රුහුණ විශ්ව විද්‍යාලය අසල සාදයකින් පසු මැද්දෙවත්ත අරලිය මාවතේ ගෙදරකට මහ රෑ ඇතුළු වන්නට ගිය බව කියන පුද්ගලයකුට පහර දී ගස් බැඳ පොලිසියට භාර දී ඇතැයි මාතර පොලිසිය කියයි.
එසේ ගස් බැඳ සිටි පුද්ගලයා රුහුණු සරසවියේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු බවත්, ඔහු රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දම් පාටින් ලා සඳ බැස යනවා සින්දුව ලියවුනෙත් ඔයවගේ කතාවක් නිසා. ඒක වුනේ පේරාදෙණියේ. (නදී)
ගමන හීනෙන් ගිය එකක් නොවන වගයි පෙනෙන්නේ. (නි)
දුරන්ග දන්නේ ඇදුරා දවල් ගිය ගමන් ගැන විතරයි වගේ. ඒ "සමාජ විජ්ජාව" ගෝල බාලයින්ටත් උරුම කළ ප්‍රතිඵල තමයි අද අපි අත්විඳින්නේ. (නි)
තිලක් කියන විදියට දම්පාටින් සින්දුව ලිවුවේ ගස්බඳින එකක් ගැනනම් අර සමෘර්ධි නිලධාරියගේ ප්‍රශ්නෙට සින්දු පොතක්ම ලියන්න වෙනවා (නි)
සිරි, ඔයා ඕමාර් ඛයියාම් ගැන කියෙව්වේ කොහෙන්ද? මට මතක හැටියට ඔය කියන විදිහේ අදහසක් දෙන කිසිම කවියක් නැහැ. (නි)
විජේසිංහ මොන සර්ද අර හීන ඇහිදින එක්කෙනාද ? (නදී)
තිලක් වලිගය පාගාගෙන ඔය මොනවත් නෙමෙයි මෙයා අර පහුගිය දවසක බීල දොස්තර නෝනා කෙනෙකුට පාට් දමපු කෙනාගේ ළඟ නෑදෑයෙක් වෙන්න ඇති ! (නදී)
ඔමාර් කයියාම් කවියාගේ ගේ "රුබයියාට් " කියන පොතේ සිත් ගන්නා සුළු කවක් මතකයට එනවා - රසමසවුළු, මධු විත සහ රූප ශ්‍රියාවෙන් හෙබි අඟන ගැන ලියලා තිබුන. (නදී)
නන්දසේන රත්නපාල මහදුරු තුමා නම් දවල් කාලේ විතරයි ගත කරලා තියෙන්නේ සමාජ පර්යේෂණ කරන්න. මෙයා රාත්‍රී කාලයේ ගිහිල්ල බැලුවද දන්නේ නැහැ වින්දනීය අර්ථ කථනයක් සහිත සුපිරි විග්‍රහයක් කරන්න හැකි වන්නේ මොන මොන ක්‍රම වේද සහ මෙහෙයුම් උපයෝගී කර ගත්තොත් ද කියල? (නදී)
තත්ත්වය හරි හැටි නොදැන කතා කරන්න එපා. මේක හිතා මතා සිදු කළ දෙයක්. මර්ධනය හැම තැනම. (නදී)
ප්‍රසාන් මහත්මයා ගස් බැන්දේ නෑ තමයි ඒත් ඒ කතාවෙත් ඇදුරෙක් අනියම් සොඳුරු රාත්‍රියක් ගතකරලා සමුගන්නා මොහොතේ ඇතිවුණු ප්‍රේමනීය වියෝගය තමයි ගීතයක් බවට පත් වුනේ. මේක ප්‍රසිද්ධ කතාවක්. (නදී)
අනේ දන්නා කෙනෙක් කියන්නකෝ අනචාර්යවරයා නම මොකද මමත් රුහුණේ 2 වසරේ (නදී)
තිලක්, දම් පාටින් ලා සඳ බැස යනවා ගීතයට ගස් බඳින කතාවක් පසුබිම් වුනේ නැහැ. නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා. (නදී)
