අනුරාධපුර රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කළැයි කියා වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරිමට නීතිපති උපදෙස් ගන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා අනුරාධපුර පොලිසියට නියෝග කළේය.
දිනූෂ සෙරංග විජේවර්ධන (27) සැකකරුට චෝදනා එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උගතුන්ද? (නි)
අනේ මන්දා මෙහෙමත් මිනිස්සු! (නි)
අනේ අපිට කියන්නකෝ අර සයිටම් එකට විරුද්ධව මහා හඩින් සද්ද කළ වෛද්‍ය සභාවේ මහත්වරු මේ ගැන නිශ්ශබ්ද ඇයි කියලා. දන්නේ නැති නිසා අහන්නේ (නි)
මේකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මොනවාද කියන්නේ? අනික මේක සිදුවෙලා කොච්චර කල්. තවම චෝදනා ගොනු කාලත් නැහැ.(අ)
සමන්, නිදහස් අධ්‍යාපනෙන් උගත් වෛද්‍යවරුන්ට ලෙඩුන්ට කරන දේවල් හොඳද? (අ)
ගිණුම් අංශයනේ සමහරවිට හරියට පඩිය හදනවා බලන්න වෙන්න ඇති (ම)
ඇත්තටම ඔහු මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකළ යුතුයි. (නි)
ඔහු විදේශ වෛද්‍ය උපාධීධාරියෙක්. නිදහස් අධ්‍යාපනයෙන් උගත් කෙනෙකු නොවෙයි. (ම)
මේ වෛද්‍යවරයා නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූවෙක් වන්නට බැහැ. මොහු දෙමාපියන්ගේ මුදලේ බලයෙන් විදෙස් රටක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් බිහිවූ අයෙක් වෙන්න ඇති (නි)
මේ පුද්ගලයා විදේශයකදී උපාධිගත් තැනැත්තෙක් කියලයි මම නම් හිතන්නේ (නි)
ඔන්න අපේ දොස්තරවරුන්ගේ තරම. (නි)
මම නම් මේ ගැන මුකුත් ලියන්නේ නැහැ. මොකද, ඒ දෙවිගොල්ලෝ මහා වැඩ වර්ජනයක් දියත් කළොත්, ඒකෙන් අමාරුවේ වැටෙන්නෙත් අහිංසක රෝගීන්. අනික අර වැට් බද්දක් හින්දා ඒ දෙවිගොල්ලෝ වැඩම කරන පෞද්ගලික වෙද මැදුරුත් දැන් ගණන් උස්සලා. (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඩියුටි ෆ්‍රී වාහන ගෙන්වද්දි ඒක මිනිසුන්ගෙන් වහන්නත් මොකක්හරි හේතුවක් හදන්න එපායැ. (නි)
නිදහස් අධ්‍යාපනයටත් ලැජ්ජයි (නි)
අපි සාමාන්‍යයෙන් දොස්තරලාට කියන්නේ දෙවිවරු (ම).
උගත් බුද්ධිමත් පරපුරද මෙසේ නම්...? (නි)
සාමාන්‍ය දැනීම නැතිකමේ ප්‍රතිඵල. එහෙම නැත්නම් මොහුට මානසික ලෙඩක් වෙන්න ඇති. (නි)
දොස්තර වුවත් මානසික අසහනයට ගොදුරු වී පීඩා විඳිනවා (නි)
නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා (ම)