දෛනික වැටුප් ලබන සේවකයන් ස්ථිර කිරීම හා ආහාර දීමනාව රුපියල් 3000ක් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් උතුරු මැද පළාතේ රෝහල්හි කණිටු සේවකයෝ වැඩවර්ජනයක් ආරම්භ කළහ.
තඹුත්තේගම ආයුර්වේද රෝහලට ආ සියලු රෝගීනට ආපසු හැරී යාමට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් වෙන්න වැටුපක් නැහැ ඒත් අසරණ රෝගීන් ගැනත් බලන්න (දී)
රෝගීන් ගැන බලන්න ඕනේ තමා. නමුත් දරිද්‍ර තාවය නිසා රෝගී වෙන සෞඛ්‍ය සේවකයන් ගැන බලා ගන්නේ කවුද? ඔබලාගේ සටනට ජය! (නදී)