මාණ 20ක් හා මූර්ති හයක් මේ ප්‍රදර්ශනයට ඇතුළත් කැරිණි.
චිත්‍ර මූර්ති කලා ක්ෂේත්‍රයේ 18 වසරක අත්දැකීම් ඇති ඔහු මූර්ති කලා විශේෂවේදී උපාධි ධරයෙකි.
මාතර බෙලිඅත්තේ සිට කොළඹ ආ ගමනේ දී පරිභෝජන වාදී සමාජයක ගොඩ නැගෙන සමාජ සබඳතා දෘෂ්‍ය කලාවෙන් ඉදිරිපත් කිරීම ඔහුගේ උත්සාහයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද නිර්මාණ. සුබ පතනවා ඔබට (නි)
අැත්තටම හොද දෙයක්. සුභ පැතුම්! (නි)
ඔබ ජාත්‍යන්තර ප්‍රදර්ශන වලටත් සහභාගි වන්න, (නි)
ඔබට සුබම සුබ අනාගතයක්.(නදී)
ජාත්‍යන්තර ප්‍රදර්ශන වලටත් සහභාගි වන්න උත්සහ කරන්න. (නදී)