අවිස්සාවේල්ලේ කොටහැරදී ගසක සිට පාරට පැන්න රිළවකු බේරීමට ගිය ත්‍රිරෝද රියක් තවත් ත්‍රිරෝද රියක ගැටීමෙන් එක් අයකු මියගොස් පස් දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
රිලවා ද මිය ගියේය.
අවිස්සාවේල්ලේ කොටහැරදී ගසක සිට පාරට පැන්න රිළවකු බේරීමට ගිය ත්‍රිරෝද රියක් තවත් ත්‍රිරෝද රියක ගැටීමෙන් එක් අයකු මියගොස් පස් දෙනකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
රිලවා ද මිය ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අහිංසක රිලවා මැරිච්ච එක තමා දුක. මිනිස්සුනම් මැරෙන එක අපේ රටේ සාමාන්‍ය දෙයක් වෙලානේ. (ත)
ත්‍රී රෝද රියේ වේගය ගැන හිතාගන්න පුළුවන්. (ත)
අනේ පව් (ත)
රිලවා ,ගිය ආත්මේ මරාගෙන මැරෙන සාමාජිකයෙක් වගේ? (ත)
ගමගේ,ඔයාගේ සත්ව කරුණාව ගැනනම් දුකයි. (දී)
රිලව තමයි වැරදි කරු ගස් බදින්න (දී)
අපි හැමෝම සංවේදී මිනිසුන් බව ඇත්ත , හැබැයි වාහන එලවද්දී සතෙක් බේරන්න යන එක තරම් මෝඩ කමක් තවත් නැහැ මොකද සිද්දවෙන අලාබය කියා ගන්න බැහැ , සතෙක් බෙර ගන්න පුළුවන් දුරක ඉන්නවනම් කාටත් කරදරයක් නැත්නම් එහෙම කරන්න බැරිනම කරන්න දෙයක් නැහැ (දී)
ගමගේ වැනි අයගේ මානසිකත්ය ගැන කණගාටුවක් ඇති වෙනවා. ඔහුට දූ දරුවන් ඉන්න එක ගැන නම් සැක සහිතයි. උතුම් මිනිසත්බවට නිගරු නොකරනු. (නදී)
හිතවත් චමත් සහ රංජිත් ඔබ වැනි මිනිස් ආදරයද ඇති අය අපේ රටේ සිටීම ගැන මම සතුටුයි. මම එහෙම ලිව්වේ ඔබ වැනි අයගේ ප්‍රතිචාර කෙසේ වේ දැයි බලා ගැනීම සඳහායි. මොකද ලංකාවේ මිනිස්සු බල්ලෝ බළල්ලු ගානට මරල දාන කොට ඒවා වැලැක්වීමට දැඩි පියවර ගන්නේ නැතිව සිටීම ගැන මම ඉන්නේ දැඩි කලකිරීමකින්. ඔබ වැන්නවුන් සිටීම රටට වාසනාවක්. මම කියන්නේ අපි සතුන්ට ආදරය කලයුතු බව ඇත්ත. නමුත් ඊට වඩා මිනිසාට බොහෝ කොට ආදරය කල යුතුයි යන්නයි.(නදී)
දැන් රිලව් හැම තැනම රජ කරනවා. රට වැසියන් ඉතාමත් බියෙන් සහ ශෝකයෙන් පසුවෙනවා.(නදී)