(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහල ඇතුළු සියලුම ප්‍රධාන රෝහල්වලට සීමාව ඉක්මවා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළත්කරගැනීම නිසා රෝහල් පද්ධතිය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට වහාම පිළියම් යොදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටියි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ මේ වන විට රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා වයිරස් භේදය පාලනය සඳහා දැඩි ලෙස පුද්ගල සංසරණය සීමා වන පරිදි රට සති කීපයකට වසා දැමිය යුතු බව සිය සංගමය මීට පෙර ද රජයට දැනුම් දී ඇති බවත් තීරණ ගැනීම ප්‍රමාද කරන සෑම දිනකම ඩෙල්ටා ප්‍රභේදය සිඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් රටේ රෝහල් පද්ධතිය අඩපණ වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙයි.
‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 34 කින් පමණ වැඩිවීම, ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ගේ සහ දැඩි සත්කාර අවශ්‍ය වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම අන්කවර දිනකටත් වඩා රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ලඟා වී ඇති බව කී ලේකම්වරයා රජයේ සංඛ්‍යා ලේඛණ අනුව කොරෝනා මරණ සියයට 60 කින් වැඩිවීමෙන් ව්‍යසනයේ බරපතල බව මනාව පැහැදිලි වන බව ද සඳහන් කරයි.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“රෝහල් අර්බුදය විසඳන්න’’
Sri Lanka Tuesday, 17 August 2021 03:38 PM
ගොනා හැරෙනකොට රටම දන්නවා මොකටද කියලා...!!!