ලංකා පත‍්‍රය මුද්‍රණය කරමින් සිටිය දී එහි පිටපත් විසි දහසක් ද සමග එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් පොලිස් ඇප මත මුදා හැර අද අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පිරිසකගෙන් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය රත්මලානේ කටුකුරුන්දවත්ත පාර මුද්‍රණාලයට ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd