IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලෝක ඉතිහාසයේ ඩොලර් බිලියන 200ක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ඉලෝන් මස්ක් සමත්ව ඇත.

ටෙස්ලා සමාගමේ කොටස් කඩා වැටීමත් සමඟ මස්ක්ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 137 දක්වා පහත වැටී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ. 2021 වසරේ නොවැම්බර් 4 වැනිදා මස්ක්ගේ මුළු ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 340 ක් ලෙස සටහන් විය.

2022 වසරේ ටෙස්ලා කොටස් අගය සියයට 65 කින් පමණ පහත වැටීමත් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමත් ඔහුගේ ධනය අඩුවීමට ප්‍රධාන හේතු වී ඇතැයි විදේස් මාධ්‍ය පෙන්වා දී ඇත.



අදහස් (12)

ලෝක ඉතිහාසයේ ඩොලර් බිලියන 200ක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා

ganegoda Saturday, 31 December 2022 04:24 PM

ඩොලර් බිලියන 200ක් කියන්නේ මේ ව්‍යාපාරිකයාගේ දවසේ ආදායමනේ..!

:       76       3

පිටිගල මිලානෝ Saturday, 31 December 2022 05:18 PM

මේ ගනන් හිලව් පොත්පත් වල ඉලක්කම් පමනයි. නිරපේක්ෂ වටිනාකම් මීට වඩා වෙනස්.

:       0       1

නිමල් Saturday, 31 December 2022 06:34 PM

ඕක සමත්කමක් වෙන්නෙ කොහොමද?

:       0       0

Sugath Rajapakse Saturday, 31 December 2022 06:40 PM

යථාර්ථය නම් ඔහුට ඩොලර් බිලියන 200 ක් අහිමි නොවීමයි. එම මුදල් සියල්ල ඔහුගේ කොටස්වල තක්සේරුව වූ අතර ඔහු මුදල් නොදැක්කා. ඇත්ත වශයෙන්ම එය වඩා සංජානනයකි. යමෙක් ට්‍රිලියනපතියෙකු වුවද, එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔහුට එකවර කාර් 5ක් පැදවිය හැකිද? එකවර ගෙවල් 10ක විවිධ ඇඳන් 10ක නිදා ගැනීමට හෝ දිනකට වේල් 50ක් කන්න, දිනකට 100 වතාවක් අඳින්න? සිදුවන්නේ ඔහු විශාල ආත්ම අභිමානයක් ඇති කර ගැනීම පමණක් වන අතර එය ඉතා භයානක ය, මන්ද යමෙකු මෙතරම් උසස් ආත්ම අභිමානයක් ඇති කර ගන්නේ නම් යමෙකු ඊළඟ ආත්මයේ කිසි විටෙකත් මිනිසෙක් ලෙස උපදින්නේ නැත, නමුත් සෑම සම්භාවිතාවකින්ම තිරිසන් ලෝකයක.

:       9       39

lankasriSunday, 01 January 2023 12:58 PM

ඔබට එය එසේම වේයැයි කිව නොහැක. ඔහුට ඔබ කියනා අයුරින් ආත්ම අභඉමානයක් ඇති උවාද නැද්ද යන්න දන්නේ ඔහු පමනි. මේසා විශාල මුදල් කන්දරව ගැන අසා ඔබේ සිතෙ නම් එවැන්නකට තන්හාවක් ඇතිවූ සෙයක් දැනේ. එනිසා මෙවන්නක් ප්‍රකාශකලා වියහැක. කෙසේ හො වේවා ධර්මානු කූලව ජ්වත්වන හුගදෙනා තන්හා චයිතිසිකයක් සිතේ හට නොගැනෙනා අකරයට හෝ අවම වන ආකරයට මුදල් ඉපැයීම කරනු ලබයි. රිසි සේ දන් දෙයි. මොවුන් මරනින් මතු දිව්‍ය සම්පත් ඇති දිව්‍යලෝක වලම උපදී. සාර්තකව මුදල් ඉපැඉමත් සතර අපායත් අතර කිසිදු සම්බන්ධතවයක් නොමැත එවැන්නක් ඇත්තේ තන්හාවත් සතරාපායත් අතර පමනි.

:       1       2

Neela Saturday, 31 December 2022 06:58 PM

ඕක මොකක්ද? නාමල්ගේ බිට් කොයින් 8800ට USD 60,000 ගණනට තිබුණු 2021 දී පොර වෙලා හිටියට දැන් USD 16,000ට බැහැලා. පාඩුව USD මිලියන 387යි. එනම් ලංකාවේ රුපියල් බිලියන 147 එනම් රුපියල් කෝටි 14,700 යි. දැන් සැප ද? ආයෙම රාජපක්ෂලාට හෝ ඔවුන්ගේ හෙංචයියන්ට ඡන්දෙ දෙනවද?

:       62       35

සනත්Sunday, 01 January 2023 06:10 PM

කොහෙද යන්නෙ මල්ලෙ පොල් ජාතියේ මෝඩ කතා.

:       0       3

sampath Saturday, 31 December 2022 10:54 PM

මෙ කොයි විදියට දනය තිබ්බත් එ අය දන්නෙ නෑ එවගෙන් ප්‍රයෝජනයක් ගන්න ලොකයේ අන්ත දිළිදු ජනයාගෙ අද්‍යපනය වෙනුවෙන් මෙයා පලදායීව වියදම් කරන්න එතරම් තවත් අයොජනයක් තවත් නෑ ඔව ගොඩගහගෙන කොහෙ ගෙනියන්නද දනය සහ එහි ආනිසන්ස ගෙන කර්ම කර්ම්පල නො‌‌දෙන්එම් ප්‍රතිපලයක් කෙනෙකුට උපයන්න අමරුයි උපයන එකෙන් ප්‍රයොජන ගැනීම ඊටත් වඩා අමරුයි.

:       1       1

kamal Saturday, 31 December 2022 10:57 PM

ඔය කියන ගණන් පොත් වල සඳහන් වුනු අගයන් පමණයි. නියම මුදල් නොවේ.

:       0       2

නිහාල් Sunday, 01 January 2023 04:11 AM

සයන්ස් පිස්සන්

:       0       0

උපාසක Sunday, 01 January 2023 03:18 PM

මිනිස්සුන්ට සැප කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තේරෙන්නේ නෑ. ගොඩක් දේවල් එකතුකරනවා කියන්නේ දුක් ගොඩක් එකතු කරනවා කියලා බොහෝ දෙනෙකුට ත්රෙන්නේ නෑ. දේවල් අඩූ වෙන තරමට හිතට සැප වැඩියි කියලා තේරෙන්නේ නෑ. ඇත්ත ඒකයි. බෞතික දේවල් ගොඩගසාගැනීමෙන් තමයි සැප ලැබෙන්නේ කියලා තමයි මිනිස්සු හිතන්නේ. අළුත් ගෙදරක් හදලා බඩුවලින් පුරවන්න කලින් ගේ ඇතුලේ ඇවිදින්න මොනතරම් සැහැල්ලුවක් දැනෙනවද. ගම්වල ඉන්න එදාවේල හොයාගෙන කන මිනිස්සු තරම් සතුටක් සල්ලිකාර, බලවත්, පොහොසත් මිනිස්සු විඳින්නේ නෑ. බාහිරින් පෙනුනට හිතට සැනසීමක් නෑ. ඇත්ත ඒකයි.

:       1       5

රංජිත් Sunday, 01 January 2023 07:32 PM

ඔබ ලියපු සියල්ලම මා අත්වින්දා විදිනවා. සියලු සදහන් කල දෑ සත්‍යය බව අත්දැකීමෙන් තහවුරු කරමි.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 976 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2118 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1617 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1570 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1040 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 772 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25692 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site