තුන් මාසයක නියඟය අවසන් කරමින් රුහුණට මහා වැසි ඇදහැළිමත් සමග වලවේ ගඟ පිටාර ගැලීමෙන් වලව, බෙලිගාලගොඩ, වාඳුරුප්ප ඇතුඵ ගම්මාන රැසක් ජලයෙන් යටවීමෙන් පවුල් 90ක් පමණ අවතැන්ව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජීව ඔබ ගැන අපිට කණගාටුයි (ස)
සංජීව, ඔබ හරි.අපේ අයට තවම තේරිලා නැහැ. (නි)
ජයවේවා
මට තියෙන ගැටලුව, මේ රටට ඔය තරම් ආදරේ ඇත්තෝ මොනවද පිට රටවල් වලට වෙලා කරන්නේ? මොන ලස්සන කතා කීවත් ඔයාලට මෙහෙ උපයන දේවල් මදි නිසා නේද ඔය රටවල් වලට වෙලා ඉන්නේ? යහපත් දිවිපෙවෙතක් ගෙනියන්න ආදායමක් මේ රටේ සිට උපයන්න බැරි නම්, ඒ ගැන ඔයාලට විවේචනයක් නැත්ද? (සමහරු කියාවි මවු රටට විදේශ විනිමය ගෙන්න ගියා කියලා. ඒවා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට) (නි)
සංජීව කියන කතාව අපටත් අනුමත කරන්න බැහැ. ස්වාභාවික විපත් කිහිපයක් නිසා රටක් නරකයි කියනවා නම් ජපානය ගැන මොනවාද කියන්න තියෙන්නේ? ඒ වගේම කිසිදු ස්වාභාවික විපතක් සිදු නොවන රටවල් වලත් ඕනෑ තරම් ලේ වැගිරීම් ආදිය අහන්න ලැබෙනවා. මවු රටට ගරහන එක නම් මොන අදහසින් වත් අනුමත කරන්න බැහැ. විවේචනයක් තියෙනවා නම් එය සිදුවිය යුත්තේ මේ රට තවත් යහපත් තැනක් වනු දැකීමේ ආසාවෙන් පමණයි. (නි)
අනේ සිල්වා මහත්තයෝ, මම ලියාපූ වැකි කිහිපය ඔබට පෙනෙන්නේ බයිලාවක් වගේ නම්, බයිලාවලට මොනවාද කියන්නේ? ඔබගේ නූවනෙහි අඩූවකුයි විදහාපාන්නේ. "දී කිරටත් බළල්ලූ සාක්කිලූ" දැන් ඔබට වැටහූනාද? (නි)
සංජීව, ඉපදුණේ ලංකාවෙද නැත්නම් ඉතියෝපියාවෙද? (නි)
තමන්ගේ උපන් රටට ගරහන කෙනා තමන් ජාතක කළ මව්පියන්ටත් නොසළකන්නෙක්. ස්වාභාවික විපත් නැතිරටක් ලෝකයේ තියෙනවද? ඒ අතින් ගත්තහම එවැනි විපත් අඩුම රට ලංකාවයි. සංජීව වැනි අණුවනයන්ට අනුකම්පා කරන්න. (නි)
අනේ හොඳයි .නැත්නම් අර සත්තු ටික වතුර නැතුව මැරිලා යාවි. මිනිස්සුන්ටනම් ඔහොම වෙලා මදි කරන වැඩවලට . සතුන්ට වතුර ලැබීම ගැනනම් ගොඩක් සතුටුයි (ස)
ලෝකෙන් උතුම් රට ලංකාවයි කිව්වට අපේ රට මහ වැඩකටම නැති රටක්...එක්කෝ නියඟය, එක්කෝ ගං වතුර පව් කාරයෝ පිරිච්ච රටක තව වෙන මොනවා වෙන්නද ? (ස)
අනේ පාලිත ඔබතුමා හරි , අනේ මහත්තයෝ ඉතාලියේ ඉදලා බයිලා කියවන්නේ නැතුව මෙහේ ඇවිත් පදිංචි වෙන්න (ස)
සංජීව මහත්තයෝ, ඔබතුමන්ලා තමයි මේ රටේ ඉන්න පව්කාරයෝ ! පලිත මහින්ද මහත්තය කියනව වගේ මව් රටින් පිට යන්නම ඕන රටේ වටිනකම දැනෙන්න.(ස)
සන්ජීව මහත්තයෝ ඔබගේ කියමන මම තරයේ පිලිකුල් කරමි. ඇත්තටම ලෝකෙන් උතුම්ම රට ලංකාවයි. ඒක තමයි ඇත්ත. අපේ රටේ අගය දැනෙන්න , විදින්න, වෙනත් රටකට ගිහින් බළන්න.(ස)
තව වහින්න පටන්ගත්තා විතරයි (ස)
අපි ලෝකෙන්ම උතුම් රටේ තමයි . ඒත් අපේ මිනිස්සු වැඩ කරන්න අමන විදියටනේ...ඒකයි කණගාටුව (ස)
අපිට ඉතින් මහ වැසි ලැබෙන්න නම් අපි විසින් අපේ ගම් වලට පත්කරගත් නායකයන්ගේ මුහුණු දකින්න ඕනෑ. අනේ වාසනාවන්! (නි)
සංජීවට මොනවා හරි කැවිලද ?(ස)
සමහරුන්ගේ හිතන විදිය ප්‍රතිචාර වලින් පෙනෙනකොට සොබාදහමත් වියරු වැටෙන එක පුදුමයක් නෙමෙයි කියලා හිතෙනවා (නි)