තිලක්, දම් පාටින් ලා සඳ බැස යනවා ගීතයට ගස් බඳින කතාවක් පසුබිම් වුනේ නැහැ. නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා. (නදී)
දැන් මොන දේ උනත් කට්ටිය දාන්නේ දැයට කිරුළේ බිලට. ලස්සනට මේකත් ඒ බිලට දමාවි. හෙට කට්ටිය පාරට බහීවි දැයට කිරුළට එරෙහි වීම නිසා සරසවි අදුරුට එල්ල කල මැර ප්‍රහාරය හෙලා දකිමු කියලා. (නදී)
අනේ අපේ සර් වත්ද ? (නදී)
කතිකච්ර්ය වරයා බීමතාචාර්ය වෙලා වගේ (නදී)
අනේ මන්දා මේවා අහලා මට නිකන් පිස්සු වගේ (දී)
සාදය දුන් අයගෙයි වැරැද්ද.බීමත් කම වැඩිනම් නිදිකරවිය යුතුයි.එසේ නොමැති නම් වාහනයක දමා ගෙදර යැවිය යුතුයි.අපි නම් කරන්නෙ එහෙමයි.පාප මිත්‍ර සේවනයෙන් ලොක්කාගේ පටි රෝල් කරලා. (දී)
මෙච්චරටම අවසිහි වෙනකම් බොනවාට හොඳ වැඩේ (දී)
බොන්නත් දීලා ගෙවල් වලටත් ගිහින් දාන්න ඕනෙද? (දී)
අපිත් බොනවා හැබැයි පමණ දැන (දී)
ගස් බන්දලා මදි මේවාට (දී)
නියාය ප්‍රයොගිකද බලන්න ඇති (දී)
නැහැ සදුනි ..? නිසාචර රිසර්ච් එකටයි ගිහින් තියෙන්නේ ..? (දී)
වුණේ මොකක්ද කියලා මාතර මැද්දවත්ත එලියකන්දේ මිනිස්සු දන්නවා. සමස්ථ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ ගරුත්වයත් මේ අනාචාර්යවරයා විසින් නැති කළා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් පවා මේ සිද්ධියේ දී නොමග යවමින් මෙය දැයට කිරුල විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නොදීම මත සිදුවූ පහර දීමක් බව ඒත්තුගන්වන්නට උත්සාහ කරනවා. නමුත් ඇත්ත සිදුවීම තමයි වාර්ථා කරලා තිබුනේ. මෙවන් ආචාර්යවරු විශ්ව විද්‍යාලයටත් අපකීර්තියකි සැබැවින්ම. (දී)
සමාජවිද්‍යා රිසර්ච් එකකට යන්න ඇත්තේ. (නදී)
මේ ගැන තවම හරියටම විස්තරයක් කව්රුත් දන්නේ නැහැ. අපේ ආචාර්යවරයට කව්රුත් කැත විදියට කමෙන්ට් කරන්න එපා. එයා දැන් මාතර ඉස්පිරිතාලේ ඉන්නේ (නදී)
මහා රෑ අනුන්ගේ ගෙවල් වලට රිංගුවහම වෙන්නේ මොකද කියල දැනගන්න සමාජ විද්‍යා සමීක්ෂණයක් කරන්න යන්න ඇති. පහුවදා දේශනයට කරුණු හොයන්න කරපු දේ ගෙවල් වල ඉන්න මෝඩයින්ට තේරෙන එකක් යැයි. (නදී)
අනේ මන්දන්නේ නැහැ මේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියල. අහන කියන දේවල් බලපුවම සමහරුන්ට දෙයියන්ගේ හාල් කැවිලා වගේ (නදී)
කතිකචර්රය උනත් රහත් වෙලා නැහැනේ. එතුමාව රසය තියෙන පැත්තට ඇදිල යන්න ඇති බිවට පස්‌සේ. එතුමා මොනවා කරන්නද ? (නදී)
හොඳින් ද දන්නේ නෑ (නදී)