IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


රිහානාගේ ඇඟේ Tattoo ගණන ඉහළට?

2016-06-03-ent-89

2016-06-03-ent-90ගායිකාවක්, නිළියක්, නිරූපන ශිල්පිනියක් සහ සංගීත පදරචකයෙක් ලෙසප්‍රසිද්ධියට පත් කාරණාවට වඩා එහා ගිය කාරණාවකින් රිහානාව හඳුන්වනු ලබයි.ඇය සඳහා ලබා දෙන අනුවර්ථ නාමය වන්නේ Tattoo සඳහා ආදරය කරන සුරූපිනිය ලෙසයි. මේ දිනවල ඇයගේ පුවත වන්නේ ඇය තවත් Tattoo එකක් තම ඇඟේ කොටා ගැනීමට සූදානම් වන හෙයිනි. ඒ සඳහා සුදුසු රූපයක් සහ මේවන විට ලෝකයේ කවුරුත් කොටා නැමැති Tattooවර්ගයක් වන "Flash Tattoo" නමින් හඳුන්වන Tattoo වර්ගයයි තම ශරීරියේ කොටා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය සඳහන් වන්නේ.

මේවන විට ඇයගේ ශරීරයේ ඇති සියළුමTattoo ගණන 21 ක් බව සඳහන් වෙයි. ඇය මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ &මගේ ජීවිතයේ ලොකුම සතුට තමයි Tattoo කඩ ගානේ රස්තියාදු වෙන එක. මම ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමති කෙනෙක්. ඒක නිසා මට හිතුනාම Tattoo කඩයක් සඳහා ගිහින් බලං ඉඳලා මම එනවා යැයි ඇය පවසා තිබේ.

වයස අවුරුදු 16 දී රිහන්නා පළමු පච්චය කොටාගෙන තිබුණේ දකුණු පාදයේ වළලුකර අසලයි. ඒ බටහිර සංගීතයේ ස්වරයක සලකුණක් වන අතර, ඉන්පසුව2006 වර්ෂයේදී පාදයේ ඊජිප්තු උකුස්සකුගේ රූපයක් කොටාගෙන ඇත. තවත් ටික කලකදී පාදය පිටුපස මිනී ඔළුවක ලකුණකුත්, 2008 වර්ෂයේදීදකුණු අතේ මැණික් කටුව ළඟ Tattooඑකක් කොටාගෙන ඇත. ඇය ගැන විශේෂයෙන් සඳහන් වන කරුණක් වන්නේ ඇය කළු කාන්තාවක් බැවින්, ඇය ගෝත්‍රවල සංකේත බහුල වශයෙන් ශරීරයේ කොටා ගැනීමට කැමැති බවයි.

කෙසේ නමුත් ඇයගේ ශරීරියේ විවිධ ප්‍රදේශයන් හිදී Tattoo වර්ග 21 ප්‍රදර්ශනය වන අතර, ඒ හේතුවෙන් ඇගේ ඇඳුම් නිර්මාණය කරන්නේ එම Tattoo පිටතට පෙනෙනා ආකාරයෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-03-ent-91
 2016-06-03-ent-88
2016-06-03-ent-87
2016-06-03-ent-86
2016-06-03-ent-85

 



අදහස් (0)

රිහානාගේ ඇඟේ Tattoo ගණන ඉහළට?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 285 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 2362 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 801 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 525 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 801 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 529 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38687 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25420 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 282 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 960 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site